Hard Talk with Mr. Tom

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොම් මහත්තමයගේ හාඩ් ටොක් එක අනික් එවට සාපේක්ශව නැගලා යනකොට හිත රිදුන අයත් ඉන්නවා වගේ.
    මෙහෙම ඇරපං කියල රෙප් කපන එක නං කුජීතයි ගරු ජනාධිපකිතුමනි...

    reputation_neg.gif

    I gave up Buddhism 03-23-2017 03:16 PM මට ඇරපන්කො. (ජනාධිපතී)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    එහෙම බෞතීස්ම කිරීමේ අභිප්‍රාෙයක් ඔබේ නැත්තං, මිස්ටර් ටොම් වැනි මධ්‍යස්ථ මිනිසෙකු “ඒ“ කල්ලියට දමා ඔහුගෙන් පුශ්න කරන්නේ ඇයි මිත්‍රයා....??

    ඔබ නියම තැනට ආවා.... මිස්ට පෙරේරා කියනවා මමවත් නොකියා හයි ක්ලාස් ගැන්සියක් ගැන..... ටොම් කියනවා මම ගැන්සියේ අයව ළගින් ආස‍්‍රය කළත් ඔහු අරගලවලට පැටලෙන්නේ නෑ කියලා.... ටොම් තමන් පැහැදිලිව කල්ලිවාදය බැහැර කරනවා.... මිස්ට පෙරේරාවත් ඔබවත් එය පැහැදිලිව බැහැර කරල නෑ...... තව එකක් මම පිට පිටම ඔය කල්ලිය යැයි බෞතිස්ම කරන ලද සාමාජිකයින් සංවාදයට ලක් කිරීම ගැන මට බහුතරයක් චෝදනා කළා මම ඒ කල්ලියේ ගොට්ටෙක් කියලා.... එතකොට එළකිරියේ කල්ලියක් නෑ කියන එක මට පිළිගන්න බෑ නේද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....:baffled:
    මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......:baffled:
    මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....

    නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!:P

    1324345921001.png
     
    ඒක තමා මගේ මිත්‍රයා ගොබෙල්ස් න්‍යාය.
    ඕක නියම විදියට සංතර්පනය කලාම එකිනෙකා ගිලගන්නා ආකාරයට හැසිරී, දඩයක්කාරයා ම අවසානයේ දී ඔය ප්‍රවාද වල ගොදුර බවට පත් වෙනවා.
    පෙරොට උනේ ඒක.
    මම කියපු දේ නැවත කියවන්න.
    මම කියල ඇති එහෙම කල්ලියක් නෑ කියලා. මම හිටගන්නේ මගේ කකුල් මත ස්වාධිනව කියලා...

    කොහොමත් මම මේ තර්කනය නවත්තනවා දැන්. මොකද මෙයින් එහාට ගියොත් ඔබ මේ සත් සිතින් කරන සත් කාර්යය අසත් සිතින් කරන අසත් කාර්යයක් බවට ඒතුත ගැන්වෙන්න පුළුවන් නිසා.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මිස්ටර් ටොම් කියන්නේ එල කොල්ලෙක්...:yes: මම නම් වාහන සයිඩ් එක ගැන වැඩි උනන්දුවක් නැහැ..:P

    එත් අරව මේවා වල් පල් ගැන ත්‍රෙඩ් වලදී සෙට් වෙලා තියෙනවා...:yes:

    සාකච්චාව හොදට කරලා තියෙනවා...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ ඉන්න හොදම පොරවල් අතර ඉහලින්ම ඉන්න චරිතයක්.. මම නං පුද්ගලික ජීවිතේ උනත් ඕනම උදව්වක් කරන්න එක පයින් ලෑස්තියි.. එච්චරම හොද චරිතයක්... ඌත් එක්ක චැට් එකක් ගියත් ඒක හැමවෙලේම හරිම ප්‍රසන්න කතා බහක්... ආශ්‍රය කරන්න ආස හිතෙන චරිතයක්... මගෙ නං එලකිරියේ වඩාත්ම හිතවත් චරිතයක් මචං උඹ ටොමා.. එලකිරියට ටොමාගෙන්ම එකතු වෙච්ච යම් විශේෂත්වයක් තියෙනවා.. ෆෝර්ම් එකක් ඇතුලේ නිහතමානීකම, වැදගත්කම, ලෙන්ගතුකම කියන එකට කවුරුහරි මට උදාහරණයක් පෙන්නන්න කිව්වොත් මම ඌට දෙන්නේ උඹේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක.. මොකද ලක්ශ 5කට වැඩි පිරිසක් ඉන්න එලකිරියේ ඒ ගුණාංග හොදින්ම තියෙන එකා උඹ...
    මම හරිම ගරුකරන චරිතයක්..
    උඹට ජයවේවා ටොමා...

    ඊයේ පුතීට කෝල් කලා...හදිසියකට. තෙලබණුව වැඩ කලේ නෑ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙහෙම ඇරපං කියල රෙප් කපන එක නං කුජීතයි ගරු ජනාධිපකිතුමනි...
    අපො මම නම් රෙප් කැපුවේ නැ. කපන්න තරම් මගේ ඇති පවර් එකකුත් නැ. ඔන්න තියන එකෙන් රෙප් දුන්නා. මගෙත් ඔයාගේ නම දාලා හත් අට දෙනෙක් රෙප් කපලා.. :sorry:
    :sorry:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.

    සාමාන්‍ය දැනගැනීම පිණිස නම් ටික කිවුවනං:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පාත්ෆයින්ඩර් මාමත් “අර ගැන්සියේ“ කෙනෙක් ද කියල මට හිතෙනවා.....:baffled:
    මොකද “ඒ“ ගැන්සිය ගැන සෑහෙන්න අහල තියනව හාර්ඩ් ටෝක් වල......:baffled:
    මොකද “ඔය“ ගැන්සිය වෙන කෙනෙක් ගේ ප්‍රලාපමය නිර්මාණයක් මිස ඇති කරන ලද හෝ ඇති කල හෝ පවතින එකක් නොවන නිසා.....

    නිතරම ගැන්සිය මතක්වෙන නිසා මේක කිව්වේ ඈ.....!!!:P

    ගැන්සියේම ඉඳගෙන ගැන්සියක් නැහැයි කියල කියන්න හදන අහිංසක උත්සහයක් බව පේනවා කිබුලෝ...:rofl::rofl:

    දැන් රිදෙයි :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    ගැන්සියේම ඉඳගෙන ගැන්සියක් නැහැයි කියල කියන්න හදන අහිංසක උත්සහයක් බව පේනවා කිබුලෝ...:rofl::rofl:

    දැන් රිදෙයි :P

    මාවත් ඔය ගැන්සියකට ගනිල්ලකො සදා තනියෙන් එළකිරියෙ:sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.

    කිබුල කොතනද ඇමසිය එතන .මූ අරූව ලිදේ ඔබන්න හදනව අරූ මූව ලිදේ ඔබන්න හදනව :D:D:D:D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඒක තමා මගේ මිත්‍රයා ගොබෙල්ස් න්‍යාය.
    ඕක නියම විදියට සංතර්පනය කලාම එකිනෙකා ගිලගන්නා ආකාරයට හැසිරී, දඩයක්කාරයා ම අවසානයේ දී ඔය ප්‍රවාද වල ගොදුර බවට පත් වෙනවා.
    පෙරොට උනේ ඒක.
    මම කියපු දේ නැවත කියවන්න.
    මම කියල ඇති එහෙම කල්ලියක් නෑ කියලා. මම හිටගන්නේ මගේ කකුල් මත ස්වාධිනව කියලා...

    කොහොමත් මම මේ තර්කනය නවත්තනවා දැන්. මොකද මෙයින් එහාට ගියොත් ඔබ මේ සත් සිතින් කරන සත් කාර්යය අසත් සිතින් කරන අසත් කාර්යයක් බවට ඒතුත ගැන්වෙන්න පුළුවන් නිසා.....

    සත්තකින්ම.... මම මේ දේ කරන්නේ ගොඩක් කැපවෙලා.... ඔබ ඇතුලූව මෙතෙක් සහභාගි වූ සෑම සාමාජිකයෙක් ම ඒක ඇත්ත කියල පිළිගනියි.... මම අවධාරණයෙන් එක දෙයක් පමණක් කියන්නම්.... මම කිසිම පුද්ගලයෙකුට හෝ කල්ලිකට පක්ෂපාතව මේ සංවාදය මෙහෙයවලා නෑ... මම ම මහන්සිවෙලා ඔහුගේ හෝ ඇයගේ විස්තර හොයල තමයි කරන්නේ..... මේ වන තෙක් සිදු වූ සංවාද හැම එකකින්ම (ස්කූවි හැර) සිදු වුණේ සංවාදයට බදුන් වන්නා ගැන යහපත් ප‍්‍රතිරූපයක් මැවීමයි... අනෙක් මෙතෙක් ලොග් නොවුණු සාමාජිකයින් ගොඩක් ලෙග් වෙනවා, අදහස් දක්වනවා.... ඒක මට නිහතමානි සතුටක්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ගැන්සියේම ඉඳගෙන ගැන්සියක් නැහැයි කියල කියන්න හදන අහිංසක උත්සහයක් බව පේනවා කිබුලෝ...:rofl::rofl:

    දැන් රිදෙයි :P

    ඒ වගේම කොටා,කොලවරිය ,කසුන කියන ගැන්සියත් කඩන්න ඕන .ඕකුන් මෙලෝ වැඩකට නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වටින මනුස්සයෙක්ගෙන් වටින අදහස් ටිකක්.

    eEuT2BV.gif
    අවුරුදු ගානට නෙමේද බන් රෙප් හැදෙන්නෙ? උඹට 8+ ආවෙ කොහොමද? :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    කිබුල කොතනද ඇමසිය එතන .මූ අරූව ලිදේ ඔබන්න හදනව අරූ මූව ලිදේ ඔබන්න හදනව :D:D:D:D:D
    මම දන්න ඇමෙසියෙක් නැ බන්. අවන්කවම මම ඇමසින් නෙමෙයි. ඇමසින් නම් ඇමසින් කියලා කියනවා. මම පරන මෙම්බරයෙක්. ඒක ඇත්ත. ඒත් ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නැ කාලෙකින් ආව නිසා. රීසෙට් කරන්න බැ ඩිස්පොසිබල් මේල් එකකින් හදපු නිසා. අකවුන්ට් එකත් ඔනනම් කියන්නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිස්ටර් පෙරේරත් ඔහුගේ සංවාදයේ දී මේ කල්ලිය ගැන පැහැදිලිව කියනවා.... ටොමත් කියනවා....
    එළකිරියේ බහුතරයකුත් කියනවා.... යම් කිසි කාරණාවකදී යමෙකුට පහර දීමේ දී කල්ලිවාදය කැපිල පේනවා....
    මම ගොඩක් ගැඹුරට ඒ දේ නිරීක්ෂණය කරල තියෙනවා
    ....

    කල්ලිය කියන වචනෙට පට්ට විරුද්ධයි...