Hard Talk with Mr. Tom

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.

    වෙල් සෙඩ්!!!
    එහෙම බැළුවොත් මම දවසට එක ගානේ දවස් 07ට කල්ලි 07ක් බස්සන්නම් මේ එලකිරියෙක.
    ගිය ඉරිදත් බිව්වා කිඹුල් විලාවේ වෙනම කන්ඩායමක් එක්ක. බිව්වා කියල කියවන්න නෙමෙයි ආවේ.
    කියල තියෙන දේට උත්තරයක් දෙන්න ඕනි නිසයි කිව්වේ. :cool:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    592885fa39dd4a6bbbab590a7e643dc0.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මම දන්න ඇමෙසියෙක් නැ බන්. අවන්කවම මම ඇමසින් නෙමෙයි. ඇමසින් නම් ඇමසින් කියලා කියනවා. මම පරන මෙම්බරයෙක්. ඒක ඇත්ත. ඒත් ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නැ කාලෙකින් ආව නිසා. රීසෙට් කරන්න බැ ඩිස්පොසිබල් මේල් එකකින් හදපු නිසා. අකවුන්ට් එකත් ඔනනම් කියන්නම්.

    එහෙනම් පරන කුනු අවුස්සපන්කො .මොකද උබ ඔච්චර තරහ කිබුලත් එක්ක
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ නියම තැනට ආවා.... මිස්ට පෙරේරා කියනවා මමවත් නොකියා හයි ක්ලාස් ගැන්සියක් ගැන..... ටොම් කියනවා මම ගැන්සියේ අයව ළගින් ආස‍්‍රය කළත් ඔහු අරගලවලට පැටලෙන්නේ නෑ කියලා.... ටොම් තමන් පැහැදිලිව කල්ලිවාදය බැහැර කරනවා.... මිස්ට පෙරේරාවත් ඔබවත් එය පැහැදිලිව බැහැර කරල නෑ...... තව එකක් මම පිට පිටම ඔය කල්ලිය යැයි බෞතිස්ම කරන ලද සාමාජිකයින් සංවාදයට ලක් කිරීම ගැන මට බහුතරයක් චෝදනා කළා මම ඒ කල්ලියේ ගොට්ටෙක් කියලා.... එතකොට එළකිරියේ කල්ලියක් නෑ කියන එක මට පිළිගන්න බෑ නේද?


    හයි ක්ලාස් කියල කියවගත්තේ අපි 12ද නැත්තම් අපි සෙට් වෙච්ච එක දැකලා රිදුන අයද? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපො මම නම් රෙප් කැපුවේ නැ. කපන්න තරම් මගේ ඇති පවර් එකකුත් නැ. ඔන්න තියන එකෙන් රෙප් දුන්නා. මගෙත් ඔයාගේ නම දාලා හත් අට දෙනෙක් රෙප් කපලා.. :sorry:
    :sorry:
    ගරු ජනාධිපතිතුමනි,
    ලොක්කාට (ඔව් ඔව්, මේකේ ලොක්ක අර වයසක ඩෑල් එක තමා) කම්ප්ලෙන් කරනු මැනවි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ ඔව් බං හවසද.. මේ ෆෝන් එක ඔෆ්ෆ් වෙලා තිබ්බ..:sorry:

    දවල්.. මේකේ එකෙක්ට කෙල වෙලා උඹේන් හදීසි ඇඩ්වයිස් එකක් ගන්න කෝල් කලේ. සෙනසුරාද හවස වැඩක්ද? :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.

    සිප්පි කටු ෆෝර්ම් නොකරනු ලැබේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනම් පරන කුනු අවුස්සපන්කො .මොකද උබ ඔච්චර තරහ කිබුලත් එක්ක
    තරහක් නැ යකො. තරහා නම් කතා කරනවයැ. ඔන්ලයින් මිනිස්සුත් එක්ක තරහ වෙලා වැඩක් නැ බන්. කිඹුලා එක්ක මට කිසිම අරොවක් නැ, එහෙම තියනවනම් ඩෙන්ටල් එකට ගිහින්ම විසදගන්නවනේ. ඌ මගේ බොක්කක්. ඌ දන්නේ නැති එකයි අවුල බොක්ක කවුද කියලා.
     

    thanujaka

    Well-known member
  • ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.

    දැන් උඹ මේ කතාව කිව්වේ මටත් එක්කද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    සාමාන්‍ය දැනගැනීම පිණිස නම් ටික කිවුවනං:D

    අනේ මන්ද බන් මම දන්නෙත් නෑ (මට වැඩකුත් නෑ නේ :baffled:)
    ඔය දොළොස් දෙනෙක් ගැන දන්නෙත් මේකේ එකෙකුට උන් ටික බොන හැටි දැනගන්න ඕන වුණායින් තමා :yes:

    අහපු එකාට උන් බොන්නේ මෙහෙමයි කියල එකෙක් කිව්ව, අහපු එකා ඒක ගැන සාකච්ඡා කරන්න අළුත් ත්‍රෙඩ් එකක් ම දැම්ම, ත්‍රෙඩ් එක නැගලම ගියා, අන්තිමේ බොන හැටි සාකච්ඡා කරන්න ත්‍රෙඩ් එක දාපු එකා අතුරුදහන් :baffled:

    දැන් පාත්ෆයින්ඩර් ඔය කල්ලියක් ගැන ඇහුවයින් තමා ආයේ මතක් වුණේ වැඩේ :yes:

    එක එකා බොන හැටි ගැන ත්‍රෙඩ් දාන්න ගියේ නැත්නම් අර යකත් තාම මේකෙ ඉන්නව :yes:

    ඒ හින්ද උඹත් ඔය දෙලොවටම වැඩක් නැති දේවල් හොයන්නේ නැතුව ඉඳින් :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම දාපු මම කැමතිම ත්‍රෙඞ් එකක්.... :yes:
    මට කොහොමත් ඔය අනිත් ත්‍රේඩ් එක වැඩිය අල්ලලා ගියේ නැහැ
    මම නොදන්න උන් ගැන නෙ කියන්නෙ
    අර හයිලයිට් එක නම් අල්ලලා ගියා ;)

    මචන් උඹ ඇත්ත ජීවිතේත් රිපෝටර් වගේ ජොබ් එකක්ද කරන්නෙ?
    මේ ප්‍රශ්න සීන් එක වොයිස් එක්ක කලා නම් පට්ට නෙ :)
     

    thanujaka

    Well-known member
  • දවල්.. මේකේ එකෙක්ට කෙල වෙලා උඹේන් හදීසි ඇඩ්වයිස් එකක් ගන්න කෝල් කලේ. සෙනසුරාද හවස වැඩක්ද? :cool:

    සෙනසුරාදා හවස අම්මපා පාර්ටියක් බං.. ඉරිදා මොකෝ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් උඹ මේ කතාව කිව්වේ මටත් එක්කද?

    උඹ ඔය දොලහෙ කල්ලියෙ නැද්ද? :confused:
    නොදන්න නිසා ඇහුවෙ
    තරහ වෙන්න එපා මයෙ දෙයියො.. :baffled::baffled: