ඕක එළකිරියේ කල්ලියක් කරන්න ඕන නෑනේ, එයාලගේ 12 දෙනෙක් එකට සෙට්වෙලා පාටි දානවා, ඒ දොළොස් දෙනා මේකේ ඉන්නවා, ඉතිං අපිට පාන් යැ.
වෙල් සෙඩ්!!!
එහෙම බැළුවොත් මම දවසට එක ගානේ දවස් 07ට කල්ලි 07ක් බස්සන්නම් මේ එලකිරියෙක.
ගිය ඉරිදත් බිව්වා කිඹුල් විලාවේ වෙනම කන්ඩායමක් එක්ක. බිව්වා කියල කියවන්න නෙමෙයි ආවේ.
කියල තියෙන දේට උත්තරයක් දෙන්න ඕනි නිසයි කිව්වේ.






)
