Health Problem, help please.........

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මචන් මැරෙන්න ඕනි කියන එකනම් ගොන්ම කතාවක් ස්පෙෂලි කෙල්ලෙක් නිසා. අනික ඕකට කරන්න තියෙන්නේ ඩොකෙක් ගාවට යන එක. සිගරට් වැඩිය බිව්වම ඔහොම වෙනවද:dull: මගේ යාළුවෙක්ට ඔහොම සීන් එකක් වෙලා සිගා ගහලා ලේ යනවා කැස්සත් තිබ්බා ඌනම් ගෙදරින්ම ඩොකෙක් ගාවට එක්කන් ගිහින් තිබ්බා, උගුරේ ගෙඩි වගයක් තිබිලා ඒකට බෙහෙත් කලාම හරි ගියා. බෙස්ට් තින්ග් ටු ඩූ ඉස් ඩොකෙක් ගාවට පල.:growl: සිගා ගහන එක අඩු කරපන් මේ දවස් ටිකේවත්:P

අනික ගොනෙක් වගේ මැරෙන්න ඕනි කිය කිය ඇවිදින්න එපා බං දෙමව්පියෝ ගැන හිතපන්:dull:
ඔව් බන්, මම ඒ දෙන්නා ගැන හිතලා තමයි මෙච්චරවත් ඉවසන් ඉන්නේ.
උබලට මචන් කොච්චර කිව්වත් මගේ තත්වේ තේරුම් ගන්න අමාරුයි බන්
උබලා මට මෙහෙම කියන එකෙන් අඩුම තරමේ මගේ හිතවත් හැදෙනවා ඒකත් ලොකු දෙයක් බන්
 
  • Like
Reactions: Purple2022

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    Don't smoke machan.bronchitis vage hedunama husma ganna venne amaruven.ubata oita vada suffer karanna vei mulu life time ekema.1k 2k gahala atharerala dapan oka.berima nan kolayak paththu karan beepan :P

    17099.jpg

    Bronchitis is a sort of asthma..
    bronchus.jpg
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    මචන් ඩොකෙක්ව මීට් වෙයන්........... අම්මට‍ය් තාත්තටය් කියපන්............ 1ම කොල්ලනෙ පිස්සු නටන්න එපා බන්......
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන්, මම ඒ දෙන්නා ගැන හිතලා තමයි මෙච්චරවත් ඉවසන් ඉන්නේ.
    උබලට මචන් කොච්චර කිව්වත් මගේ තත්වේ තේරුම් ගන්න අමාරුයි බන්
    උබලා මට මෙහෙම කියන එකෙන් අඩුම තරමේ මගේ හිතවත් හැදෙනවා ඒකත් ලොකු දෙයක් බන්
    සීරියස්ලි මචන් කෙල්ලෝ කොහොමත් එකයි. ඩෝන්ට් බිලිව් එක පරට්ටියෙක්වත්:growl: තේරුම් ගන්නනම් පුලුවන් මචන් මමනම් ඔහොම උනාම හොඳට ගසලා කරලා පාඩුවේ ඉන්නවා. හෙට පලයන් ඔසාමත් එක්කහරි ඩොකෙක් හම්බෙන්න. ඌ ඩොකාව බය කරලා උඹේ ලෙඩ ඔක්කොම උගුල්ලලා දායි:rofl: සිරාවට කිව්වේ ඩොකෙක් මීට් වෙයන්
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    සීරියස්ලි මචන් කෙල්ලෝ කොහොමත් එකයි. ඩෝන්ට් බිලිව් එක පරට්ටියෙක්වත්:growl: තේරුම් ගන්නනම් පුලුවන් මචන් මමනම් ඔහොම උනාම හොඳට ගසලා කරලා පාඩුවේ ඉන්නවා. හෙට පලයන් ඔසාමත් එක්කහරි ඩොකෙක් හම්බෙන්න. ඌ ඩොකාව බය කරලා උඹේ ලෙඩ ඔක්කොම උගුල්ලලා දායි:rofl: සිරාවට කිව්වේ ඩොකෙක් මීට් වෙයන්
    BarakOsama??? මතක් කරන්න එපා ඕකව:growl::growl: අද ඕකා මාව මරන්න හැදුවා. උගේ ලෑස්තිය මාව ඩොකා ගාවට උස්සන්න:lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හෙට පලයන් ඔසාමත් එක්කහරි ඩොකෙක් හම්බෙන්න. ඌ ඩොකාව බය කරලා උඹේ ලෙඩ ඔක්කොම උගුල්ලලා දායි:rofl: සි
    :lol::lol: attha,doka danne nattham osama marila kiyala wade hari:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    BarakOsama??? මතක් කරන්න එපා ඕකව:growl::growl: අද ඕකා මාව මරන්න හැදුවා. උගේ ලෑස්තිය මාව ඩොකා ගාවට උස්සන්න:lol::lol:
    :rofl: ඉතින් යකෝ ඌත් එක්ක පල. රැවුල කපලා අර ගවුම් වගේ අඳින එකක් අන්දන්නේ නැතුව එක්කන් පලයන්
    බය වෙන්න එපා මචො.
    මේක නරක ළමයින්ට විතරයි හැදෙන්නේ...
    :rofl::P
    :dull: මම නරක එකෙක්ද කියලා කොහොමද දන්නේ:eek:
    :lol::lol: attha,doka danne nattham osama marila kiyala wade hari:lol:
    :lol:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    :rofl: ඉතින් යකෝ ඌත් එක්ක පල. රැවුල කපලා අර ගවුම් වගේ අඳින එකක් අන්දන්නේ නැතුව එක්කන් පලයන්
    යනවා මචන් අනිවා ඌ නැතත් තනියම හරි යනවා
    නැත්තම් මම මුන් එක්ක වසල හමාරයි
    අනිවාර්යෙන් ලෙඩ වෙලා මැරෙන්න කලින් මුන්ටික මාව මරනව :growl::growl::growl:
    මේ ටිකට පොඩි බැනුම් තොගයක් නෙමෙයි ඇහුවෙ. කියන කියන එකා බනිනවා:frown::frown::frown:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යනවා මචන් අනිවා ඌ නැතත් තනියම හරි යනවා
    නැත්තම් මම මුන් එක්ක වසල හමාරයි
    අනිවාර්යෙන් ලෙඩ වෙලා මැරෙන්න කලින් මුන්ටික මාව මරනව :growl::growl::growl:
    මේ ටිකට පොඩි බැනුම් තොගයක් නෙමෙයි ඇහුවෙ. කියන කියන එකා බනිනවා:frown::frown::frown:
    ගියාද උඹ. :eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    eki gedarath nallu machan,ado mama muuth ekka monday fb eke chat karala joke kara kara hitiye:(
    :( මොනා කරන්නද බං. පව් මූ. අර උඹේ ස්ටේට්ස් වල ෆනි කමෙන්ට්ස් දාලා තිබ්බෙත් මූ නේද:(:(