මචන් මේ දෙකට අනිවා අඩු වෙයිද??? උබට හොදටම ශුවර් එකක් තියෙනවාද??
ගොව බෙහෙත් අරන් වැඩේ වන කරගන්න එපා.පලයන් දොස්තර කෙනෙක් ලගට.
pissu kelinne natuwa palayan yako danma.gihin behet ganin. mama danne nane behet denna
ඔව් බන් මම හෙටම යනවා දොස්තර කෙනෙක් ලගටmachan amoxicilin gaththata wadak na ban lede diagnose karaganne nathuwa..
umbe lungs wala hari GI tract eke ledak hari nam thiyenne amoxicilin aran wadak na..
umbe aniwaryen yannama one doctor kenek langata..
either go see an ENT or a Chest specialist.
mama danne na umbe mokadda balaporoththu wenne kiyala mei thread eka daala..
umbeta mehema medical advices denne ba ban..
nahayen katen lei enawa kiyanne echchara honda deyak nemey ban...
loku ledewalatath ehema lei enawa.
anika sem gedith thiyenawane.
sem gedi walatanam
menne mei behetha mama ganne
augmentin kiyala.
ekata honda wenawa. eth umbe doctor kenek langata palayan
අම්මෝ උගෙන් ඇහුවොත් එහෙම ඕකා කියයි මගෙ උගුර කපල දාන්න කියලාමාතර කිඹුලා;10288499 said:වතිලගෙන් ඇහුවද ?![]()



Machan sinus infect vela ethi ekai nose bleeding venne.antibiotic ekak ganna.tonsils & sinus 2ma infect vunama ohoma venava
ඔව් බන් මම හෙටම යනවා දොස්තර කෙනෙක් ලගට
මම හිතන්නේ මගෙ පපුවේ නෙමයි බන් කේස් එක තියෙන්නේ උගුරේ.
මට ඊයෙ රෑ & අද උදේ උණ ගත්තා, පැනඩෝල් 2ක් ගැහුවම උණ නම් බැස්සා
නැත්තම් වැඩේ වන වෙයි වගේ කියලා තමයි මටත් හිතෙන්නේ

ඔව් බන් මම හෙටම යනවා. කව්ද බන් ගනන් ගන්නේ සෙම් ගෙඩි හැදුනටඉතින් බන් උඹට මේ සෙම් ගෙඩි හැදිල ඉඳිලත් මේච්චර කල් මොන කෙන් ගෙඩියක් කරාද?
යකෝ උනත් තියෙනවනම් පලයන් හෙටම එහෙනම්.
සීතල කෑම එහෙම කන්න එපා වැඩිය.
එල bro
get well soon
![]()


අනිවා මචන්, ඇයි උබත් මේ ප්‍රශ්නෙම තියෙනවද??uba mehema ahana time ekat aparade uba doca gawata gihin awith kiyapan hariyatama mokadda reason eka kiyala k mataka atiwa kiyapan matat,,,get well soon bro...


ඔව් මචන්, ඩොකා ගාවට යන්න කලින් ඕක කරලා බැලුවානම් හොදා වගේ නේද??Menna good answer ekak!
ස්තූතියි මචන්, අනිවා හෙට මම ගිහින් උබලට කියන්නම්කො විස්තරේnikamata wathilayagen ahapan, puluwan ikmanin dokta kenek gawata yaman........![]()
අනේ මන්දා බං, සෙම් ගෙඩි නිසා ලේ එනවද නැත්තම් වෙන මගුලක්ද දන්නෙත් නැහැසෙම් ගෙඩි හැදුනම රිදෙන හින්ද වෙන වැඩකුත් කරගන්න බෑ නේ බන්...
ඒක හින්ද ඒක හොඳ කරගනින්..
සික්ක ගහන්න එපා සෙම් ගෙඩි හොඳ වෙනකන් මචන්...
අදින්නේ නැතුව ඉන්න බැහැ බං දැන් මටmachan sema tiyeddi adinna epa machan sema wadi wenava hitu kiyala. uba docec gavata palayan machan. aniwaren palayan.k



මචන් මේ දෙකට අනිවා අඩු වෙයිද??? උබට හොදටම ශුවර් එකක් තියෙනවාද??


අනේ මන්දා බං, සෙම් ගෙඩි නිසා ලේ එනවද නැත්තම් වෙන මගුලක්ද දන්නෙත් නැහැ
අදින්නේ නැතුව ඉන්න බැහැ බං දැන් මට
දවසට 10ක් 12ක් අනිවා ඕනා, අනික දැන් මට වෙන කරන්න දේකුත් නැති නිසා ගොඩක්ම කරන්නේ ඒක![]()

හරියට හරි මචන්,
Don't smoke machan.bronchitis vage hedunama husma ganna venne amaruven.ubata oita vada suffer karanna vei mulu life time ekema.1k 2k gahala atharerala dapan oka.berima nan kolayak paththu karan beepan
![]()
දුබුරු පාටට හුරු කහ පාටක්. ඒක දැක්කම මටත් අප්පිරිය හිතුනා
මගේ යාළුවෙක්ට ඔහොම සීන් එකක් වෙලා සිගා ගහලා ලේ යනවා කැස්සත් තිබ්බා ඌනම් ගෙදරින්ම ඩොකෙක් ගාවට එක්කන් ගිහින් තිබ්බා, උගුරේ ගෙඩි වගයක් තිබිලා ඒකට බෙහෙත් කලාම හරි ගියා. බෙස්ට් තින්ග් ටු ඩූ ඉස් ඩොකෙක් ගාවට පල.
සිගා ගහන එක අඩු කරපන් මේ දවස් ටිකේවත්
