මචන් මැරෙන්න ඕනි කියන එකනම් ගොන්ම කතාවක් ස්පෙෂලි කෙල්ලෙක් නිසා. අනික ඕකට කරන්න තියෙන්නේ ඩොකෙක් ගාවට යන එක. සිගරට් වැඩිය බිව්වම ඔහොම වෙනවදමගේ යාළුවෙක්ට ඔහොම සීන් එකක් වෙලා සිගා ගහලා ලේ යනවා කැස්සත් තිබ්බා ඌනම් ගෙදරින්ම ඩොකෙක් ගාවට එක්කන් ගිහින් තිබ්බා, උගුරේ ගෙඩි වගයක් තිබිලා ඒකට බෙහෙත් කලාම හරි ගියා. බෙස්ට් තින්ග් ටු ඩූ ඉස් ඩොකෙක් ගාවට පල.
සිගා ගහන එක අඩු කරපන් මේ දවස් ටිකේවත්
අනික ගොනෙක් වගේ මැරෙන්න ඕනි කිය කිය ඇවිදින්න එපා බං දෙමව්පියෝ ගැන හිතපන්![]()

Omg
dat means suicide
too bad
mama hithuwe smoking nisa kiyala
paw wade ahinsakaya hari kenekgen upades ganna nathuwa athi

මොන ideaද පල ඉක්මනට ඩොකෙක් ලගට...
uu giya machan..aye kawadath enne nauba mehema ahana time ekat aparade uba doca gawata gihin awith kiyapan hariyatama mokadda reason eka kiyala k mataka atiwa kiyapan matat,,,get well soon bro...
man ada elakiri log una gaman user cp eke me thread eka update wela tibuna
mama dan danne malith nati una kiyala as walata kaduluth enawa me msg eka
type karaddi man dakalwath naha eth me wage deyak net ekedi una palaweni watawa
kiyanna wachana naha mata ... me wage deyak katawath wenna epa..
eda mama dapu coment ekata malith riply karai kiyala hituwe eth eka karanna
uba jiwatun atara naha ada

චගු;10530199 said:දයාබර සහෝ
උඹේ මේ පොස්ට් එක දැක්කම හිත නතර උනා මචං.
අදින් පස්සෙ උඹේ profile එකේ "Malith Sanka is offline" කියල හැමදාමත් තියේවි. ඒත්.. එලකිරියට උඹ ගෙනාපු මතකයන් හැමදාමත් අපේ හිත් වල තියේවි මචෝ.
නැවත් මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා. යළි උපදින අත් බවයක සියළු සොඳුරු පැතුම් ඉටු වේවා මචං.

දෙන්නෙක් එකතුවෙලා ජීවිතයක් අලුතින් පටන් ගන්න එකත් ඒවගේම තවකෙනෙක් ජීවිතයෙන් සමුගෙන යන එකත් කියන දෙකම මම මේ එලකිරි එකේ දැක්ක.. ඔයා ජීවත් වෙන්න උදවු ඉල්ලපු ත්රෙඩ් එකේම "ඔයාට නිවන් සුව" පතන්න තරම් උන එක ගැන කනගාටුයි.
Rest In Peace
![]()

ube mathakayan jeewath karawanna uba gana manakkalpitha kathawak liyanwa mama Elakiriye post karanwa langadeema.