Health Problem, help please.........

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    චගු;10530199 said:
    දයාබර සහෝ
    උඹේ මේ පොස්ට් එක දැක්කම හිත නතර උනා මචං.

    අදින් පස්සෙ උඹේ profile එකේ "Malith Sanka is offline" කියල හැමදාමත් තියේවි. ඒත්.. එලකිරියට උඹ ගෙනාපු මතකයන් හැමදාමත් අපේ හිත් වල තියේවි මචෝ.

    නැවත් මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා. යළි උපදින අත් බවයක සියළු සොඳුරු පැතුම් ඉටු වේවා මචං.
    :( :(
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    චගු;10530199 said:
    දයාබර සහෝ
    උඹේ මේ පොස්ට් එක දැක්කම හිත නතර උනා මචං.

    අදින් පස්සෙ උඹේ profile එකේ "Malith Sanka is offline" කියල හැමදාමත් තියේවි. ඒත්.. එලකිරියට උඹ ගෙනාපු මතකයන් හැමදාමත් අපේ හිත් වල තියේවි මචෝ.

    නැවත් මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා. යළි උපදින අත් බවයක සියළු සොඳුරු පැතුම් ඉටු වේවා මචං.
    :(:(:(:dull:
     
    nuwans7

    Member
    Jul 2, 2007
    3
    0
    0
    machan meka mara paw case ekak malithge kella kaluthara nts eke, eki eke ina phi student kenk ekka set wela muwa atha arala e case ekata thmay malith Suicide karan tiyene
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    හරිම දුකයි මේ thread එක දැක්කහම.... :( නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව...
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    චගු;10530199 said:
    දයාබර සහෝ
    උඹේ මේ පොස්ට් එක දැක්කම හිත නතර උනා මචං.

    අදින් පස්සෙ උඹේ profile එකේ "Malith Sanka is offline" කියල හැමදාමත් තියේවි. ඒත්.. එලකිරියට උඹ ගෙනාපු මතකයන් හැමදාමත් අපේ හිත් වල තියේවි මචෝ.

    නැවත් මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා. යළි උපදින අත් බවයක සියළු සොඳුරු පැතුම් ඉටු වේවා මචං.
    :( :( :( :( :(
     
    Jun 14, 2011
    533
    28
    0
    මචන් මම උඔව පුද්ගලිකව අදුනන්නේ නෑ...
    මාත් ලගදිනේ එලකිරියට ජොයින්ට් උනේ...

    මරණය අපි හෑමෝටම උරෑමයි ...උඔ අපිට වඩා ටිකක් ඉස්සර උනා එච්චරයි.... :(:(:(

    ඒත් මචන් පුලුවන් උනොත් ආයෙත් වෙලාවක වරෙන් එලකිරියට....
    ඔයාගේ යාලුවෝ බලාගෙන ඉන්නවා... එනකම්..
    :love::love::love:
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    දෙන්නෙක් එකතුවෙලා ජීවිතයක් අලුතින් පටන් ගන්න එකත් ඒවගේම තවකෙනෙක් ජීවිතයෙන් සමුගෙන යන එකත් කියන දෙකම මම මේ එලකිරි එකේ දැක්ක.. ඔයා ජීවත් වෙන්න උදවු ඉල්ලපු ත්‍රෙඩ් එකේම "ඔයාට නිවන් සුව" පතන්න තරම් උන එක ගැන කනගාටුයි. :(

    Rest In Peace
    545.jpg