Health Problem, help please.........

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Pissu kelinne nathuwa Doctor kenek gawata palayan...

    meeta wada kiyanna deyak na.....me comment eka kiyawanakotath uba gihin naththan thota pissu.......kimbak nisa gembek wennepa daruwaa

    උඹලා කියන එක අහන්නවත්, දකින්නවත් අපේ යාළුවා ආයෙත් එන්නේ නෑ බං..
    ඌ ගිහින්..

    යන්නම ගිහින්..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ayyooo ban...
    .umbe mokadda mei karagaththe...
    mata hithaganna ba...
    umbe math ekka EK chat eke katha karanawath ekka samahara dawaswala.a.
    api torrents films gana talk karanawa
    umbe thamay PTN invitation eke gannath udaw kare..
    mama meeta issellath umbeta kellekge scene ekakadi katha karala udaw kara...
    ay ban mehama karagaththe...??
    mata hithaganne na...

    eternal rest grant unto him, O Lord.
    and let perpetual light shine upon him,
    may he rest in peace.
    Amen.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සොයුර ඔබට නිවන් සුව..

    මේ වගේ අකල් මරනයකට කවදාවක්වත් ගොඩුරු නොවේවා.
    මේ සිදුවිමෙන් අපි කාටත් ඉගෙනගන්න ගොඩක් දෙවල් තියනවා..:(:(

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සොයුර ඔබට නිවන් සුව !
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.

    White_Flag.gif
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මලිත් මල්ලී..ඔබට නිවන් සුව ! උපදින කවර අත්මයකවත් මෙවන් විපත් නොවේවා !
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අනේ මන්ද බං උඹලට මොනව වෙලාද කියල. කෙල්ලෙක් හින්ද උඹේ ජීවිතේම අද නැති කරගෙන, අවුරුදු 22 ක් කන්න බොන්න දීල, ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් අරන් දීල, ළඟ ඉඳගෙන නිදි මරපු අම්මටයි තාත්තටයි උඹ අන්තිමට ඉතුරු කරේ මැරෙනකන් විඳවන්න හේතුවක් විතරයි. කොහෙවත් නැති කෙල්ලෙක් හින්ද. අනිත් දේ තමයි දුම් වැටියට, මත්පැන් වලට ප්‍රශ්න විසඳන්න බෑ.

    ඇත්තටම උඹව මතක් වෙද්දි මට එන්නෙ තරහක්, මං මේ ත්‍රෙඩ් එක දැකපු මුල් දවසෙත් reply එකක් නොදා ගියේ ඒකයි. අවුරුදු 22 ක් කියන්නෙ මැරෙන්න තියා ජිවිතේ පටන් ගන්න වත් වයසකද බං.

    උඹට දැන් අපි කියන ඒව ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ, ආයෙ කිසිම උපතකදී මෙහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචං. :(

    මේ දේවත් පාඩමකට අරන් අනිත් අයත් පොඩ්ඩක් හිතල බලනවනම් හොඳයි

    maath mu giya paarema yanna ona :dull::dull::dull:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    සොයුර ඔබට නිවන් සුව !
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ayyooo ban...
    .umbe mokadda mei karagaththe...
    mata hithaganna ba...
    umbe math ekka EK chat eke katha karanawath ekka samahara dawaswala.a.
    api torrents films gana talk karanawa
    umbe thamay PTN invitation eke gannath udaw kare..
    mama meeta issellath umbeta kellekge scene ekakadi katha karala udaw kara...
    ay ban mehama karagaththe...??
    mata hithaganne na...

    eternal rest grant unto him, O Lord.
    and let perpetual light shine upon him,
    may he rest in peace.
    Amen.
    :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්ද බං උඹලට මොනව වෙලාද කියල. කෙල්ලෙක් හින්ද උඹේ ජීවිතේම අද නැති කරගෙන, අවුරුදු 22 ක් කන්න බොන්න දීල, ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් අරන් දීල, ළඟ ඉඳගෙන නිදි මරපු අම්මටයි තාත්තටයි උඹ අන්තිමට ඉතුරු කරේ මැරෙනකන් විඳවන්න හේතුවක් විතරයි. කොහෙවත් නැති කෙල්ලෙක් හින්ද. අනිත් දේ තමයි දුම් වැටියට, මත්පැන් වලට ප්‍රශ්න විසඳන්න බෑ.

    ඇත්තටම උඹව මතක් වෙද්දි මට එන්නෙ තරහක්, මං මේ ත්‍රෙඩ් එක දැකපු මුල් දවසෙත් reply එකක් නොදා ගියේ ඒකයි. අවුරුදු 22 ක් කියන්නෙ මැරෙන්න තියා ජිවිතේ පටන් ගන්න වත් වයසකද බං.

    උඹට දැන් අපි කියන ඒව ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ, ආයෙ කිසිම උපතකදී මෙහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචං. :(

    මේ දේවත් පාඩමකට අරන් අනිත් අයත් පොඩ්ඩක් හිතල බලනවනම් හොඳයි

    ado awurudu 22kaka porak dahane aparadayak