HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

HEALTH TIP { කෙට්ටු වෙන්න උදව්වක්....!! }

අනේ හැමෝම කියනවා මං මහත වැඩි කියලා....!!:frown::frown::frown:
:oo: :oo::oo:මට මං ගැනම නෝන්ඩි අෆ්ෆා...:baffled::baffled::baffled:
අනේ කවුරු හරි දන්නවනම් කියන්නකෝ..:confused::confused: කෙට්ටු වෙන්න පුළුවන්, ඉක්මං ප්‍රථිඵල තියෙන Exercise දෙකක් තුනක්..!!:dull::dull:
:yes: :D:D:DPLEASE.../////:D:D:D:yes:
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නොකා නොබී හිටපන්...... :rofl: :P

    ලේලන්ඩ් එකක්, දවස් දෙකක් එලවපන්...... බර 500g වලින් ගානේ අඩු කරගන්න පුලුවන්...... :yes:
     
    නොකා නොබී හිටපන්...... :rofl: :P

    ලේලන්ඩ් එකක්, දවස් දෙකක් එලවපන්...... බර 500g වලින් ගානේ අඩු කරගන්න පුලුවන්...... :yes:

    නොකා නොබී ඉන්න බෑනෙ බං...!!
    පොඩ්ඩක් අඩු කරන්න නම් පුළුවන්..!

    excrcise witharak madi ne machan. kema tikak adu karamu. peretha kamata noka egata ona ganata witharak kamu

    kaama nm tikak adu karala..
    eeth naa bn... punchi hari wenasak..!!
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    නොමග නොයන් පුතේ...
    නුඹට අතක් ඇතේ....
    ගතේ සවිය අතට අරන්..
    ගහපන් උඹ අතේ.......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන එක අඩු කරපං.. තෙල් කෑම අඩු කරපං.. දුවපං.. මහන්සි වෙලා වැඩ කරපං..:frown:
    එහෙමත් නැත්තං ජිම් එකකට පලකො.. :dull:
    ගොඩක් එවුන් මහත්වෙන්න ට්‍රයි කරන්නෙ.. මූ කෙට්ටු වෙන්න ට්‍රයි කරන්නෙ..:D

    එහෙමත් නැත්තං Fat Burn එකක් ගහපං
    ඒකත් බැරි නම් Green Tea එකක් ගහපං
    ;)
     
    නොමග නොයන් පුතේ...
    නුඹට අතක් ඇතේ....
    ගතේ සවිය අතට අරන්..
    ගහපන් උඹ අතේ.......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    :rofl::rofl::rofl::rofl::rofl:
    මං ගහන ගැහිල්ලට එහෙනම් කෙට්ටු වෙලා පොත්ත විතරක් වෙන්න ඕන...
    සමහර දවස් වලට දවසට 5කට වඩා වදිනවා...!!!
     
    Last edited:
    කන එක අඩු කරපං.. තෙල් කෑම අඩු කරපං.. දුවපං.. මහන්සි වෙලා වැඩ කරපං..:frown:
    එහෙමත් නැත්තං ජිම් එකකට පලකො.. :dull:
    ගොඩක් එවුන් මහත්වෙන්න ට්‍රයි කරන්නෙ.. මූ කෙට්ටු වෙන්න ට්‍රයි කරන්නෙ..:D

    එහෙමත් නැත්තං Fat Burn එකක් ගහපං
    ඒකත් බැරි නම් Green Tea එකක් ගහපං
    ;)

    Green Tea ගැහුවම සිරාවටම කෙට්ටු වෙනවද??