mazda famila nan good car mchn..but otchara parana ewata parts hoyaganna amaruwei...kohomath parana ewala leda enawa masekata serayak...nissan aniwa repairs enawa but parts tiyenwa....10kata ganne nethuwa loan ekak hari dala tawa 3k,4k hoyagena hoda car ekak ganna puluwan...10kata gatta wage newe repairs awama
nissan sunny- b13 or starlet wage ekak try karapan,koi ka gattath hodata balala ganin,Mokada ubata gatta dawase idan garage gane inna wena ekanam sure,
oya kiwwa ewa walin ekak ganin,repair ekak awath aduwata hada ganna puluwan,second hand market ekath hodai

budget eka limit unama mehema thamai ban... mata penne 10ta car ekak ganna eka echchara practical naa...![]()
machan uba marutiyak ganin
ehema nathinam hijet ekath hondai bun, eth oya ganata nathuwa ethi bun
den meke inna un redda ussagena evi indian wadak na kiyala
mama kiwe ube ganata 2006 withara model marutiyak puluwan wei
anika bun parts ona tharam thiyenawa, lancer, familiya ekata wada lesi wikunanna
anith eka bun uba wahana pavichchi karalama nathinam oya parana jarawal
walata ahuwenna epa,
indian hari kamaka na aluth ekak ganin, malata ledak enne na

බය නැතුව Doctor Sunny (B 13) එකක් හොයල ගනින්. විකුනන්නත් ඒ තරම් අමාරුවක් නැහැ. සතියට 15 Km දුවන්න ඕක හොඳටෝම ඇති. අතේ තියන ගානට ඕන වෙලාවක විකුණගන්න පුළුවන් වාහනේ ඕක තමයි. සතියම ගෙදර නිකම් තියන වාහනේට ලීසිං දාගෙන නිකම් ඔලුවේ කැක්කුමක් හදාගන්න එපා. Corolla AE 91 එකත් හොඳ වාහනේ. 10 ට අඩුවෙන් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේ ත්රෙඩ් එකේ කතා වෙච්ච වාහන වලින් රෙපෙයාර් අඩුම වාහන දෙක තමයි Corolla DX Wagon එකයි AE 91 එකයි. මේ දෙකේම Timing belt එක වෙනුවට එන්නේ timing chain එක. ඒ හින්ද timing belt මාරු කරන්න ඕනෙත් නැහැ. ඊට අමතරව උඹට ගන්නවානම් හොඳ NIssan B 12 හෝ B 13 කියන වාහන දෙකෙන් එකක්. මේ දෙකත් කියන්න වරදක් ඇති වාහන නෙවෙයි. උඹ B 12 එකකට යනවනම් HB 12 එකක් හොයල ගන්න. B 12 එකට වඩා HB 12 එක ටිකක් මාර්කට්. මේ වාහන 4 න් හොඳ එකක් බය නැතුව ගනින්. හැබැයි ගන්නකොට හොඳ body condition එකක් සහ interior හොඳ එකක් බලල ගන්න.

චේන් එක මාරු කරන්න ඕන නැද්ද මචං
ඩිමෝ බට්ටෙක් ගනින් ඒකෙන් බිස්නස් කරල දියුණු වෙලා සුපිරි කාර් එකක් ගනින්