HELP : Car එකක් ගන්න 10 laks වලට අඩුවෙන්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mazda famila nan good car mchn..but otchara parana ewata parts hoyaganna amaruwei...kohomath parana ewala leda enawa masekata serayak...nissan aniwa repairs enawa but parts tiyenwa....10kata ganne nethuwa loan ekak hari dala tawa 3k,4k hoyagena hoda car ekak ganna puluwan...10kata gatta wage newe repairs awama

    nissan sunny- b13 or starlet wage ekak try karapan,koi ka gattath hodata balala ganin,Mokada ubata gatta dawase idan garage gane inna wena ekanam sure,

    oya kiwwa ewa walin ekak ganin,repair ekak awath aduwata hada ganna puluwan,second hand market ekath hodai :)

    budget eka limit unama mehema thamai ban... mata penne 10ta car ekak ganna eka echchara practical naa...:no:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machan uba marutiyak ganin

    ehema nathinam hijet ekath hondai bun, eth oya ganata nathuwa ethi bun
    den meke inna un redda ussagena evi indian wadak na kiyala

    mama kiwe ube ganata 2006 withara model marutiyak puluwan wei
    anika bun parts ona tharam thiyenawa, lancer, familiya ekata wada lesi wikunanna

    anith eka bun uba wahana pavichchi karalama nathinam oya parana jarawal
    walata ahuwenna epa,
    indian hari kamaka na aluth ekak ganin, malata ledak enne na
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    budget eka limit unama mehema thamai ban... mata penne 10ta car ekak ganna eka echchara practical naa...:no:

    බය නැතුව Doctor Sunny (B 13) එකක් හොයල ගනින්. විකුනන්නත් ඒ තරම් අමාරුවක් නැහැ. සතියට 15 Km දුවන්න ඕක හොඳටෝම ඇති. අතේ තියන ගානට ඕන වෙලාවක විකුණගන්න පුළුවන් වාහනේ ඕක තමයි. සතියම ගෙදර නිකම් තියන වාහනේට ලීසිං දාගෙන නිකම් ඔලුවේ කැක්කුමක් හදාගන්න එපා. Corolla AE 91 එකත් හොඳ වාහනේ. 10 ට අඩුවෙන් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේ ත්‍රෙඩ් එකේ කතා වෙච්ච වාහන වලින් රෙපෙයාර් අඩුම වාහන දෙක තමයි Corolla DX Wagon එකයි AE 91 එකයි. මේ දෙකේම Timing belt එක වෙනුවට එන්නේ timing chain එක. ඒ හින්ද timing belt මාරු කරන්න ඕනෙත් නැහැ. ඊට අමතරව උඹට ගන්නවානම් හොඳ NIssan B 12 හෝ B 13 කියන වාහන දෙකෙන් එකක්. මේ දෙකත් කියන්න වරදක් ඇති වාහන නෙවෙයි. උඹ B 12 එකකට යනවනම් HB 12 එකක් හොයල ගන්න. B 12 එකට වඩා HB 12 එක ටිකක් මාර්කට්. මේ වාහන 4 න් හොඳ එකක් බය නැතුව ගනින්. හැබැයි ගන්නකොට හොඳ body condition එකක් සහ interior හොඳ එකක් බලල ගන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan uba marutiyak ganin

    ehema nathinam hijet ekath hondai bun, eth oya ganata nathuwa ethi bun
    den meke inna un redda ussagena evi indian wadak na kiyala

    mama kiwe ube ganata 2006 withara model marutiyak puluwan wei
    anika bun parts ona tharam thiyenawa, lancer, familiya ekata wada lesi wikunanna

    anith eka bun uba wahana pavichchi karalama nathinam oya parana jarawal
    walata ahuwenna epa,
    indian hari kamaka na aluth ekak ganin, malata ledak enne na

    maruti nam hari yanne na ban... :baffled:

    බය නැතුව Doctor Sunny (B 13) එකක් හොයල ගනින්. විකුනන්නත් ඒ තරම් අමාරුවක් නැහැ. සතියට 15 Km දුවන්න ඕක හොඳටෝම ඇති. අතේ තියන ගානට ඕන වෙලාවක විකුණගන්න පුළුවන් වාහනේ ඕක තමයි. සතියම ගෙදර නිකම් තියන වාහනේට ලීසිං දාගෙන නිකම් ඔලුවේ කැක්කුමක් හදාගන්න එපා. Corolla AE 91 එකත් හොඳ වාහනේ. 10 ට අඩුවෙන් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේ ත්‍රෙඩ් එකේ කතා වෙච්ච වාහන වලින් රෙපෙයාර් අඩුම වාහන දෙක තමයි Corolla DX Wagon එකයි AE 91 එකයි. මේ දෙකේම Timing belt එක වෙනුවට එන්නේ timing chain එක. ඒ හින්ද timing belt මාරු කරන්න ඕනෙත් නැහැ. ඊට අමතරව උඹට ගන්නවානම් හොඳ NIssan B 12 හෝ B 13 කියන වාහන දෙකෙන් එකක්. මේ දෙකත් කියන්න වරදක් ඇති වාහන නෙවෙයි. උඹ B 12 එකකට යනවනම් HB 12 එකක් හොයල ගන්න. B 12 එකට වඩා HB 12 එක ටිකක් මාර්කට්. මේ වාහන 4 න් හොඳ එකක් බය නැතුව ගනින්. හැබැයි ගන්නකොට හොඳ body condition එකක් සහ interior හොඳ එකක් බලල ගන්න.

    Doctor sunny nam gana tikak 10ta eha paththe wata uda wage thiyenne... AE 91 ehemath 10tama wage thiyenawa...

    thank you machan mechchara wisthara kiwwata.... :):)
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    1300 CC wahanayak thama ganna wenne godak welawata
    neththan FB 12 ekath hondai. hondhatama thel karanawa.
    Lancer CB 1 ekath hondai. comfortable (1 mil wage wei. thel wedakara eka nam normal)

    FB 13/CB 3 1 mil walata wada tikak wedyi. Sunny 1300 CC eka (B13) ex saloon eka tikak aduwata set karaganna puluwan
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බය නැතුව Doctor Sunny (B 13) එකක් හොයල ගනින්. විකුනන්නත් ඒ තරම් අමාරුවක් නැහැ. සතියට 15 Km දුවන්න ඕක හොඳටෝම ඇති. අතේ තියන ගානට ඕන වෙලාවක විකුණගන්න පුළුවන් වාහනේ ඕක තමයි. සතියම ගෙදර නිකම් තියන වාහනේට ලීසිං දාගෙන නිකම් ඔලුවේ කැක්කුමක් හදාගන්න එපා. Corolla AE 91 එකත් හොඳ වාහනේ. 10 ට අඩුවෙන් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මේ ත්‍රෙඩ් එකේ කතා වෙච්ච වාහන වලින් රෙපෙයාර් අඩුම වාහන දෙක තමයි Corolla DX Wagon එකයි AE 91 එකයි. මේ දෙකේම Timing belt එක වෙනුවට එන්නේ timing chain එක. ඒ හින්ද timing belt මාරු කරන්න ඕනෙත් නැහැ. ඊට අමතරව උඹට ගන්නවානම් හොඳ NIssan B 12 හෝ B 13 කියන වාහන දෙකෙන් එකක්. මේ දෙකත් කියන්න වරදක් ඇති වාහන නෙවෙයි. උඹ B 12 එකකට යනවනම් HB 12 එකක් හොයල ගන්න. B 12 එකට වඩා HB 12 එක ටිකක් මාර්කට්. මේ වාහන 4 න් හොඳ එකක් බය නැතුව ගනින්. හැබැයි ගන්නකොට හොඳ body condition එකක් සහ interior හොඳ එකක් බලල ගන්න.

    චේන් එක මාරු කරන්න ඕන නැද්ද මචං
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ඩිමෝ බට්ටෙක් ගනින් ඒකෙන් බිස්නස් කරල දියුණු වෙලා සුපිරි කාර් එකක් ගනින්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චේන් එක මාරු කරන්න ඕන නැද්ද මචං

    චේන් එකේ ආයු කාලය හුඟක් වැඩියි. බොහොම කලාතුරකින් තමයි මාරු කරන්න වෙන්නේ. එත් බෙල්ට් එක වගේ කැඩෙන්නේ නැති හින්ද සද්දේ ආවත් මාරු නොකර දුවන්න පුළුවන් බය නැතුව. බෙල්ට් එක එහෙම නෙවෙයි නියම කිලෝමීටර ගානට කලින් කැඩෙන අවස්ථාත් තියනවා.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඩිමෝ බට්ටෙක් ගනින් ඒකෙන් බිස්නස් කරල දියුණු වෙලා සුපිරි කාර් එකක් ගනින්

    business ekak dan mata na puthe...:dull: