help - nexus i9250 display

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන්ලා පොඩි උදවුවක් ,:yes::yes::yes:
    මගේ samsung galaxy nexus i9250 එකේ display එක damage වෙලා.:baffled::baffled:
    මට ඒක හදාගන්න ඕන. ඔකොම වැඩ. call එක answer කලාම display එක off වෙනවා.
    වෙන කිසිම අවුලක් නැහැ. :confused::confused::confused:
    අඩුවට display එකක් අඩුවට ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියනවද?:D:D


    SamsungGalaxyNexusGoogle-ManualUserGuide-GTI9250-QuickStart-SpecsOverview.jpg


    Samsung-Galaxy-Nexus-i9250.jpg


    මචන්ලා මේක වෙලා තියෙන්නේ screen එකේ crack එක තියෙන්නේ sensor එක උඩින්මයි. ඒකයි අවුල.
    :confused::confused::confused::confused:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Nothing to worry bro. Your proximity sensor is faulty. Just disable proximity function from the build.prop (Google it). Prior to that use an app to test your proximity sensor. Search it on play store and post the result here. I haven't disassembled a i9250 so i'm unable to tell you the exact hardware fix. Just google it. Some dust or in most of the cases low quality screen protectors cause this.
     
    • Like
    Reactions: Mirrors
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&ie=UTF-8#hl=en&q=proximity+test+play&spell=1&sa=X&ei=MDeLUdWRO8jTrQfb2YGICg&ved=0CCgQBSgA&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.46340616,d.bmk&fp=28c859ededa5aead&ion=1&biw=1366&bih=667
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948376 said:
    Proximity sensor is used to turn off the display when the device is placed near your ear (or whatever object). :D

    ]Proximity sensor එක off කරගන්න විදියක් කියහන්කෝ.
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948383 said:
    Code:
    https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&ie=UTF-8#hl=en&q=proximity+test+play&spell=1&sa=X&ei=MDeLUdWRO8jTrQfb2YGICg&ved=0CCgQBSgA&bav=on.2,or.r_cp.r_qf.&bvm=bv.46340616,d.bmk&fp=28c859ededa5aead&ion=1&biw=1366&bih=667

    මචන් මේක use කරන විදිය ටිකක් කියහන්කෝ..?
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන්ලා මේක වෙලා තියෙන්නේ screen එකේ crack එක තියෙන්නේ sensor එක උඩින්මයි. ඒකයි අවුල.. :frown::frown::frown::frown::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මේක use කරන විදිය ටිකක් කියහන්කෝ..?

    මේ ඇප් එක දාල ටෙස්ට් කරපං සීන් එක. රිසල්ට් එක මෙතක දනපං.ඇප් එක රන් කරලා ප්‍රොක්සිමිටි සෙන්සර් (සෙන්සර් එක කවර් කරන්නෙ නැතුව) එක ලඟ පොඩ්ඩක් තද කරලා බලපං වෙනසක් වෙනවද කියල රීඩිං වල.

    Code:
    https://play.google.com/store/apps/details?id=com.tigermonster.proxfinder&feature=search_result
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට පුලුවන්ද මේකේ crack වෙලා තියෙන්නේ

    $T2eC16JHJFoE9nh6m-JTBRT)yVqyj!~~60_3.JPG


    මේකද
    $T2eC16NHJHwE9n8ig+PuBRW-)KUr3!~~60_12.JPG


    මේකද

    කියල හොයාගන්න

    මචං උඩ තයන එක (only digitizer) දාන්න සෑහෙන අමාරුයි. ගොඩක් වෙලාවට කැඩිච්ච ලෙන්ස් එක අයින් කරද්දි ස්ක්‍රීන් එකත් ඩැමේජ් වෙනවා. අන්තිමට උඹට රැවුලත් නෑ කැඳත් නෑ.

    15ක් වගේ යයි මම හිතන්නෙ ෆුල් ස්ක්‍රීන් එකම (LCD + Digitizer) දානවනං. එහෙම නැත්තං ප්‍රොක්සිමිටිය ඩිසේබල් කරලා හොඳ ගොනෙකුට ෆෝන් එක විකුණලා අලුත් එකක් ගනිං :rofl:
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948640 said:
    build.prop එකේ මේ කෝඩ් එක හොයල gsm.proximity.enable=true
    ඊට පස්සෙ gsm.proximity.enable=false කියලා රීප්ලේස් කරපං. :rolleyes:

    අනේ sorry මචන්. මට ඒක කරන්න තේරෙන්නේ නැහැ..

    :no::no::no:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පැටියා;14948661 said:
    මචං උඩ තයන එක (only digitizer) දාන්න සෑහෙන අමාරුයි. ගොඩක් වෙලාවට කැඩිච්ච ලෙන්ස් එක අයින් කරද්දි ස්ක්‍රීන් එකත් ඩැමේජ් වෙනවා. අන්තිමට උඹට රැවුලත් නෑ කැඳත් නෑ.

    15ක් වගේ යයි මම හිතන්නෙ ෆුල් ස්ක්‍රීන් එකම (LCD + Digitizer) දානවනං. එහෙම නැත්තං ප්‍රොක්ස්මිටිය ඩිසේබල් කරලා හොඳ ගොනෙකුට ෆෝන් එක විකුණලා අලුත් එකක් ගනිං :rofl:

    ප්‍රොක්ස්මිටිය ඩිසේබල් කරගන්න තමයි බන් මමත් දත කන්නේ.. එක හදාගත්තනම් දෙන්න තිබ්බ..
    මට ඒක කරන්න තේරෙන්නේ නැහැ..