Hero Honda HUNK..!!!!

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මචන්ලා.. මට අලුතින් Hero hona hunk එකක් ගන්න අයිඩියා එකෙක් තියෙනව. මේක පාවිච්චි කරන එවුන් එන්නවනම් පොඩි හෙල්ප් එකෙක් දීපල්ලා, මේ ගැන පොඩි විස්තරක් කියල. මේකේ ගාන (price eka)ගැනත් දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා..

    මේක තමයි භාණ්ඩේ

    New-Hero-Honda-Hunk-Snaps1.jpg

    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    ඔන්න දැන්මා.. මම නම් පාවිච්චි කරල නෑ

    bike.png

    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    බජාජ් වලට වඩා ගොඩක් හොදයි,මෝල honda,බයික් 1ක බර හින්ද විසි කරන්නෑ.ඩිස්කවරි වේගයෙන් යත්දි විසි කරනවා.සස්පෙන්ෂන් සුපිරි.පෙට්ට්‍රල් 55 විතර වැඩ.හැබැයි japan බයික් තරම් හොදයි කියන්නෑ.මම පදිනෙත් හංකුවක් තමා.. :yes::yes::yes:
     
    thanx machan