
silencer eken da enne. nathham engine ekenda enne
අහ්හ් ඕක නොර්මල් සද්දයක් මේ දවස් වල
අර යහපාලන ගොය්යන්ගේ දින 100 මුකුත් නොකර පඩ 100 ක් උන නිසා ඒ සද්දේ තමා ඔය ඇහෙන්නේ . ර අවි කරුණානායක ගේ ගෙවල් කිට්ටුවද ඉන්නේ ඔයා.ඕකට කියන්නේ යහපාලන පඩ 100 කියල බන්
අපිනං බලන් හිටියෙ කොයි වෙලේ මේක ඉවර වෙයිද කියල.. උඹල නං දීගෙන හිටිය නේ...
වාත අමාරුවක් වගේ. සිංහල වෙදමහත්තයෙක් ගාවට ඇන්න පල
මොකක්ද බං ඩෝං ගාන සද්දයක් කියන්නෙ. පැහැදිලි මදි බං
choke eka addamada?
Backfire wenawa wage. Oyata oka hadanna baha garage ekakata gihin pennana.
අහ්හ් ඕක නොර්මල් සද්දයක් මේ දවස් වල
අර යහපාලන ගොය්යන්ගේ දින 100 මුකුත් නොකර පඩ 100 ක් උන නිසා ඒ සද්දේ තමා ඔය ඇහෙන්නේ . ර අවි කරුණානායක ගේ ගෙවල් කිට්ටුවද ඉන්නේ ඔයා.ඕකට කියන්නේ යහපාලන පඩ 100 කියල බන්



Mixture eke awul wala indan wenna puluwan hethu godak thiyanwa. Enisa gihin pennanaබැක් ෆයර් වෙන්ඩ හේතුව කිම ?
ප්ලෙෂර් ස්කූටර් එක උදේට ස්ටාට් කරනකොට, ඩෝං ගාල එන සද්දෙ මොකද්ද ?![]()

dawalta start karala balahan


api unath udeta pada arinawane bung!!!

සයිලන්සරෙන් කික් කරන කොට ඩෝං ගාල සද්දයක් එනව.
බැක් ෆයර් වෙන්ඩ හේතුව කිම ?



සයිලන්සර් එකෙන් කික් කරන එක තමයි හේතුව. කික් පැඩල් එකෙන් කික් කරපන් සද්දෙ නවතී.
ඕක අරන් පලයන් හොන්ඩා සර්විස් ඩීලර් කෙනෙක් ගාවට. හදල දෙයි. ලොකු සීන් එකක් නෙමෙයි.වැඩිම උනොත් එන්ජිම අලුතෙන් තියන්න වෙයි.![]()
(කොමාව යෙදුව)
බැක් ෆයර් වෙන්ඩ හේතුව කිම ?