Hero Honda Splendor (plus එක නෙමේ.) Bike එහෙක Wiring Diagram එක හොයල දෙන්න පුලුවන්ද මචංලා.... 
බයික් එකේ Short වගයක් තියෙනවා...
ඒ නිසා වයර් හනස්ස ආයේ අලුතින්ම හදන්න කියලා බැලුවේ... 

ඒ වගේම මෙන්න මේ Connectors ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් නම් හොඳයි.

බයික් එකේ Short වගයක් තියෙනවා...
ඒ නිසා වයර් හනස්ස ආයේ අලුතින්ම හදන්න කියලා බැලුවේ... 

ඒ වගේම මෙන්න මේ Connectors ගන්න තියෙන තැනක් කියන්න පුළුවන් නම් හොඳයි.

Ebay baluwa $21 wage wenawa ban okkoma 