මන් එයේ බල්බ් එක ගලවල බැලුවා. මට හිතෙන්නේ බල්බ් එකේ අවුලක් වෙන්න ඇති. බල්බ් එකේ එලිය ගැන මට අත්දැකීමක් නැති නිසා මන් වැරදිද දන්නෙත් නෑ. බල්බ් එක රත්වෙනවද මචන් ඉක්මනටම? දාලා තප්පර කීප්පයකින් අල්ලන්න බැරි තරම් රස්නෙයි.