HID help

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මන් එයේ බල්බ් එක ගලවල බැලුවා. මට හිතෙන්නේ බල්බ් එකේ අවුලක් වෙන්න ඇති. බල්බ් එකේ එලිය ගැන මට අත්දැකීමක් නැති නිසා මන් වැරදිද දන්නෙත් නෑ. බල්බ් එක රත්වෙනවද මචන් ඉක්මනටම? දාලා තප්පර කීප්පයකින් අල්ලන්න බැරි තරම් රස්නෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    මන් එයේ බල්බ් එක ගලවල බැලුවා. මට හිතෙන්නේ බල්බ් එකේ අවුලක් වෙන්න ඇති. බල්බ් එකේ එලිය ගැන මට අත්දැකීමක් නැති නිසා මන් වැරදිද දන්නෙත් නෑ. බල්බ් එක රත්වෙනවද මචන් ඉක්මනටම? දාලා තප්පර කීප්පයකින් අල්ලන්න බැරි තරම් රස්නෙයි.

    ඔය බල්බ් අතින් අල්ලන්න එපා ඕයි
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඔය බල්බ් අතින් අල්ලන්න එපා ඕයි
    හරි ඕයි. :P
    ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ලගට අරන් ගියා. මේක ටෙස්ට් කරලා වලුව. man කියනවා බල්බ් එක හොදයිලු. තව මිනිහ ලග තිබ්බ එකකුත් දාල පෙන්නුවා. කතාව ඇත්ත. man කියන්නේ ලෙන්ස් එක නිසා එලිය එන්නේ න කියලයි. දැන් ඉතින් මන් මොකද්ද්ද කරන්නේ කියපන්කො. මේ සති අන්තේ මට මුකුත් කර ගන්න බැරි උනා මට උනා හදුනා හොදටම. මේකේ රිෆ්ලෙක්ටර් එක තියන කෑල්ල විතරක අරන් දන්නා බැරිද ? මුළු යුනිට් එකම අරන් දානවනම් නිකන් එකක් අරන් දානවා බන්. යේ ලොකු ගණන් වියදම් කරන්න හිතෙන්නේ නෑ.
     

    wassampath

    Junior member
  • May 26, 2007
    31
    18
    8
    LED Bulb akak danna

    LED Bulb (Type H4) akak danna. mama Fz akata damma. 6000K Same as HID.. Patta aliyayi. ahe pota yanna wadinawa.. 2500rs ganata gaththe mama maharagama 2star motors aken.