HID help

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මන් පෙරේදා දවසම රස්තියාදු වෙලා HID එකක් හයි කරගත්තා. :sorry:අද එන කොට රැ උනාම තමයි HDI එකේ තරම තේරුනේ, එකෙන් එන එලියට වඩා ටෝච් එකකින් එළියක් එනවා:sorry::sorry:. මන් දවල් බැලුවම හිතුවේ එලිය රෑට හොදට තියෙයි කියලා. මේ දවස් වල වැස්සත් එක්කනේ බන් එක නිසා මෙලෝ දෙයක් පෙන්නේ නැතුව යනව කොහොමත්. එක නිසා මන් කල්පනා කර වැඩට නොගිහින් හරි හෙට මේක හදා ගන්න. මචන් එක නිසා උබල දන්න හොද HID kit එකක් තියවනම් කියන්නකෝ. ලොකු උදව්වක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මොකක්ද හයිකලේ කියලා ෆොටෝ එකක්වත් දානවද?

    HID කියල වෙන මොකක්හරි හුට්ටප්පරයක් දාල කියලා තමා හිතෙන්නේ...:dull:

    පොඩ්ඩක් ෆොටෝ එකක් ගහල දාන්නකෝ මොකුත් කියන්න කලින්...:yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    වෙන්න බෑ බං සුපිරි එලියක් එන්න ඕන නේ බං. වෝල්ට් ගාන කොහොම එකක්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    මන් පෙරේදා දවසම රස්තියාදු වෙලා HID එකක් හයි කරගත්තා. :sorry:අද එන කොට රැ උනාම තමයි HDI එකේ තරම තේරුනේ, එකෙන් එන එලියට වඩා ටෝච් එකකින් එළියක් එනවා:sorry::sorry:. මන් දවල් බැලුවම හිතුවේ එලිය රෑට හොදට තියෙයි කියලා. මේ දවස් වල වැස්සත් එක්කනේ බන් එක නිසා මෙලෝ දෙයක් පෙන්නේ නැතුව යනව කොහොමත්. එක නිසා මන් කල්පනා කර වැඩට නොගිහින් හරි හෙට මේක හදා ගන්න. මචන් එක නිසා උබල දන්න හොද HID kit එකක් තියවනම් කියන්නකෝ. ලොකු උදව්වක්

    kohetada ban wahinne?api april walin passe wahi podak dakke na.me tike dawalta eliya diha baluwat kalanthe danawa. :(:(:(
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මේ තියන්නේ එක
    Untitled.png

    උබල දන්නවද මේක ? දාපු එකෙක් ඉන්නවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකටත් එලිය අඩුයි කියනවද?

    මේක කියපන්කෝ කවුරුහරි මෙහෙ පාවිච්චි කරපු එකක්ද දැම්මේ..

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක එලිය අඩුවෙන්න එකම හේතුවයි තියෙන්නේ.. ඕකේ රිෆ්ලෙක්ටරේ කෙලවෙලානම් විතරයි එලිය නැතිවෙන්නේ..

    මචන් මං දැන් අවුරුද්දකටත් වඩා කල් ඉඳන් පාවිච්චි කරනවා..

    එලිය තියනවා හොඳටම. වැස්සට අඩුයි කියල කතාවක් නෑ..

    35W එකේ නෝමල් 55W බල්බ් එකකට වඩ්ඩ එලිය තියනවා...

    හයිකරපු එකේ ෆොටෝ එකක් දාන්න.

    එලිය නැතිවෙන්න නම් කිසිම විදියක් නෑ මචෝ එක්කෝ බැලස්ට් එකේ අවුලක්වත් කියන්න අමාරුයි.

    බැලස්ට් එක අවුල් නම් බල්බ් එක පත්තු වෙන්නේ නෑ....

    එලිය නම් පොඩ්ඩක් වත් මදිවෙන්න විදියක් නෑ මොකක්හරි විකාරයක් වෙන්නම ඕනේ...:yes::yes:
     
    පාවිච්චි කරපු එකක් නෙමෙඉ බන්. අලුතෙන්ම පැකින් කලා දැම්මේ.

    රිෆ්ලෙක්ටරේ එකේ පොඩි කේස් එකක් තියනව එත් එකේ නෙමෙයි අවුල, මොකද කලින් තිබ්බ හැලග්ජන් එකාට ඉට වැඩා එළියක් තිබ්බ.

    උබේ බියික් එක මොකද මචන්.?

    මේක 35 වොට් එකක් .

    55 දන්නා බයයි බන් on light නිසා.

    අනේ මන්ද බන් මට විකාරයි වගේ. 7000ක් විතර වියදම් උන. සෙට් කරන්නත් එක්ක :sorry: එත් දුක නෑ එලිය තියනවනම්. බලපන් කෝ හෙට දවසත් ඉවයි නේ.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    වෙන්න බෑ බං සුපිරි එලියක් එන්න ඕන නේ බං. වෝල්ට් ගාන කොහොම එකක්ද?

    වෙන්න බැරි උනාට වෙලානේ බන්

    Give more details
    bro,
    35w
    image is attached

    kohetada ban wahinne?api april walin passe wahi podak dakke na.me tike dawalta eliya diha baluwat kalanthe danawa. :(:(:(

    vaihinne man bick eken yana than valata :angry::angry: :D

    kolabata adath vassa ban daval

    ෆොටෝ එකක් දාපන් බලන්න

    දැම්මෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    බයික් එක මොකක්ද ? ප්‍රොජෙක්ටර් එක ඉදිරියෙන් හෙඩ් ලයිට් එකේ වීදුරුව ක්ලියර් ද ?
    මොකක් හරි අව්ලක් වෙන්න ඕනා නැතිනම් ඔකේ එලිය අඩු වෙන්න බෑ. ඔය හරිදුව ඕකක් දාල දුවන්නේ පොර ෆොටෝ හිටං දාල තිබ්බ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාවිච්චි කරපු එකක් නෙමෙඉ බන්. අලුතෙන්ම පැකින් කලා දැම්මේ.

    රිෆ්ලෙක්ටරේ එකේ පොඩි කේස් එකක් තියනව එත් එකේ නෙමෙයි අවුල, මොකද කලින් තිබ්බ හැලග්ජන් එකාට ඉට වැඩා එළියක් තිබ්බ.

    උබේ බියික් එක මොකද මචන්.?

    මේක 35 වොට් එකක් .

    55 දන්නා බයයි බන් on light නිසා.

    අනේ මන්ද බන් මට විකාරයි වගේ. 7000ක් විතර වියදම් උන. සෙට් කරන්නත් එක්ක :sorry: එත් දුක නෑ එලිය තියනවනම්. බලපන් කෝ හෙට දවසත් ඉවයි නේ.

    මගෙ GN එකක් බන් තියෙන්නේ...

    එලියනම් තියනවා මචෝ පට්ටෙටම...

    මටනම් අමාරුයි හිතාගන්න...

    ඔන් කරල පොඩි වෙලාවක් යනව එලිය එන්න.

    මොකද හිතෙන්නේ කියල කියන්න ඔන් කරපු ගමන්...:rolleyes:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    බයික් එක මොකක්ද ? ප්‍රොජෙක්ටර් එක ඉදිරියෙන් හෙඩ් ලයිට් එකේ වීදුරුව ක්ලියර් ද ?
    මොකක් හරි අව්ලක් වෙන්න ඕනා නැතිනම් ඔකේ එලිය අඩු වෙන්න බෑ. ඔය හරිදුව ඕකක් දාල දුවන්නේ පොර ෆොටෝ හිටං දාල තිබ්බ

    hornet 150
    හොදට තියාව බන්
    මට images දාපන් කෝ තියානවනම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක මොකක්ද ? ප්‍රොජෙක්ටර් එක ඉදිරියෙන් හෙඩ් ලයිට් එකේ වීදුරුව ක්ලියර් ද ?
    මොකක් හරි අව්ලක් වෙන්න ඕනා නැතිනම් ඔකේ එලිය අඩු වෙන්න බෑ. ඔය හරිදුව ඕකක් දාල දුවන්නේ පොර ෆොටෝ හිටං දාල තිබ්බ

    අනේ මංදා බන්...

    එක්කෝ ඕකේ රිෆ්ලෙක්ටරේ.. ඒකිව්වේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ඇතුලේ රිෆ්ලෙක්ටර් එක කෙල වෙලා තියෙන්න ඕනේ..

    නැත්නම් ඉතින් එක්කෝ සොලනොයිඩ් එකට මොනවහරි වෙලා විකාරයක් වෙලා තියෙන්න ඕනේ..

    සමහර විට අනිත් පැත්ත හයිකලාද දන්නෑ..:P
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    අනේ මංදා බන්...

    එක්කෝ ඕකේ රිෆ්ලෙක්ටරේ.. ඒකිව්වේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ඇතුලේ රිෆ්ලෙක්ටර් එක කෙල වෙලා තියෙන්න ඕනේ..

    නැත්නම් ඉතින් එක්කෝ සොලනොයිඩ් එකට මොනවහරි වෙලා විකාරයක් වෙලා තියෙන්න ඕනේ..

    සමහර විට අනිත් පැත්ත හයිකලාද දන්නෑ..:P

    අනිත් පැත්තට කිව්වේ ?