HID help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    අනේ මංදා බන්...

    එක්කෝ ඕකේ රිෆ්ලෙක්ටරේ.. ඒකිව්වේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේ ඇතුලේ රිෆ්ලෙක්ටර් එක කෙල වෙලා තියෙන්න ඕනේ..

    නැත්නම් ඉතින් එක්කෝ සොලනොයිඩ් එකට මොනවහරි වෙලා විකාරයක් වෙලා තියෙන්න ඕනේ..

    සමහර විට අනිත් පැත්ත හයිකලාද දන්නෑ..:P

    මටත් හිතෙන්නේ අනිත් පැත්ත හයි කරල වගේ
    එක්කෝ හොනට් එකේ හෙඩ් ලයිට් එකේ ඉස්සරහ ග්ලාස් පැටර්න් එකට බිම් එක අව්ල් යනවද දන්නේ නෑ
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    D6025-3_002.jpg



    http://www.ebay.com/itm/Motorcycle-...Parts_Accessories&hash=item58a69dc626&vxp=mtr

    මේක Sunday මමමයි සෙට් කරේ පැලෙන්න එලිය තියනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හිතෙන්නේ අනිත් පැත්ත හයි කරල වගේ
    එක්කෝ හොනට් එකේ හෙඩ් ලයිට් එකේ ඉස්සරහ ග්ලාස් පැටර්න් එකට බිම් එක අව්ල් යනවද දන්නේ නෑ

    නෑ බන් බීම් පැටර්න් එක අවුල් වෙන්නේ නෑ ඉස්සරහ මොකක් තිබ්බත්..

    පොඩ්ඩක් දාරවල ෂාප් ගතිය අඩුවෙන එක විතරයි වෙන්නේ ඩිම් එකට වැටුනම..

    මේක නම් ෂුවර් එකට වැරදි අතට හයි කරලා එක්කෝ ඇතුලේ මොකක්හරි බ්ලොක්වෙලා. වෙන්න තියෙන්නේ සොලනොයිඩ් එක ගැලවිලා හිරවෙන්න තමා.

    නැත්නම් බන් බල්බ් එක පැනල ඇති එලියට හයිකරන වෙලාවේ...

    එලිය අඩු වෙන්න වෙන විදියක් නම් නැතෝ...:dull:
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මටත් හිතෙන්නේ අනිත් පැත්ත හයි කරල වගේ
    එක්කෝ හොනට් එකේ හෙඩ් ලයිට් එකේ ඉස්සරහ ග්ලාස් පැටර්න් එකට බිම් එක අව්ල් යනවද දන්නේ නෑ

    උඩ යට මාරු කරලා

    ඕකේ දැන් dim කලාම පොලවට එලිය හොඳට වැටෙනවද

    HID එක තියන්නේ හරි පැත්තට බන්
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හරිදුවා කියන්නේ කවුද . contact number එකක් තියනවනම් PM එකක් දන්න . ලොකු උදව්වක්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා කියන්නේ කවුද . contact number එකක් තියනවනම් PM එකක් දන්න . ලොකු උදව්වක්

    මං යකෝ...:angry::angry:

    මෙච්චර වෙලා විස්තර කිව්වේ..

    ෆොටෝ එකක් දාන්න මචෝ වැටෙන එලිය කොහොමද බලන්න...:yes::yes:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මං යකෝ...:angry::angry:

    මෙච්චර වෙලා විස්තර කිව්වේ..

    ෆොටෝ එකක් දාන්න මචෝ වැටෙන එලිය කොහොමද බලන්න...:yes::yes:

    අප්පට සිරි ... ලොල් සහගතයිනේ සොරි වෙන්න ඕනා මචෝ... :rofl::rofl::rofl:


    මේ තියන්නේ පින්තුර ටික


    DSC_0462.jpg

    DSC_0465.jpg

    DSC_0467.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මචෝ එලිය අඩුයිනේ..:sorry: කියපු කතාව ඇත්ත වගේ...:yes::yes:

    මාලඹේ පැත්තෙ ඉන්නවනම් බලන්න පුලුවන් මොකෝ වෙලා තියෙන්නේ කියලා..

    ඇත්තටම එලිය අඩුයිනේ බන්..

    මේ තියෙන්නේ මගෙ එක. මීට වඩා පොඩ්ඩක් විතර එලිය පේනව ඇහැට.

    ඔය ටයිප් එකේම ප්‍රොජෙක්ටර් එකක්. දැන් අවුරුද්දකට වැඩී දාල. තාම එලකිරි වගේ තියනවා...:yes:


    4H1uWXs.jpg
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan mokada karagatte uba....
    මචන් අද එනකොට පරක්කු උන බන්. මුකුත් කරගන්න බැරි උනා බන්. :sorry:
    මන් උබ කියපු විදිඅට බැලුවා

    පේන විදිහට බැටරිය හොදයි.:rolleyes::rolleyes: