Hingana Business - හිඟන බිස්නස්
හිඟා කන එකත් පට්ට බිස්නස් එකක්නෙ බං. කටුබැද්දෙ Traffic Light ගාව දැන් මාසෙක විතර ඉදන් ඉන්නවා මැණික් කටුව ගාවින් අතක් නැති හිඟන මනුස්සයෙක්. Traffic එකේ නවත්තන් ඉද්දි එන නිසා මාත් දවස් 3 වගේ සල්ලි දුන්නා රු. 5 ක් 10 ක් වගේ. ඒත් ඉතින් හැමදාම ඕක කරන්න බෑනෙ. පස්සෙ මං සල්ලි දෙන එක නැවත්තුවා.
ඊයෙ මුලු දවසෙම වැස්ස. මං හවස ගියා කටුබැද්ද හංදියෙ තියෙන මල්ලිකා බේකරියට පාන් ගන්න. මෙන්න මෑන්ස් ඒක ඇතුලෙ ඉන්නවා. මං පාන් ගන්න පෝලිමේ ඉන්න අතරෙ මිනිහා තිබ්බ මාරු සල්ලි ටික කඩේට දීලා රු. 1480 ක් ගත්තනෙ බං.
යකෝ වැස්ස දවසක ඔහොම හොයනවනම් පායන කාලෙක කොහොම හෙවිල්ලක් හොයනවා ඇද්ද? ඒ අතින් බලද්දි කුලී වැඩ කරන අත පය තියෙන උන් පව්නෙ බං.