Hingana Business - හිඟන බිස්නස්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Hingana Business - හිඟන බිස්නස්

    හිඟා කන එකත් පට්ට බිස්නස් එකක්නෙ බං. කටුබැද්දෙ Traffic Light ගාව දැන් මාසෙක විතර ඉදන් ඉන්නවා මැණික් කටුව ගාවින් අතක් නැති හිඟන මනුස්සයෙක්. Traffic එකේ නවත්තන් ඉද්දි එන නිසා මාත් දවස් 3 වගේ සල්ලි දුන්නා රු. 5 ක් 10 ක් වගේ. ඒත් ඉතින් හැමදාම ඕක කරන්න බෑනෙ. පස්සෙ මං සල්ලි දෙන එක නැවත්තුවා.

    ඊයෙ මුලු දවසෙම වැස්ස. මං හවස ගියා කටුබැද්ද හංදියෙ තියෙන මල්ලිකා බේකරියට පාන් ගන්න. මෙන්න මෑන්ස් ඒක ඇතුලෙ ඉන්නවා. මං පාන් ගන්න පෝලිමේ ඉන්න අතරෙ මිනිහා තිබ්බ මාරු සල්ලි ටික කඩේට දීලා රු. 1480 ක් ගත්තනෙ බං. :rofl:

    යකෝ වැස්ස දවසක ඔහොම හොයනවනම් පායන කාලෙක කොහොම හෙවිල්ලක් හොයනවා ඇද්ද? ඒ අතින් බලද්දි කුලී වැඩ කරන අත පය තියෙන උන් පව්නෙ බං. :(
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    oya monnda ban, thalawathugoda P&S eka gawa godak wayasaka uncel kenak inawa, mama wahane athule ara undata mawa penen aa, onna dawal sali ganan karanwa 20, 50 , 100 kali hik hik 2500K panala

    oya manusaya mage gawata awama dawasak mama kuwa matath loan ekak danna bari da kiyala, hina wela giya, kade mans kuwa ekanam atha sir mee tike nam buwage podak busness bahala kiyala isaranam 5000+ daily panala enawa kiyala sali maru karagannda :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oka patta mafia ekak ban Colombo.
    India we nam maha parimanen karanne, udeta wahanen genath bassala danawa, hawasa ekkagena yanawa, collection eken % ekak hamba wenawa, kama bima raata denawa supiriyata, mokak hari case ekak awoth higana owner mudalali bahinawa... dan nam meheth oka kerenawada manda
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Oya yaka Lalsiri Halt eke innawa man dekala thiyenawa

    Ethanath innawada?

    Godak welawata inne Colour Light wala. Red watunama enawa mans.

    Katubedda handiye dan sahenna innawa higakana aya.

    Motatuwa paththata yana wahana walata enne meya.

    Colombo paththata yana ewata enawa ganu kenek lamayek wadan handun kuru wikunanna.

    Piliyandala indan eddi innawa joduwak anda. Ganu kena andai. Pirimi kena ekkan enne. Issara megollo hitiye kollupitiya handiye. Habai me joduwa eyalage lamayawa iskole yawala ugannanawa. Man dakala thiyenawa rata train eke kolpetty indan 3 denama yanawa. Dan moratuwata awith da koheda.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Agulana paththe ekek train ekata kakula thibba higakanna

    Matath higa knna ona ban

    oya monnda ban, thalawathugoda P&S eka gawa godak wayasaka uncel kenak inawa, mama wahane athule ara undata mawa penen aa, onna dawal sali ganan karanwa 20, 50 , 100 kali hik hik 2500K panala

    oya manusaya mage gawata awama dawasak mama kuwa matath loan ekak danna bari da kiyala, hina wela giya, kade mans kuwa ekanam atha sir mee tike nam buwage podak busness bahala kiyala isaranam 5000+ daily panala enawa kiyala sali maru karagannda :P

    hoda posh sinhalu ena thanaka gihin posh widiyata higakanna ona ban

    ie. live stream ekak dala

    this madam gave me this much kiyala live ekema wish karala .....

    oka patta mafia ekak ban Colombo.
    India we nam maha parimanen karanne, udeta wahanen genath bassala danawa, hawasa ekkagena yanawa, collection eken % ekak hamba wenawa, kama bima raata denawa supiriyata, mokak hari case ekak awoth higana owner mudalali bahinawa... dan nam meheth oka kerenawada manda

    Awurudu ganan igena gena, Degree karala, Api Office wala marila padi gannawata wada lesi job thiyenawane bun balan giyama. Lajjawa paththakin thiyanna puluwan ekekta honda income ekak. :rofl::P
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙහෙමයි බන් සමහර එවුන් හොද ගානක් ඕකෙන් හොයනවා. ඒවගේම ඇත්තටම නැති බැරිව කියක් හරි හොයාගන්න එන සීමිත පිරිසකුත් ඉන්නවා. සල්ලි දෙද්දි තෝරලා බේරලා ගන්න තමා බැරි. මිනිස්සු සල්ලි නොදීම හැරියොත් අර ඇත්තටම සල්ලි නැති පිරිසට, ලෙඩ වලට සල්ලි එකතු කරන අයට කිසිම හවුහරණක් නැතිව මැරිලා යන්න වෙනවා. :sorry::sorry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Msc තියාගෙන Alto එකෙන් උබර් පික් මී දුවන ඩයල් එක්ක කතා කරල තියෙනවා ..ඉගෙන ගත්තට හොද පඩි නෑ ලංකාවෙ ගොඩක් රස්සාවල් වල...ඒකයි හේතුව
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙහෙමයි බන් සමහර එවුන් හොද ගානක් ඕකෙන් හොයනවා. ඒවගේම ඇත්තටම නැති බැරිව කියක් හරි හොයාගන්න එන සීමිත පිරිසකුත් ඉන්නවා. සල්ලි දෙද්දි තෝරලා බේරලා ගන්න තමා බැරි. මිනිස්සු සල්ලි නොදීම හැරියොත් අර ඇත්තටම සල්ලි නැති පිරිසට, ලෙඩ වලට සල්ලි එකතු කරන අයට කිසිම හවුහරණක් නැතිව මැරිලා යන්න වෙනවා. :sorry::sorry:
    :eek::(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සර නං දුන්නා. දැන් එන උන් දැක්කම උන්ට සත පහක් දෙන්න හිතෙන්නේ නෑ. සින්දු කියන උන්ට නං දෙනවා ඉතුරු හම්බෙන මාරු තිබ්බොත්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලැබීමටත් පින තියෙන්න ඕනේ. ඕක අත පය වෙහෙසලා රස්සාවක් කලා නම් කෝටිපතියෙක් වෙන්න තරම් පිනක් තියෙනව වෙන්න පුළුවන්