water pokemon wallpaperබටොයියන්ට අනුව රට බංකොලොත් කල මහා මොලකරු , සොයදෙන්නෙකු හට රු 100000000000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලිසිය කියාසිටියි
water pokemon wallpaperAgreed...
අනිත් අවුල තමයි ඔය මතවාදෙට විරුද්ධව මිනිස්සු එකතු කරගෙන රට හරි පාරේ ගෙනියන්න පුලුවන් දක්ශ නායකත්වයක් විපක්ශෙට තිබ්බෙත් නෑ... මට රනිල්ව උනත් ඔය සෙට් එක වගේමයි කියල හිතෙන්නේ ඒකයි... පොර අදක්ශයෙක්... වෙන පේන තෙක් මානයක ඒ දේ කරන්න පුලුවන් එකෙකුත් පෙන්න නෑ...
80 ගනන් වල ගාර්මන්ට් ෆැක්ටරි වගේ එවා ලංකාවට අවේ හේතු කිපයක් හින්ද... ඕනිම බිස්නස් කරන කෙනෙක් බලන්නේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කර ගන්නේ කොහොමද කියල... අවුරුදු 40 කට කලින් ලෝකේ අනිත් රට්වලට සාපේක්ශව ඇගලුම් නිශ්පාදනය ලංකාවේ කරන එක ලාබදායි... මොකද මැශිනරි මැටීරියල්ස් පිටින් ගෙනාවාම ඉතිරි වෙන බල ශක්තිය (විදුලිය) හා මිනිස් ශ්‍රමය ලංකාවේ ලාබෙට තිබුනා... මොකද විදුලිය 100% ම වාගේ ජනනය කලේ ජල විදුලියෙන්... අඩු ආදායම් රටක් හින්දා මිනිස් ශ්රමයට ගෙවිය යුතු මුදලත් අඩු උනා...
ඊට අමතරව හිටපු මිනිස් සම්පත අනිත් අඩු ආදායම් ලාබී රටවලට සාපේක්ශව උගත් නිසා යම් දේකට පුහුණු කරන්න ලේසි උනා... අවශ්‍ය වෘතිකයො (මැනේගජර්ස් ල ඉංජිනියර්ස් ල වගෙ) උන්ත් රට ඇතුලෙ හදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා... එයාලටත් කරන ගෙවීම් දියුනු රටවලට සාපේක්ශව ගොඩක් අඩු උනා... හදන බඩු එක්ස්පෝර්ට් කරන්න හො/ද වරායක් තිබ්බා... එකට ඇක්සෙස් තියන තැන් වල ටැක්ස් අඩු කරපු ආයෝජන කලාප තිබ්බා...
දැන් එලියෙ ඉදල බලන ආයෝජකයෙකුට ලංකාවට එන්න ගොඩක් හේතු තියනව වගේම ඒ කාලේ වෙන ඌන සංවර්දිත රටකට යනවට වඩා මෙහෙ එන එක වාසියි...
හැබැයි අවු 40 කට පස්සේ ලෝකේ තත්වෙ වෙනස් වෙලා... අපිත් වෙනස් වෙලා...
ඒ උනාට අපේ පාලකයෝ මේක කලින් දැකලා මේ තත්වයට මුහුන දෙන්න ඕනි ක්‍රියාමාර්ග අරන් නෑ...
රටක් දියුනු වෙද්දි ලාබ ශ්‍රමය නැති වෙනවා... දැන් අපිට සාපේක්ශව බංග්ලාදේශයේ ශ්‍රමය ලාබයි... මොකද දැන් ලංකාවට සාපේක්ශව ජීවන තත්වය අඩුයි, ඉතින් අඩු පඩියකින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුලුවන්... මෙහෙ ඒ ගානට පඩි අරන් කන්න බොන්න වත් බෑ... ඉතින් ශ්‍රමය මෙහේ දැන් ගනන්... ශ්‍රමය ගනන් යනවා කියලා ජීවන තත්ත්වේ පහල දාලා තේරුමක් නෑනේ... ඉතින් එකට කරන්න ඕනි ලොකු ගානක් ගෙවල ගන්න වටින ශ්‍රම බලකායක් මෙහෙ හදන එක... එතකොට ඉතින් ඇදුම් මහන ශ්‍රමය නෙවෙයි, වෙන ඉනොවේටිව් දේවල් කරන, හයි ස්කිල් ශ්‍රමයක් ඕන වැඩ ටිකක් හොයා ගන්න හා ඒකට ඕන ශ්‍රමය හදන්න ඕනී... මේ අවුරුදු 40ටම එක කරල නැති තරම්... ඉතින් සාමාන්‍ය ස්කිල් එකක් තියන ශ්‍රමයකට ලොකු ගානක් ගෙවල මෙහෙන් වැඩ කරගන්න එක තේරුමක් නෑ...
බලශක්තිය අතින් ලාබෙකුත් නෑ දැන්... අඩු වියදම් ජල විදුලිය 25% වලට වගේ බැහැල... තියන වියදම් වැඩිම ක්‍රම වලින් තමයි විදුලිය නිපදවන්නේ (ඩීසල්)... අඩු වියදම් ශක්ති උත්පාදනයට අවශ්‍ය කිසිම පියවරක් අරන් නෑ... ඉතින් න්‍යුක්ලියර් පවර් හිටං තියන බංග්ලාදේශයට යන එක ලාබයි දැන්... මේකට රටේ පාලකයො වගේම දෙපැත්තට ඇද ඇද ඉන්න මෙලෝ රහක් නැති විශය ප්රවීනයොත් වග කියන්න ඕනි... (උදා: සෝලා පවර් ප්‍රොමෝට් කරන්න සෝලා කරන බිස්නස් කාරයෝ ඒක කිසිම ප්‍රශ්නයක් නැති විසදුමක් කියල පෙන්නනවා... ලංවීමේ ඉන්න හාල්පාරුවො ටික සෝලා ග්‍රිඩ් එකට ඉන්ටග්‍රේට් කර ගන්න තියන ප්‍රශ්න වලට අපිට දරන්න පුලුවන් කොස්ට් එකකට දෙන්න පුලුවන් හොන්ද ඉංගලජිනියරින්ග් සොලුශන් එකක් හදා ගන්නෙ නැතිව නාහෙන් අඩ අඩා ඉන්නවා)...
තව ඉතින් ස්ට්‍රයික් කරල වරායේ එෆිශන්සි එක බස්සනවා... ඉන්වෙස්ටර්ස්ලාගෙන් කප්පම් ඉල්ලල පස් මන්ත්‍රීලගෙ ගෝලයො ගුටි දෙනවා...
ඕය අස්සේ වැඩ කරන විරුවෙක් ඇවිල්ල හෙල්ලෙන දතක් වගේ තිබ්බ ඉකොනොමි එකට උකෝලම දැම්මා... ඊට පස්සෙ පැය ගනන් කරන්ට් කපනවා... වාහන දුවන්න ඩීසල් පෙට්‍රල් නෑ... ඩොලර් එක රෑ තිබ්බ ගාන නෙවෙයි උදේ... කිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ... කියක් හරි හොයා ගත්තත් ලාබේ ඉන්වෙස්ටර්ගේ රටට අරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... ටැක්ස් එක එක දවසට එක එක ගනන්...
ඉතින් මොකාද මේකේ ඉන්වෙස්මන්ට් කරන්නේ... පිස්සෙක් ඇර...
එම් ඒ එස් ල බ්‍රැන්ඩික්ස් ලා කරන ඉනොවේශන් වැඩ වගයක් තිබ්බා... ඒ වාගෙන් ලොකෙ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න වැඩ මොනා හරි තියනවා නම් ඒ ටික ඉතුරු වෙයි අනිත් ඔක්කොම අතු ගෑවිලා යනවා... නවත්තා ගන්න දැන් පරක්කු වැඩිය් වගේම පරක්කු වෙලා හරි කරන පම්කක් නෑ...
ඒ උනාට මේකෙ ඉන්න උට්ටිගෙ පුටාලා තාම එක එක අපතයොන්ට කඩේ යනවා...
Well said80 ගනන් වල ගාර්මන්ට් ෆැක්ටරි වගේ එවා ලංකාවට අවේ හේතු කිපයක් හින්ද... ඕනිම බිස්නස් කරන කෙනෙක් බලන්නේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කර ගන්නේ කොහොමද කියල... අවුරුදු 40 කට කලින් ලෝකේ අනිත් රට්වලට සාපේක්ශව ඇගලුම් නිශ්පාදනය ලංකාවේ කරන එක ලාබදායි... මොකද මැශිනරි මැටීරියල්ස් පිටින් ගෙනාවාම ඉතිරි වෙන බල ශක්තිය (විදුලිය) හා මිනිස් ශ්‍රමය ලංකාවේ ලාබෙට තිබුනා... මොකද විදුලිය 100% ම වාගේ ජනනය කලේ ජල විදුලියෙන්... අඩු ආදායම් රටක් හින්දා මිනිස් ශ්රමයට ගෙවිය යුතු මුදලත් අඩු උනා...
ඊට අමතරව හිටපු මිනිස් සම්පත අනිත් අඩු ආදායම් ලාබී රටවලට සාපේක්ශව උගත් නිසා යම් දේකට පුහුණු කරන්න ලේසි උනා... අවශ්‍ය වෘතිකයො (මැනේගජර්ස් ල ඉංජිනියර්ස් ල වගෙ) උන්ත් රට ඇතුලෙ හදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා... එයාලටත් කරන ගෙවීම් දියුනු රටවලට සාපේක්ශව ගොඩක් අඩු උනා... හදන බඩු එක්ස්පෝර්ට් කරන්න හො/ද වරායක් තිබ්බා... එකට ඇක්සෙස් තියන තැන් වල ටැක්ස් අඩු කරපු ආයෝජන කලාප තිබ්බා...
දැන් එලියෙ ඉදල බලන ආයෝජකයෙකුට ලංකාවට එන්න ගොඩක් හේතු තියනව වගේම ඒ කාලේ වෙන ඌන සංවර්දිත රටකට යනවට වඩා මෙහෙ එන එක වාසියි...
හැබැයි අවු 40 කට පස්සේ ලෝකේ තත්වෙ වෙනස් වෙලා... අපිත් වෙනස් වෙලා...
ඒ උනාට අපේ පාලකයෝ මේක කලින් දැකලා මේ තත්වයට මුහුන දෙන්න ඕනි ක්‍රියාමාර්ග අරන් නෑ...
රටක් දියුනු වෙද්දි ලාබ ශ්‍රමය නැති වෙනවා... දැන් අපිට සාපේක්ශව බංග්ලාදේශයේ ශ්‍රමය ලාබයි... මොකද දැන් ලංකාවට සාපේක්ශව ජීවන තත්වය අඩුයි, ඉතින් අඩු පඩියකින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුලුවන්... මෙහෙ ඒ ගානට පඩි අරන් කන්න බොන්න වත් බෑ... ඉතින් ශ්‍රමය මෙහේ දැන් ගනන්... ශ්‍රමය ගනන් යනවා කියලා ජීවන තත්ත්වේ පහල දාලා තේරුමක් නෑනේ... ඉතින් එකට කරන්න ඕනි ලොකු ගානක් ගෙවල ගන්න වටින ශ්‍රම බලකායක් මෙහෙ හදන එක... එතකොට ඉතින් ඇදුම් මහන ශ්‍රමය නෙවෙයි, වෙන ඉනොවේටිව් දේවල් කරන, හයි ස්කිල් ශ්‍රමයක් ඕන වැඩ ටිකක් හොයා ගන්න හා ඒකට ඕන ශ්‍රමය හදන්න ඕනී... මේ අවුරුදු 40ටම එක කරල නැති තරම්... ඉතින් සාමාන්‍ය ස්කිල් එකක් තියන ශ්‍රමයකට ලොකු ගානක් ගෙවල මෙහෙන් වැඩ කරගන්න එක තේරුමක් නෑ...
බලශක්තිය අතින් ලාබෙකුත් නෑ දැන්... අඩු වියදම් ජල විදුලිය 25% වලට වගේ බැහැල... තියන වියදම් වැඩිම ක්‍රම වලින් තමයි විදුලිය නිපදවන්නේ (ඩීසල්)... අඩු වියදම් ශක්ති උත්පාදනයට අවශ්‍ය කිසිම පියවරක් අරන් නෑ... ඉතින් න්‍යුක්ලියර් පවර් හිටං තියන බංග්ලාදේශයට යන එක ලාබයි දැන්... මේකට රටේ පාලකයො වගේම දෙපැත්තට ඇද ඇද ඉන්න මෙලෝ රහක් නැති විශය ප්රවීනයොත් වග කියන්න ඕනි... (උදා: සෝලා පවර් ප්‍රොමෝට් කරන්න සෝලා කරන බිස්නස් කාරයෝ ඒක කිසිම ප්‍රශ්නයක් නැති විසදුමක් කියල පෙන්නනවා... ලංවීමේ ඉන්න හාල්පාරුවො ටික සෝලා ග්‍රිඩ් එකට ඉන්ටග්‍රේට් කර ගන්න තියන ප්‍රශ්න වලට අපිට දරන්න පුලුවන් කොස්ට් එකකට දෙන්න පුලුවන් හොන්ද ඉංගලජිනියරින්ග් සොලුශන් එකක් හදා ගන්නෙ නැතිව නාහෙන් අඩ අඩා ඉන්නවා)...
තව ඉතින් ස්ට්‍රයික් කරල වරායේ එෆිශන්සි එක බස්සනවා... ඉන්වෙස්ටර්ස්ලාගෙන් කප්පම් ඉල්ලල පස් මන්ත්‍රීලගෙ ගෝලයො ගුටි දෙනවා...
ඕය අස්සේ වැඩ කරන විරුවෙක් ඇවිල්ල හෙල්ලෙන දතක් වගේ තිබ්බ ඉකොනොමි එකට උකෝලම දැම්මා... ඊට පස්සෙ පැය ගනන් කරන්ට් කපනවා... වාහන දුවන්න ඩීසල් පෙට්‍රල් නෑ... ඩොලර් එක රෑ තිබ්බ ගාන නෙවෙයි උදේ... කිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ... කියක් හරි හොයා ගත්තත් ලාබේ ඉන්වෙස්ටර්ගේ රටට අරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... ටැක්ස් එක එක දවසට එක එක ගනන්...
ඉතින් මොකාද මේකේ ඉන්වෙස්මන්ට් කරන්නේ... පිස්සෙක් ඇර...
එම් ඒ එස් ල බ්‍රැන්ඩික්ස් ලා කරන ඉනොවේශන් වැඩ වගයක් තිබ්බා... ඒ වාගෙන් ලොකෙ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න වැඩ මොනා හරි තියනවා නම් ඒ ටික ඉතුරු වෙයි අනිත් ඔක්කොම අතු ගෑවිලා යනවා... නවත්තා ගන්න දැන් පරක්කු වැඩිය් වගේම පරක්කු වෙලා හරි කරන පම්කක් නෑ...
ඒ උනාට මේකෙ ඉන්න උට්ටිගෙ පුටාලා තාම එක එක අපතයොන්ට කඩේ යනවා...
jepi union monhri karanna atiමහබැංකු අධිපතියා ඇතුලු සියලු මෙතක් රට කාපු බල්ලන් සියලු දෙනාටම අමාමහ නිවන් සුවම අත්වේවා...!
. පොලිස් පොන්නයෝ හිරිවැටිලා එව්වා නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නවා මල පෙරේත මිනීමරු රාජපක්කුන්ගේ අහවල් එක කටේ තියන්
. හුත්තරීතර අඩිකරනෙන් කප්පන් ගන්න වේසපාලුවොන්ට ඇප දීලා නිදහස් කරනවා
.Mata hithenne kohona kiwwath Salary paththennam ape ungei anith ratawal wala ungei wenasak naමචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
kochchara wage workforce ekak inna company ekakda e shoe company eka? name eka kiyana barida?මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
hodatama kiyala thiyenwa80 ගනන් වල ගාර්මන්ට් ෆැක්ටරි වගේ එවා ලංකාවට අවේ හේතු කිපයක් හින්ද... ඕනිම බිස්නස් කරන කෙනෙක් බලන්නේ ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කර ගන්නේ කොහොමද කියල... අවුරුදු 40 කට කලින් ලෝකේ අනිත් රට්වලට සාපේක්ශව ඇගලුම් නිශ්පාදනය ලංකාවේ කරන එක ලාබදායි... මොකද මැශිනරි මැටීරියල්ස් පිටින් ගෙනාවාම ඉතිරි වෙන බල ශක්තිය (විදුලිය) හා මිනිස් ශ්‍රමය ලංකාවේ ලාබෙට තිබුනා... මොකද විදුලිය 100% ම වාගේ ජනනය කලේ ජල විදුලියෙන්... අඩු ආදායම් රටක් හින්දා මිනිස් ශ්රමයට ගෙවිය යුතු මුදලත් අඩු උනා...
ඊට අමතරව හිටපු මිනිස් සම්පත අනිත් අඩු ආදායම් ලාබී රටවලට සාපේක්ශව උගත් නිසා යම් දේකට පුහුණු කරන්න ලේසි උනා... අවශ්‍ය වෘතිකයො (මැනේගජර්ස් ල ඉංජිනියර්ස් ල වගෙ) උන්ත් රට ඇතුලෙ හදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තිබ්බා... එයාලටත් කරන ගෙවීම් දියුනු රටවලට සාපේක්ශව ගොඩක් අඩු උනා... හදන බඩු එක්ස්පෝර්ට් කරන්න හො/ද වරායක් තිබ්බා... එකට ඇක්සෙස් තියන තැන් වල ටැක්ස් අඩු කරපු ආයෝජන කලාප තිබ්බා...
දැන් එලියෙ ඉදල බලන ආයෝජකයෙකුට ලංකාවට එන්න ගොඩක් හේතු තියනව වගේම ඒ කාලේ වෙන ඌන සංවර්දිත රටකට යනවට වඩා මෙහෙ එන එක වාසියි...
හැබැයි අවු 40 කට පස්සේ ලෝකේ තත්වෙ වෙනස් වෙලා... අපිත් වෙනස් වෙලා...
ඒ උනාට අපේ පාලකයෝ මේක කලින් දැකලා මේ තත්වයට මුහුන දෙන්න ඕනි ක්‍රියාමාර්ග අරන් නෑ...
රටක් දියුනු වෙද්දි ලාබ ශ්‍රමය නැති වෙනවා... දැන් අපිට සාපේක්ශව බංග්ලාදේශයේ ශ්‍රමය ලාබයි... මොකද දැන් ලංකාවට සාපේක්ශව ජීවන තත්වය අඩුයි, ඉතින් අඩු පඩියකින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුලුවන්... මෙහෙ ඒ ගානට පඩි අරන් කන්න බොන්න වත් බෑ... ඉතින් ශ්‍රමය මෙහේ දැන් ගනන්... ශ්‍රමය ගනන් යනවා කියලා ජීවන තත්ත්වේ පහල දාලා තේරුමක් නෑනේ... ඉතින් එකට කරන්න ඕනි ලොකු ගානක් ගෙවල ගන්න වටින ශ්‍රම බලකායක් මෙහෙ හදන එක... එතකොට ඉතින් ඇදුම් මහන ශ්‍රමය නෙවෙයි, වෙන ඉනොවේටිව් දේවල් කරන, හයි ස්කිල් ශ්‍රමයක් ඕන වැඩ ටිකක් හොයා ගන්න හා ඒකට ඕන ශ්‍රමය හදන්න ඕනී... මේ අවුරුදු 40ටම එක කරල නැති තරම්... ඉතින් සාමාන්‍ය ස්කිල් එකක් තියන ශ්‍රමයකට ලොකු ගානක් ගෙවල මෙහෙන් වැඩ කරගන්න එක තේරුමක් නෑ...
බලශක්තිය අතින් ලාබෙකුත් නෑ දැන්... අඩු වියදම් ජල විදුලිය 25% වලට වගේ බැහැල... තියන වියදම් වැඩිම ක්‍රම වලින් තමයි විදුලිය නිපදවන්නේ (ඩීසල්)... අඩු වියදම් ශක්ති උත්පාදනයට අවශ්‍ය කිසිම පියවරක් අරන් නෑ... ඉතින් න්‍යුක්ලියර් පවර් හිටං තියන බංග්ලාදේශයට යන එක ලාබයි දැන්... මේකට රටේ පාලකයො වගේම දෙපැත්තට ඇද ඇද ඉන්න මෙලෝ රහක් නැති විශය ප්රවීනයොත් වග කියන්න ඕනි... (උදා: සෝලා පවර් ප්‍රොමෝට් කරන්න සෝලා කරන බිස්නස් කාරයෝ ඒක කිසිම ප්‍රශ්නයක් නැති විසදුමක් කියල පෙන්නනවා... ලංවීමේ ඉන්න හාල්පාරුවො ටික සෝලා ග්‍රිඩ් එකට ඉන්ටග්‍රේට් කර ගන්න තියන ප්‍රශ්න වලට අපිට දරන්න පුලුවන් කොස්ට් එකකට දෙන්න පුලුවන් හොන්ද ඉංගලජිනියරින්ග් සොලුශන් එකක් හදා ගන්නෙ නැතිව නාහෙන් අඩ අඩා ඉන්නවා)...
තව ඉතින් ස්ට්‍රයික් කරල වරායේ එෆිශන්සි එක බස්සනවා... ඉන්වෙස්ටර්ස්ලාගෙන් කප්පම් ඉල්ලල පස් මන්ත්‍රීලගෙ ගෝලයො ගුටි දෙනවා...
ඕය අස්සේ වැඩ කරන විරුවෙක් ඇවිල්ල හෙල්ලෙන දතක් වගේ තිබ්බ ඉකොනොමි එකට උකෝලම දැම්මා... ඊට පස්සෙ පැය ගනන් කරන්ට් කපනවා... වාහන දුවන්න ඩීසල් පෙට්‍රල් නෑ... ඩොලර් එක රෑ තිබ්බ ගාන නෙවෙයි උදේ... කිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ... කියක් හරි හොයා ගත්තත් ලාබේ ඉන්වෙස්ටර්ගේ රටට අරන් යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... ටැක්ස් එක එක දවසට එක එක ගනන්...
ඉතින් මොකාද මේකේ ඉන්වෙස්මන්ට් කරන්නේ... පිස්සෙක් ඇර...
එම් ඒ එස් ල බ්‍රැන්ඩික්ස් ලා කරන ඉනොවේශන් වැඩ වගයක් තිබ්බා... ඒ වාගෙන් ලොකෙ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න වැඩ මොනා හරි තියනවා නම් ඒ ටික ඉතුරු වෙයි අනිත් ඔක්කොම අතු ගෑවිලා යනවා... නවත්තා ගන්න දැන් පරක්කු වැඩිය් වගේම පරක්කු වෙලා හරි කරන පම්කක් නෑ...
ඒ උනාට මේකෙ ඉන්න උට්ටිගෙ පුටාලා තාම එක එක අපතයොන්ට කඩේ යනවා...
ඒක කියන්න බැහැ මචන්,මම මේකේ ඇත්ත කියල නාලා තියෙන්නේ..මගේ යාලුවන්ගෙන් බැනුම් පිට බැනුම් අහන්නේ..මේවා ටොප් සේක්රට් ප්‍රොජෙට්kochchara wage workforce ekak inna company ekakda e shoe company eka? name eka kiyana barida?
ow machan..uba kiyana deth godak balapaanawaMata hithenne kohona kiwwath Salary paththennam ape ungei anith ratawal wala ungei wenasak na
Methana thiyenne mission costs wadi una eka. Current, transport, imports ban wage ewa.
Waradi nam niwaradi karanna kauru hari
ah true true. eke employees la over 2000, 3000 wage innawada? eita adu nam labour cost eka adu nisa thama innawada danne na neda?ඒක කියන්න බැහැ මචන්,මම මේකේ ඇත්ත කියල නාලා තියෙන්නේ..මගේ යාලුවන්ගෙන් බැනුම් පිට බැනුම් අහන්නේ..මේවා ටොප් සේක්රට් ප්‍රොජෙට්
මේක mother company 1ක ඇදුම් 1ක්..sub එකක් තමයි මේකah true true. eke employees la over 2000, 3000 wage innawada? eita adu nam labour cost eka adu nisa thama innawada danne na neda?
එකම ඩිසයින් එකද උන් කරන්නෙ නැත්නම්මචන්.ලෝකේ හොදම සපත්තු සන්නාමයක කොලබ අසන්න ෆක්ටරි එකක ඩොලර් මිලියන ගානක පරණ machine අලුත් ඒවාට update කළා ගිය මාසේ ..ඒවා තියෙන්නයි මේවා යන්නයි හේතුව බ්‍රෑන්ඩ් එකට මාර්කට් එකක් නැති එක වෙන්න බැරිද
අනේ තරහ වෙන්න එපා මචෝ..මොනවත් details දෙන්න බැහැඑකම ඩිසයින් එකද උන් කරන්නෙ නැත්නම්
වෙනස් ඩිසයින් පොඩි පොඩි කොන්ටිටි වලින්ද![]()