Honda Accord
මචන්ලා මේ වාහනේ ගැන දන්න අය ඉන්නවද ??
ඇයි මේ එකම අවුරුද්දේ වෙලා ගණන් දෙකක් ??
කෝමද වාහනේ තොරතුරු ??


hodai car eka hodaya ida thiyenawa lassani yaluwek gawa tibba !
fuel danne naha
maintain danne naha
market danne naha
parts danne naha
second hand market danne naha
happunoth nam anik awa kudu wenawa meka hena hayiyai !
super luxury vehicle like European. not economical. so not for sinhalu
Honda Accord කියන්නෙ Toyota Avalon, Nissan Maxima වගේ Luxury Full Sized Sedan කියන Class Segment එකේ කාර් එකක්. ඕවා ගන්න අයට Fuel Economy බලපාන්නෙ නෑ. ලංකාව වගේ රටවල වාහන වල Second hand market එක තීරණය වෙන ප්රධාන සාධකයක් තමා Fuel Economy කියන එක. ඒකයි ඕවා මාකට් නැත්තෙ.


