ලක්ෂ 50 කට වගේ වාහනයක් ගන්න ඕනෙ. හිතගන්න බෑ මොකද්ද ගන්න ඕනෙ කියලා. ගොඩක් කට්ටිය කියනවා Honda වල ඩුවල් ක්ලච් සීන්, බැටරි සීන් අනම් මනම් ලෙඩ ගොඩයි කියල. ඇත්තටම එහෙම කේස් තියෙනවද හොන්ඩා වල? ඊට වැඩිය Toyota එකකට යන එක හොදයිද එහෙම නැත්තන් ඒක අරකට වඩා ලෙඩ ගොඩක්ද? මට හයිබ්රිඩ් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හොදට තෙල් කරන maintenance cost අඩු වාහනයක් බලලා ගන්න ඕනෙ