Honda Hybrid වාහන කියන තරම් අවුල්ද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ලක්ෂ 50 කට වගේ වාහනයක් ගන්න ඕනෙ. හිතගන්න බෑ මොකද්ද ගන්න ඕනෙ කියලා. ගොඩක් කට්ටිය කියනවා Honda වල ඩුවල් ක්ලච් සීන්, බැටරි සීන් අනම් මනම් ලෙඩ ගොඩයි කියල. ඇත්තටම එහෙම කේස් තියෙනවද හොන්ඩා වල? ඊට වැඩිය Toyota එකකට යන එක හොදයිද එහෙම නැත්තන් ඒක අරකට වඩා ලෙඩ ගොඩක්ද? මට හයිබ්‍රිඩ් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හොදට තෙල් කරන maintenance cost අඩු වාහනයක් බලලා ගන්න ඕනෙ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    lankawe 3wheel walata passe wadiyenma thiyenne Honda Vezel, kiyana tharam owage awl thibunanam ehema weida bun.
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    පුරා අවුරුදු 5ක් මම 2014 FIT GP5 Hybrid (2016 registered) එකක් පදිනවා. එක එන්ජින් අවුලක් වත් ආවේ නෑ. බැටරියක් තාම හොඳට වැඩ. stafford එකෙන් විතරයි සේරම සර්විස් කලේ අද වෙනකම් ම.

    මේ වෙනකං කරපු ලොකු වියදම් දේවල්
    1. පානදුර ශෙඩ් එකකින් විතරයි තෙල් ගැහුවේ උන් වතුරත් ගහලා පස්සේ ප්‍රෙට්‍රල් පොම්පේ මළකඩ අල්ලලා තිබ්බා ලයින් එක්කම මාරු කලා 84ක් ගියා 2018 දී
    2. ගේ ගාව පාර වලවල් වලින් යහමින් පිරි පාරක්. (2019 දී හැදුවා) දිනපතා වලවල් වල දාලා ශොක් එකක් අවුල්වෙලා සද්ද ආවා (මාරු කරන්න තරම් දෙයක් නෙමෙයි) නමුත් සද්ද වලට කැමති නැති නිසා මාරුකලා දෙකම රැක් එන්ඩ්ස් සහ ටයි රොඩ්ස් එක්කම ඒකටත් 75ක් වගේ ගියා 2019 අන්තිම කාලේ
    3. 2019 දී තමයි 2014 දී හයිකරලා තිබ්බ බැටරිය (එන්ජින් බැටරිය) ගියේ 16000ක් දීලා අලුත් එකක් දැම්මා ස්ටැෆර්ඩ් එකෙන්ම (එන්ජිම නිතර නවතින hybrid වලට හරියන බැටරි දාන්න ඕනේ)
    4. 2020 දී බ්‍රේක් පැඩ්ස් සහ සිලින්ඩර් ඕක්කොම මාරුකලා (කාලේ හරි නිසා) ගාන හරියට මතක නෑ 30ට අඩුයි වගේ
    5. 2020 දී මඩ කවරයක් damage වෙලා දැම්මා 4500/= ක් වගේ උනා.

    ජිවිතේ වැඩිපුරම කාලයක් පැදපු වාහනේ තමයි ඕක. මුලින්ම Maruti -> Micro Geely MK -> Aqua -> Wagon R Stingray. 2012 Aqua (2013 registered) එක තමයි පැදපු ජරාම වාහනේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ලක්ෂ 50 කට වගේ වාහනයක් ගන්න ඕනෙ. හිතගන්න බෑ මොකද්ද ගන්න ඕනෙ කියලා. ගොඩක් කට්ටිය කියනවා Honda වල ඩුවල් ක්ලච් සීන්, බැටරි සීන් අනම් මනම් ලෙඩ ගොඩයි කියල. ඇත්තටම එහෙම කේස් තියෙනවද හොන්ඩා වල? ඊට වැඩිය Toyota එකකට යන එක හොදයිද එහෙම නැත්තන් ඒක අරකට වඩා ලෙඩ ගොඩක්ද? මට හයිබ්‍රිඩ් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හොදට තෙල් කරන maintenance cost අඩු වාහනයක් බලලා ගන්න ඕනෙ

    බ්‍රෑන්ඩ් නිව් ඩුඑල් ක්ලච් හොන්ඩා වාහනයක් අවුරුදු 4ක් පාව්ච්චි කරලා තියෙනවා. මේන්ටේන් කරේ Stafford එකෙට දාලා. හරිම කාලවල් වලදි කරන්න ඔනේ සර්විසස් කරා. oil, filters, car battery (not hybrid battery) (only 1 time) මාරු කරා විතරයි. අවුරුද්දකට 14,000 Km ඇවරේජ් දුවලා ඇති. නුවර එලියේ කඳු අදින්න බැරි කතා, ට්‍රැෆික් එකේ යන්න බැරි කතා, ඔවර් හීට් වෙන කතා, ඩුඑල් ක්ලච් ප්‍රශ්න එක කතා, හයිබ්‍රිඩ් බැට්‍රි කෙලවෙන කතා etc.. පට්ට බොරු. හරියට මේන්ටේන් කරන වාහනයක ඔය ප්‍රශ්න එන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි. හොන්ඩා ඩුඑල් ක්ලච් වාහනයක් වාහනයක් අල්ලලා වත් නැති ඔස්තාර්ලා කියන කතා තමයි ඒවා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,368
    6,473
    113
    හොන්ඩා නම් ගන්න එපා බන් මල ජරාවල්.
    ෆුල් පෙට්‍රල් එක්කට යන්න. මේ දවස්වල හයිබ්‍රිඩ් පාට්ස් හොයා ගන්නත් අඩුයි. ගානත් වැඩි තියෙන පාට්ස් වල. රෙපෙයාර් ආවොත් කෙල වෙනවා.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Mage gp5 eka 2016 register thama loku aulak na 6 monthly service karanawa clutch oile 10-20km athara marukala Dan 112000km duwala thiyenawa aulak na nuwara eliya use karanne eunath digatama ac dala diuwe hybrid battery eka cool wenne ac eken nisa
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    හොන්ඩා නම් ගන්න එපා බන් මල ජරාවල්.
    ෆුල් පෙට්‍රල් එක්කට යන්න. මේ දවස්වල හයිබ්‍රිඩ් පාට්ස් හොයා ගන්නත් අඩුයි. ගානත් වැඩි තියෙන පාට්ස් වල. රෙපෙයාර් ආවොත් කෙල වෙනවා.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    Aqua ekak ganin loku maintain cost ekak yanne na
    Hariyata maintain karapu car ekak ganain
    wadi westhara one nm PM ekak dapan
     
    • Like
    Reactions: Cypress

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    පුරා අවුරුදු 5ක් මම 2014 FIT GP5 Hybrid (2016 registered) එකක් පදිනවා. එක එන්ජින් අවුලක් වත් ආවේ නෑ. බැටරියක් තාම හොඳට වැඩ. stafford එකෙන් විතරයි සේරම සර්විස් කලේ අද වෙනකම් ම.

    මේ වෙනකං කරපු ලොකු වියදම් දේවල්
    1. පානදුර ශෙඩ් එකකින් විතරයි තෙල් ගැහුවේ උන් වතුරත් ගහලා පස්සේ ප්‍රෙට්‍රල් පොම්පේ මළකඩ අල්ලලා තිබ්බා ලයින් එක්කම මාරු කලා 84ක් ගියා 2018 දී
    2. ගේ ගාව පාර වලවල් වලින් යහමින් පිරි පාරක්. (2019 දී හැදුවා) දිනපතා වලවල් වල දාලා ශොක් එකක් අවුල්වෙලා සද්ද ආවා (මාරු කරන්න තරම් දෙයක් නෙමෙයි) නමුත් සද්ද වලට කැමති නැති නිසා මාරුකලා දෙකම රැක් එන්ඩ්ස් සහ ටයි රොඩ්ස් එක්කම ඒකටත් 75ක් වගේ ගියා 2019 අන්තිම කාලේ
    3. 2019 දී තමයි 2014 දී හයිකරලා තිබ්බ බැටරිය (එන්ජින් බැටරිය) ගියේ 16000ක් දීලා අලුත් එකක් දැම්මා ස්ටැෆර්ඩ් එකෙන්ම (එන්ජිම නිතර නවතින hybrid වලට හරියන බැටරි දාන්න ඕනේ)
    4. 2020 දී බ්‍රේක් පැඩ්ස් සහ සිලින්ඩර් ඕක්කොම මාරුකලා (කාලේ හරි නිසා) ගාන හරියට මතක නෑ 30ට අඩුයි වගේ
    5. 2020 දී මඩ කවරයක් damage වෙලා දැම්මා 4500/= ක් වගේ උනා.

    ජිවිතේ වැඩිපුරම කාලයක් පැදපු වාහනේ තමයි ඕක. මුලින්ම Maruti -> Micro Geely MK -> Aqua -> Wagon R Stingray. 2012 Aqua (2013 registered) එක තමයි පැදපු ජරාම වාහනේ
    ei aqua eka hari nadda?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පුරා අවුරුදු 5ක් මම 2014 FIT GP5 Hybrid (2016 registered) එකක් පදිනවා. එක එන්ජින් අවුලක් වත් ආවේ නෑ. බැටරියක් තාම හොඳට වැඩ. stafford එකෙන් විතරයි සේරම සර්විස් කලේ අද වෙනකම් ම.

    මේ වෙනකං කරපු ලොකු වියදම් දේවල්
    1. පානදුර ශෙඩ් එකකින් විතරයි තෙල් ගැහුවේ උන් වතුරත් ගහලා පස්සේ ප්‍රෙට්‍රල් පොම්පේ මළකඩ අල්ලලා තිබ්බා ලයින් එක්කම මාරු කලා 84ක් ගියා 2018 දී
    2. ගේ ගාව පාර වලවල් වලින් යහමින් පිරි පාරක්. (2019 දී හැදුවා) දිනපතා වලවල් වල දාලා ශොක් එකක් අවුල්වෙලා සද්ද ආවා (මාරු කරන්න තරම් දෙයක් නෙමෙයි) නමුත් සද්ද වලට කැමති නැති නිසා මාරුකලා දෙකම රැක් එන්ඩ්ස් සහ ටයි රොඩ්ස් එක්කම ඒකටත් 75ක් වගේ ගියා 2019 අන්තිම කාලේ
    3. 2019 දී තමයි 2014 දී හයිකරලා තිබ්බ බැටරිය (එන්ජින් බැටරිය) ගියේ 16000ක් දීලා අලුත් එකක් දැම්මා ස්ටැෆර්ඩ් එකෙන්ම (එන්ජිම නිතර නවතින hybrid වලට හරියන බැටරි දාන්න ඕනේ)
    4. 2020 දී බ්‍රේක් පැඩ්ස් සහ සිලින්ඩර් ඕක්කොම මාරුකලා (කාලේ හරි නිසා) ගාන හරියට මතක නෑ 30ට අඩුයි වගේ
    5. 2020 දී මඩ කවරයක් damage වෙලා දැම්මා 4500/= ක් වගේ උනා.

    ජිවිතේ වැඩිපුරම කාලයක් පැදපු වාහනේ තමයි ඕක. මුලින්ම Maruti -> Micro Geely MK -> Aqua -> Wagon R Stingray. 2012 Aqua (2013 registered) එක තමයි පැදපු ජරාම වාහනේ

    බ්‍රෑන්ඩ් නිව් ඩුඑල් ක්ලච් හොන්ඩා වාහනයක් අවුරුදු 4ක් පාව්ච්චි කරලා තියෙනවා. මේන්ටේන් කරේ Stafford එකෙට දාලා. හරිම කාලවල් වලදි කරන්න ඔනේ සර්විසස් කරා. oil, filters, car battery (not hybrid battery) (only 1 time) මාරු කරා විතරයි. අවුරුද්දකට 14,000 Km ඇවරේජ් දුවලා ඇති. නුවර එලියේ කඳු අදින්න බැරි කතා, ට්‍රැෆික් එකේ යන්න බැරි කතා, ඔවර් හීට් වෙන කතා, ඩුඑල් ක්ලච් ප්‍රශ්න එක කතා, හයිබ්‍රිඩ් බැට්‍රි කෙලවෙන කතා etc.. පට්ට බොරු. හරියට මේන්ටේන් කරන වාහනයක ඔය ප්‍රශ්න එන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි. හොන්ඩා ඩුඑල් ක්ලච් වාහනයක් වාහනයක් අල්ලලා වත් නැති ඔස්තාර්ලා කියන කතා තමයි ඒවා.

    Aqua ekak ganin loku maintain cost ekak yanne na
    Hariyata maintain karapu car ekak ganain
    wadi westhara one nm PM ekak dapan
    CRZ එහෙම අවුල්ද මචන්ලා. 2012 වගේ එකක්? ලෙඩ දෙන වහනයක්ද?