I Need Help 4 virus

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචංලා මගෙ මැෂින් එකට වයිරස් ඇවිද්ද කොහෙද ගාඩ් එක පෙන්නන්නේ නෑ ගාඩ් එක අයින් කරන්නත් බෑ වෙන අළුත් වයිරස් ගාඩ් එකක් දාන්නත් බෑ දැන් මං මොකද කරන්න ඕනෙ ඔන්ලයින් ස්කෑන් කරන්න පුළුවන් සයිට් එකක්වත් කියන්නකො
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචංලා මගෙ මැෂින් එකට වයිරස් ඇවිද්ද කොහෙද ගාඩ් එක පෙන්නන්නේ නෑ ගාඩ් එක අයින් කරන්නත් බෑ වෙන අළුත් වයිරස් ගාඩ් එකක් දාන්නත් බෑ දැන් මං මොකද කරන්න ඕනෙ ඔන්ලයින් ස්කෑන් කරන්න පුළුවන් සයිට් එකක්වත් කියන්නකො
    safe mode eken boot karala virus guard eka ain karala reinstall karranna..hari giye nathnam
    system restore karapan..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    download and scan with this machan
    kasperskyvirusremovaltom.png

    whalutyv.png

    86 Mb
    10.02.2011

    5dy06260.png

    download from Megaupload
    Code:
    http://www.megaupload.com/?d=PESC53M0
    download from Hotfile
    Code:
    http://hotfile.com/dl/106151016/4e5...ky_Virus_Removal_Tool_2010_9.0.0.722.rar.html
    download from Fileserve
    Code:
    http://www.fileserve.com/file/kKnzT...spersky_Virus_Removal_Tool_2010_9.0.0.722.rar
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    use a rescue disk

    http://rathei.blogspot.com/2011/01/kaspersky-rescue-disk-10.html

    http://www.avira.com/en/support-download-avira-antivir-rescue-system

    CD එකකට iso image එක write කරලා CD එකෙන් computer 1 boot කරන්න (windows install කරන්න CD එකෙන් boot කරන්ව වගේ). virus guard 1 එක විතරයි ලෝඩ් වෙන්නේ.full scan එකක් දිලා virus අයින් කරගන්න.

    virus හින්දා computer එක on කරගන්නවත් බැරි එවාත් මෙකෙන් ගොඩ දාන්න පුලුවන්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla