කකුල් දෙකත් උඩ තියන්න ඉන්නේ යකෝ.නැගිටපල්ලා, ජාතික ගිය යන්නේ
![]()
මුල් ඕවර 6ය යනකන් හෙල්ලෙන්නේ නැහැ හොදේ. හුජ්ජ කරපන් පස්සේකකුල් දෙකත් උඩ තියන්න ඉන්නේ යකෝ.

Boycott karanna giya ayyala den. (mamath eyin ekek thamaa )නැගිටපල්ලා, ජාතික ගිය යන්නේ
![]()
ehema thamai , kjp ta ohoma hari wedila form unot 100k unat gahanna puluwanමොන්වද බන් ඒ ගහපු ගොන් පාරවල් . කනවට ගියා

facebook.com/100094057225504/videos/888183214190704/Full HD balanna link ekak nadda sinhalu
Ara cyber tv yakku eka wada karanne na ne
ape un eka nam kela karaganna athi aparade oii![]()
මැතිව්ස් කාරයා ඌට නිදිමත් හැදිලා වගේ කමෙන්ට්රි කරන්නේrusselge cringe ma eka සඳ can or සඳ can't
kanata ghnda hithenawa eka aheddi issara
අඩේ උගේ සිංහල කමෙන්ට්රි අහල නැහැ වැඩියඔය english නේ . . සිංහල කමෙන්ට්රි කරන්න ආවම මු හිතනවා බලන උන් මූ එනකන් ඉන්නේ ක්රිකට් ගැන මොනවහරි දෙයක් ඉගෙන ගන්න කියලා .
ඔය වගේ පාරක් ගැහුවොත් මූ කියන්නේ මෙහෙමෙ......
"අන්න බලන්න ඒ පාර , දැන් හොදට බැලුවොත් පෙන්වා .................................. "

ඒ අර හැම බෝලේටම ලෙග් එකට හරවන ජාතියේ පාරවල් ගැහුවේ . . ඒවත් වැදුනේ නෑ හරියට .ehema thamai , kjp ta ohoma hari wedila form unot 100k unat gahanna puluwan