ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ශම්මියට මාර ලක් එකක් තියෙන්නෙ, එදා ඖස්ට්‍රලියාවට පැරදුනානම් super 8 යන්නෙ නැ, එහෙනම් ඔකුන්ව එලවන්න කියල ලොකු pressure එකක් එනව, මුන්ගෙ තියන ලක් එකකට එක දිනුව, දැන් රෙනව
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ශම්මියට මාර ලක් එකක් තියෙන්නෙ, එදා ඖස්ට්‍රලියාවට පැරදුනානම් super 8 යන්නෙ නැ, එහෙනම් ඔකුන්ව එලවන්න කියල ලොකු pressure එකක් එනව, මුන්ගෙ තියන ලක් එකකට එක දිනුව, දැන් රෙනව
    වැඩක් නෑ ෂම්මි පන්නලා අර්ජුන ආවත් මේ ලොන්ත ටීම් එකත් එක්කනේ යන්න වෙන්නේ 🤷🏽‍♂️
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    1000060042.jpg
     
    • Like
    Reactions: War Fighter