ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,550
    6,847
    113
    Gedara
    ශම්මියට මාර ලක් එකක් තියෙන්නෙ, එදා ඖස්ට්‍රලියාවට පැරදුනානම් super 8 යන්නෙ නැ, එහෙනම් ඔකුන්ව එලවන්න කියල ලොකු pressure එකක් එනව, මුන්ගෙ තියන ලක් එකකට එක දිනුව, දැන් රෙනව
    ශම්මි කියන්නෙ anura cumarage යාලුවා නේද
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    අඩෝ මොකක්ද ටුට්ටෝ ඒ උනේ කමිදුවාත් ගියා නේද
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,847
    113
    Gedara
    පිච් එකේ බොලේ එන ස්පීඩ් එක මුන්ට හොයාගන්න බැරිද බන් ඔහොම දාරේ වද්දගන්නේ
    ලොන්තකම යකෝ වෙන මොකුත් නෙමේ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    Match එක බලන්න නිවාඩු දවසත් නාස්ති කරගෙන ගිය උන්ට %කේ ඇරියා වගේ දැනෙනවා ඇති
    තව ටිකක් පුපේ ඇරගන්න වෙන්නේ හවසට නුවර ට්‍රැෆික් එකේ ගෙදර යන්න ගියාම :cool:
     
    • Sad
    Reactions: Mr.Wijay