ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,692
    12,272
    113
    අල්ලපු ගෙදරටත් කරන්ට් එක නෑ කියලා සතුටුවෙන සක්කිලි ජාතියක් අපි. හරියයි 😉🤫
    ඒකෙම්ම හරි යනව බලපන්කො පක්කොන්ටයි කලුවොන්ටයි දෙකටම ගාල සෙමි යන්නෙ.
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,761
    4,660
    113
    අල්ලපු ගෙදරටත් කරන්ට් එක නෑ කියලා සතුටුවෙන සක්කිලි ජාතියක් අපි. හරියයි 😉🤫
    Hariyata hari alapu gedara eka adu kule widiyata nam hasirene wena karanna deyak na ne

    10යි. අපේ උන් සෙමි යන්නෙ නෑ
    50i api yanawa semi
    ------ Post added on Feb 22, 2026 at 10:44 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,692
    12,272
    113
    යකෝ මේ. රැවුල කපලා ගමකට අගහත්තා එක පාරක්. කොන්ඩේ බම්බුව 😡
    උඹ පොඩි එකා වගේ එතකොට. මාත් මේ ලගදි full shave කලා. දවස් තුනක් එලි බැස්සෙ නෑ
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,653
    1,551
    113
    පැතුමා අවුට් උනොත් අනිත් සේරම පෙරහැරේ යන්නේ.
    එදා ඔසිලටත් පැතුම් ගැහුවේ නැත්තනම් ඒකත් කාලා.. මෙලහට ගෙදර. :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    Indiath api vagema pitch eka kiyevve na. Englanduth ehemai.

    පැතුමා අවුට් උනොත් අනිත් සේරම පෙරහැරේ යන්නේ.
    එදා ඔසිලටත් පැතුම් ගැහුවේ නැත්තනම් ඒකත් කාලා.. මෙලහට ගෙදර. :lol:
    Openersla kesey vethath No.3 bat thama most crucial. Although Pavan plays some good shots he seems a bit immature yet for that position.
    ------ Post added on Feb 22, 2026 at 11:49 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,048
    1,902
    113
    FB_IMG_1771784061435.jpg