Kanawata Ausi match Eka Dinuwe. Oya Sinibola Ewunta Cricket Be Kohomath Eliye Me Watenපැතුමා අවුට් උනොත් අනිත් සේරම පෙරහැරේ යන්නේ.
එදා ඔසිලටත් පැතුම් ගැහුවේ නැත්තනම් ඒකත් කාලා.. මෙලහට ගෙදර.![]()
Last edited:
Kanawata Ausi match Eka Dinuwe. Oya Sinibola Ewunta Cricket Be Kohomath Eliye Me Watenපැතුමා අවුට් උනොත් අනිත් සේරම පෙරහැරේ යන්නේ.
එදා ඔසිලටත් පැතුම් ගැහුවේ නැත්තනම් ඒකත් කාලා.. මෙලහට ගෙදර.![]()
No3 ගහන එකා ලොන්තයෙක් නිසා තමයි මෙච්චර කල් කෑවෙ. සංග හිටිය කාලෙත් ඔයවගේ පෙරහැර ගියා හැබැයි No3 සංග හිටිය No4 or 1 මහේල හිටිය. උන් දෙන්න Situation එකට ගහන්නෙ Pitch එක හොදට read කරළ. ලංකාවෙ Middle order අවුල එදා ඉදන්ම තිබ්බ එකක් (96 හැර). No 3 4 අවුල් නම් Openers ල Out උනොත් කොහොමත් ගහන්න බෑ. ලංකව Aways series හොද ටීම් එකකට අවුරුදු ගානකින් ODI ගහල නෑ No3 එකාගෙ Average 12y Away. මොකද ODI වල no3 T20 වලටත් වඩා ඕන. T20 වලත් Avg 22යි. ඉන්න No3 ගෙ Average 22 කියන්නෙ , හරි No4 බැටෙක් හදාගෙන නෑ කියන්නෙ ඉතින් විනාසයි.
Openersla kesey vethath No.3 bat thama most crucial. Although Pavan plays some good shots he seems a bit immature yet for that position.
------ Post added on Feb 22, 2026 at 11:49 PM
Ithuru match dekath kanawa, NZ or PAK pissuwak netuwot witharak chance ekak thiyewiදුක තුනී වුනා
![]()
ඌ එහම ගැහුවේ කියලා උබලට තේරෙන්නේ නැද්ද ??හොඳට පේනවා match එක විකුණලා කියලා, නැත්නම් pawan පලවෙනි ball එකටම කවදාවත් ඔහොම ගහන්නෙ නෑ...sri lankan match බලන්නම හොඳ නෑ කවදාවත් ....


ඌ එහම ගැහුවේ කියලා උබලට තේරෙන්නේ නැද්ද ??
ඕස්ට්‍රේලියා මැච් එකෙන් පස්සේ ඌ ව උඩ තිබ්බේ ආපු ගමන් 4 ඒවා දෙකක් ගහල pressure එක නැති කරා කියලා .
ඉතින් ඌ ඒක ම ආයිත් කරන්න ගියා . හැබැයි පට්ට මෝඩ විදියට .![]()
ගහයි මම හිතන්නේNZ , PAK දෙකටම ගහයිද?
Ithuru match dekath kanawa, NZ or PAK pissuwak netuwot witharak chance ekak thiyewi
Indian unge bar da koheda, meka ethics nathu baluma jaathiyak
------ Post added on Feb 23, 2026 at 7:09 AM
------ Post added on Feb 23, 2026 at 12:23 PM

අනේ මූ නම් හරියන්නේ නෑ
ලොන්ත Pro Max. Viyaskanth ව වත් දාන්න තිබ්බ උසයි වයසයි තියන එකේඅනේ මූ නම් හරියන්නේ නෑ
WI vs SA - WI wins.INDIA KNOCKOUT SCENARIO
Scenario 1:
ZIM vs WI - WI wins.
WI vs SA - Whoever wins.
ZIM vs IND - Whoever wins.
ZIM vs SA - SA.
IND vs WI - WI wins.
Scenario 2:
ZIM vs WI - WI wins.
WI vs SA - WI wins.
ZIM vs IND - IND wins.
ZIM vs SA - SA wins.
IND vs WI - IND wins.
Kept scenario 2 a little realistic, if SA, IND & WI, all teams have 2 wins, SA & WI will qualify, since INDIA is very behind in NRR.
If either of the 2 scenarios happens, India will be humiliated as a super 8 exit in a home soil T20 WC.
INDIA KNOCKOUT SCENARIO
Scenario 1:
ZIM vs WI - WI wins.
WI vs SA - Whoever wins.
ZIM vs IND - Whoever wins.
ZIM vs SA - SA.
IND vs WI - WI wins.
Scenario 2:
ZIM vs WI - WI wins.
WI vs SA - WI wins.
ZIM vs IND - IND wins.
ZIM vs SA - SA wins.
IND vs WI - IND wins.
Kept scenario 2 a little realistic, if SA, IND & WI, all teams have 2 wins, SA & WI will qualify, since INDIA is very behind in NRR.
If either of the 2 scenarios happens, India will be humiliated as a super 8 exit in a home soil T20 WC.