ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

kcrbsd

Active member
  • Aug 25, 2007
    171
    129
    43
    www.janadhipathi.com
    1770476796569.png
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    1xbet එකේ හැටියට වර්ල්ඩ් කප් එකේ විනර් ලංකාවෙ ලොන්තයො කියලා බෙට් කරලා ඇත්තටම ලොන්තයො දින්නොත් දාන ගාන වගේ 29 ගුණයක් ගන්න පුලුවන්. මම ඕන උට්ටක් වෙන්න කියලා 5000ක් බෙට් කරා ලොන්තයො වර්ල්ඩ් කප් එක දිනනවා කියලා. මේ පන්දාහා හිතපු නැති විදිහට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක් අහම්බෙන් සෙට් වෙලා ඉතුරු උන 5000ක් 😁 ඒ හින්දා ගියත් දුකක් නෑනෙ?

    ලොන්තයො සුපුරුදු පරිදි කෑවාම උන්ගෙ අම්මලාටත් එක්ක කුණුහරපෙන් බැනලා හිත හදාගන්නවා.

    හැබැයි මොන කරුමයක් කැරකිලා හරි ලොන්තයො දින්නොත් 150000ක් එනවානෙහ්? එහෙම වෙලා ඒ ගාන හම්බුනොත් ඒකෙන් සුපිරි නැගී එන ටික් ටොක් නිලි, මොඩ්ල් බඩුවක් ගහනවා 60ක් විතර වියදම් කරලා. ඊලගට 90ක් විතර වියදම් කරලා යුක්‍රේන් බ්ලොන්ඩ් කෙල්ලෙක් ෆුල් නයිට් එකකට සෙට් කරගන්නවා 😎 මගෙ පකට අන්තර්ජාතික සැපක් ගන්න පින තියනවනම් ලොන්තයො දිනයි
    MMEB
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka

    5000ta baduwak gahanna tibba chance ekath nathi wei da danne na antimata.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,707
    1
    2,083
    113
    IPTV available. ඕන අය කියන්න. 1 month subscription එකක් දෙන්න පුළුවන් පොඩි ගානකට.
    • Over 21,000+ channels
    • Over 75,000+ VODs
    • HD, FHD & 4K Channels
    • Premium Channels
    • Support All Devices
    • 99.9% Uptime
    • 24/7 Support

    මගෙන් ගන්න අකමැති නම් ගන්න විදිහ මම කියලා දෙන්නම්. PM එකක් දාන්න.

    1770529056006.png
     
    • Like
    Reactions: cstasy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    going to watch the match tomorrow, grand stand hodai da, 7500 per person, vip box sammi deida apita
    පලයන් පුළුවන් නම් media lonch එක පට්ට. ලයිව් feed එකක් එනවා. පත ගාලාස් එකක් තියෙන්නේ. පාස් එකක් පන්න ගත්තෝත් කරන්නත් පුළුවන්. VIP BOX ඉතින් බොන්න දෙනවා. උඩ වැඩීයි හැබයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    පලයන් පුළුවන් නම් media lonch එක පට්ට. ලයිව් feed එකක් එනවා. පත ගාලාස් එකක් තියෙන්නේ. පාස් එකක් පන්න ගත්තෝත් කරන්නත් පුළුවන්. VIP BOX ඉතින් බොන්න දෙනවා. උඩ වැඩීයි හැබයි.
    VIP box nane ban ticket ganna web site wala
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    VIP box nane ban ticket ganna web site wala
    Lpl හරි Asia cup එකේදි තිබ්බා බන් 25000 ක් ද කොහෙද. මේවායේ නම් නෑ කනෙක්ෂන් වලට මිසක්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    Huththoo Nepal England match eka balapan 🤩 meewane cricket

    Adil Rashid ta wadagena gahanawa Nepal kollo.. ape ponsi la ambarenawa 😂😂
    ------ Post added on Feb 8, 2026 at 5:55 PM
    Nepal තාම Cricket අළුත් නිසා Talent විතරයි Play කරන්නෙ. Lonthayo Talent එකෙන් ආපු උන් නෙමෙයි පුරුද්දට තට්ටු දාන උන්. ඒකයි බෝලෙ එන්නෙ කෙලින් නෙමෙයිනම් ඇඹරෙන්නෙ. 😂