ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,548
    2,678
    113
    Disappointed World Cup GIF by Goldmaster
     
    • Haha
    Reactions: SagaxConatusV

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මැච් එක බලන්න ගම්පහ දූශකයා ගිහිල්ලා හිටියා දැක්කද.
     
    • Like
    Reactions: kepu

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,846
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇති යන්තං අද ඉඳන් ලොන්තයි කියලා දැන දැනම ලජ්ජා නැතුව මැච් බලන තොපේ ඇඩියාව ඉවරයි.

    තව මාසයක් ඉඳපල්ල ශම්මිය ස්කොට්ලන්තේ team එක අරන් ඇවිත් ආයේ තොපි චූන් කරලා ගනී 😂
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    Darsh: "It's time to stop living in the past. Give Wellalage the white-ball captaincy NOW, drop the 'senior' baggage, and let the youth take charge. We'd rather lose building a future than lose holding onto a crumbling history." - Lots of passion from the Sri Lanka fans in the feedback section. Not without reason, either...

    -- From Cricinfo.

    වෙල්ලාට කැප්ටන්සි දෙන්න ඕනි නෑ. හැබැයි මේ පරණ, ගහන්නෙ නැති එවුන් අයින් කරල දාන්නම ඕනි.

    ඇති යන්තං අද ඉඳන් ලොන්තයි කියලා දැන දැනම ලජ්ජා නැතුව මැච් බලන තොපේ ඇඩියාව ඉවරයි.

    තව මාසයක් ඉඳපල්ල ශම්මිය ස්කොට්ලන්තේ team එක අරන් ඇවිත් ආයේ තොපි චූන් කරලා ගනී 😂
    No AFG tour is coming. :ROFLMAO:
    ------ Post added on Feb 25, 2026 at 10:37 PM
     

    Zorrow

    Active member
  • Jul 5, 2025
    173
    94
    28
    t.me
    කෝ කවුරුත් අහන්නෙ නැද්ද
    "සෙමි යන්න කිසිම චාන්ස් එකක් නැද්ද අනෙහ්හ්හ්හ්හ් ආහ්හ්හ් ම්ම්ම්ම්ම්"
    කියලා
     
    • Haha
    Reactions: SagaxConatusV

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,096
    2,320
    113
    Toss එක දිනලා දෙන්නේ මොන බුරැවොද
    ESPN cric එකේ වැඩිම මනාප ලංකාව මුලින් bat කරොත් දිනනවා කියලා
     
    • Like
    Reactions: Bad Cop