aththatama rubber thiyenawada dan na bat wala. nikan thibbath 6i ne 


ඒ උනාට WI උන්ට ලොකු ගානක් ගහන්න පුලුවන් . 190ක් වගේ නම් chase කරන්න පුලුවන් උන්ට .එකත් දිනයි බං. පේනවනේ මේ ලෝන්තයෝ ටිකත් super 8 ගහන්න ගියාට team එකේ 7ක් බෝල දාලා.. wi උනුත් අපි වගේ තමා..
මේ ලෝදයන්ට SA උන් ලොවෙත් 300ක් ගහනවා...ඒ උනාට WI උන්ට ලොකු ගානක් ගහන්න පුලුවන් . 190ක් වගේ නම් chase කරන්න පුලුවන් උන්ට .
අපේ එවුන් පැරදුනා එකත් හොඳ.Rex karaya nobody bigger than the game kiyala article liwwa puk bari elawanna after he tried to leave pak tourඔතන වස්තිය පින්ටෝ . .
මොනවා උනත අපේ උන් චරියා එක්ක කුබුරු වල ගහල අවුරුදු දෙකක් දින්නා එක දිගට .
මුන්ට දැන් කුබුරු වල ගහන්නත් බෑ .
Shivam Dube and Chakravarti nisa India cup eka ganne naa unge overs too expensiveInd elawanna pls

පොන්ස්ගේ පින්තුර එක්කම කියන්නංකෝ. ජනේලෙන් දෙන්න ආපු එකාට.කවුද බන් උබ ?![]()
Though the creator/ speaker is not known, he amplifies precisely and succinctly the depths to which Sri Lankan cricket has fallen - a deplorable, disgusting, disappointing and degrading state. Oh tempora !
