ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    ලංකාවට හරියන්නේ සුද්දෝ තමයි බන් . මෙහෙ උන් මේ සිස්ටම් එක ගැන දන්නවා . . උන් වෙන වෙන ගේම් ගහනව
    සුද්දො ම තමයි හරියන්නෙ. ලංකාවෙ උන් එන්නෙ Local biases , Politics එක්ක. සුද්දන්ට ඒක නෑ. හතුරුසිංහ ගෙන් තමයි ලංකාවෙ ක්‍රිකට් චාටර්ම උනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,541
    124,712
    113
    දෙහිවල
    Sri Lanka have won the toss and have opted to field

    Pakistan
    : Sahibzada Farhan, Fakhar Zaman, Salman Agha (c), Khawaja Nafay, Usman Khan (wk), Shadab Khan, Mohammad Nawaz, Shaheen Afridi, Naseem Shah, Abrar Ahmed, Usman Tariq

    Sri Lanka: Pathum Nissanka, Kamil Mishara (wk), Charith Asalanka, Pavan Rathnayake, Kamindu Mendis, Dasun Shanaka (c), Janith Liyanage, Dunith Wellalage, Maheesh Theekshana, Dushmantha Chameera, Dilshan Madushanka
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    පුක පලනවා !!

    Angry Cartoon Network GIF
     
    • Haha
    Reactions: lapaman

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    ටොස් එක ඇවිල්ලත් උන්ට බැට් කරන්න දෙන්නේ හරියට පට්ට බුවාලා ඉන්නවා වගේ.
    අද නම් ලෝක වාර්ථා අලුත් කරයි වගේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,783
    113
    එකමත් එක රටක
    ටොස් එක ඇවිල්ලත් උන්ට බැට් කරන්න දෙන්නේ හරියට පට්ට බුවාලා ඉන්නවා වගේ.
    අද නම් ලෝක වාර්ථා අලුත් කරයි වගේ..
    සාධාරණයි . .
    අපේ උන් මුලින් ගහල 100ට අඩුවෙන් අවුට් උනොත් උන් ඕක 13න් ගහනව නේ .
    උන් 200ක් විතර ගැහුවත් හෙමින් හෙමින් 135ක් වත් ගහගන්න පුලුවන් කියලා හිතන්න ඇති
     
    • Sad
    • Haha
    Reactions: ara88 and WhyNot1