ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,759
    1
    15,002
    113
    පක්කො සෙමි. මුන් 100ක් වත් ගහන්නෑ. මේක වහල දාල මම යනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    ඇයි බන් මුන් අසලන්කයා එවන්නේ pace එකට ගහන්න . . ඌ ට පුලුවන් spin එකට ගහන්න.
    pace එකට ගහන්න පුලුවන් කමිදු ට .
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    අවුලක් නැහැ මෙහෙම පරදින එක හොදයි.. එතකොට සොෆ්ට් බෝල් ගහන talented උන් ටිකක් team එකට දාල... ක්‍රිකට් විදුව SLC සබාපති කරලා , dino & blok ව coach කරලා , කුණුහරප හාමුදුරුවන්ව තේරීම් කමිටුවේ සබාපති කරන්න පුළුවන් අරගලයකින් තොරවම...
     
    • Haha
    Reactions: acryan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මේ cricinfo එකේ උන් හිතලාම ආතල් දෙනවා,

    බොරුවට 6,4 ඒව දාලා ආයේ අයින් කරනවා, ටිකකට කලින් 142 තියෙන්න ඕනේ ඒකට 122යි කියලා දැම්මා, එකට බය වෙලා කට්ටිය දාන comment මේකේ දානවා, එකෙන් කියවෙන්නේ මුන් හිතලාම තමා එහෙම කරන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    අවුලක් නැහැ මෙහෙම පරදින එක හොදයි.. එතකොට සොෆ්ට් බෝල් ගහන talented උන් ටිකක් team එකට දාල... ක්‍රිකට් විදුව SLC සබාපති කරලා , dino & blok ව coach කරලා , කුණුහරප හාමුදුරුවන්ව තේරීම් කමිටුවේ සබාපති කරන්න පුළුවන් අරගලයකින් තොරවම...

    ගම්වල ඉන්න දක්ෂයන්ට chance නෑ කියන ලෙඩත් එතකොට සනීප වෙයි
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    පොන්නයෝ ටික අද මැච් එක දිනලා රටට එන්න තියෙන ඩොලර් ටිකටත් කෙලවයි වගේ
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    India Cricket GIF
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,759
    1
    15,002
    113
    කොහේ යන්නද, අපි මේ තරඟ පාවා දීම ගැන තව තව කථා කරන්න ඕනේ. මෙන්න මෙහෙ හිටහන්
    මේ ලොන්තයො එක්ක පාවා දෙන්න කතා කරන උන්ගෙ මොලේ චෙක් කරන්න ඕන 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    147 defend කරන්න බෑ කියල දැනෙන මට්ටමට ආවම හරි . . එතකොට දිනන්න උනත් පුලුවන් . . උන් ඔහේ බෝල් කරයි .

    මොනවද උත්තෝ මේ ගහන්නේ .
    ------ Post added on Feb 28, 2026 at 10:06 PM