Allen කාරයා ට කකුලේ අවුලක් තිබ්බ නේද ඊයේ . ඌ යහතින් නම් හරි .කොහොමද ඉන්දියාව ෆයිනල් එකේදී කෑවාම. ෆයිනල් පැරදුනාම හිත රිදෙනවා වැඩී.![]()
Allen කාරයා ට කකුලේ අවුලක් තිබ්බ නේද ඊයේ . ඌ යහතින් නම් හරි .කොහොමද ඉන්දියාව ෆයිනල් එකේදී කෑවාම. ෆයිනල් පැරදුනාම හිත රිදෙනවා වැඩී.![]()
දිනන්න තිබ්බ මැච් එකක් මොනව උනත්jacks ඉන්න ඕනේ .
ඒ විකට් එක තමයි අවුල . ඉතුරු උන්ට ලොකු පාරවල් ගහන්න බෑ එච්චර .
Sam කාරයා slow ගැහුවේ
බැටින්ග් වලින් නම් බැන්ටන් කෑවෙ බන්. හයේ ඒවා 3ක් ගහලා ගොන් පාරක් ගැහුවා.jacks ඉන්න ඕනේ .
ඒ විකට් එක තමයි අවුල . ඉතුරු උන්ට ලොකු පාරවල් ගහන්න බෑ එච්චර .
Sam කාරයා slow ගැහුවේ
Nodain oka tama samson wa 15n beweHarry Brook ta thama baninna tiyenne.
Axar බන් මැච් එක දිනෙව්වේ . .අර බුම්‍රා කියන බෙල්ල ඔහෙක් ඔහෙක් කරගෙන අත දික්කරගෙන එන පෝලියෝ පොන්නයා ඉන්නකං මේ හුට්ට කරන්න බෑ බංබලපන් ලකුණු 6 ට ඕවරේ දාලා මැච් එකම අනිප්පැත්ත හැරෙව්වා
පිස්සුද බන්. මෙදා පාර දස්පයෝ කනවා කෑමක් ඔන්න බලපන්Dukai
Den cup eka sure daspinta
6 දෙකක් ගහල තුන්වෙනි එක ස්වීප් එකෙන් ගහන්න ගියා .බැටින්ග් වලින් නම් බැන්ටන් කෑවෙ බන්. හයේ ඒවා 3ක් ගහලා ගොන් පාරක් ගැහුවා.
ග්‍රහ චාරය බලලද කිව්වේ ?පිස්සුද බන්. මෙදා පාර දස්පයෝ කනවා කෑමක් ඔන්න බලපන්
Ow ow. 2k gahapu eka.6 දෙකක් ගහල තුන්වෙනි එක ස්වීප් එකෙන් ගහන්න ගියා .
6 තුනක් ගහපු ඔව්රේ ගියේ බට්ලර්
නෑ මට පේන්න බෑ ඔය *රි දස්පයෝ
ග්‍රහ චාරය බලලද කිව්වේ ?
------ Post added on Mar 5, 2026 at 10:55 PM


ජැක්ස්ගෙ එකනම් අපරාදෙ ඩුබේ පකයත් කරුමෙට ලගටම ඇවිල්ලා හිටියනෙ ශික්Axar බන් මැච් එක දිනෙව්වේ . .
අර කොහෙවත් යන කැච් දෙකක් අරගෙන .
ඔව් සෑම් කරන් පොන්නයත් හෑව බෝල් කකාarcher උට්ටා උඩින් ආවනම් හරි බන්
Echr one ne bn. Archer karayata ball deka tibba nam wede hari.bethal ekka jacks thawa over 2k wath hityanam dinananwa. umpire ara wide eka denne nathuwa hitiyanam![]()
antima ball 4 ta gahpuwa boru wada bn. dube karaya line and length hitanne nathuwa wide no ball nodenna damme. Owata ona ekeketa gahanna puluwan.Echr one ne bn. Archer karayata ball deka tibba nam wede hari.
Mama balan unne dube karaya no ball ekak wath dai kyl