ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,430
    168,613
    113
    එකමත් එක රටක
    කොහොමද ඉන්දියාව ෆයිනල් එකේදී කෑවාම. ෆයිනල් පැරදුනාම හිත රිදෙනවා වැඩී. :ROFLMAO:
    Allen කාරයා ට කකුලේ අවුලක් තිබ්බ නේද ඊයේ . ඌ යහතින් නම් හරි .
     
    • Like
    Reactions: Batfleck

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,124
    113
    අර බුම්‍රා කියන බෙල්ල ඔහෙක් ඔහෙක් කරගෙන අත දික්කරගෙන එන පෝලියෝ පොන්නයා ඉන්නකං මේ හුට්ට කරන්න බෑ බං 🤬 බලපන් ලකුණු 6 ට ඕවරේ දාලා මැච් එකම අනිප්පැත්ත හැරෙව්වා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,410
    22,086
    113
    jacks ඉන්න ඕනේ .
    ඒ විකට් එක තමයි අවුල . ඉතුරු උන්ට ලොකු පාරවල් ගහන්න බෑ එච්චර .
    Sam කාරයා slow ගැහුවේ
    දිනන්න තිබ්බ මැච් එකක් මොනව උනත්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,156
    4,866
    113
    Sri Lanka
    jacks ඉන්න ඕනේ .
    ඒ විකට් එක තමයි අවුල . ඉතුරු උන්ට ලොකු පාරවල් ගහන්න බෑ එච්චර .
    Sam කාරයා slow ගැහුවේ
    බැටින්ග් වලින් නම් බැන්ටන් කෑවෙ බන්. හයේ ඒවා 3ක් ගහලා ගොන් පාරක් ගැහුවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,430
    168,613
    113
    එකමත් එක රටක
    අර බුම්‍රා කියන බෙල්ල ඔහෙක් ඔහෙක් කරගෙන අත දික්කරගෙන එන පෝලියෝ පොන්නයා ඉන්නකං මේ හුට්ට කරන්න බෑ බං 🤬 බලපන් ලකුණු 6 ට ඕවරේ දාලා මැච් එකම අනිප්පැත්ත හැරෙව්වා
    Axar බන් මැච් එක දිනෙව්වේ . .
    අර කොහෙවත් යන කැච් දෙකක් අරගෙන .
     
    • Like
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,430
    168,613
    113
    එකමත් එක රටක
    බැටින්ග් වලින් නම් බැන්ටන් කෑවෙ බන්. හයේ ඒවා 3ක් ගහලා ගොන් පාරක් ගැහුවා.
    6 දෙකක් ගහල තුන්වෙනි එක ස්වීප් එකෙන් ගහන්න ගියා .
    6 තුනක් ගහපු ඔව්රේ ගියේ බට්ලර්

    පිස්සුද බන්. මෙදා පාර දස්පයෝ කනවා කෑමක් ඔන්න බලපන්
    ග්‍රහ චාරය බලලද කිව්වේ ?
    ------ Post added on Mar 5, 2026 at 10:55 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,124
    113
    අද මැච් එක ඩස්ප බැල්ලිගෙ පුතාලට ගියෙ

    1.බෲක් පොන්නයා අර සැම්සන් මුඩුක්කුවගෙ අතට ආව කැච් එක බාපු එකෙන්

    2.අවුට් ඔෆ් ෆෝම් බට්ලර් පොන්නයා එල්ලෙ ගහනවා වගේ ඔහේ වන වන පවර්ප්ලේ එකේ බෝල් කෑවා

    3. බුම්‍රා පෝලියෝ පොන්නයා 17 වෙනි ඕවරේ ලකුණු 6කට දාලා හිරකරලා මැච් එක අනිත්පැත්ත ගහපු එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,124
    113
    Axar බන් මැච් එක දිනෙව්වේ . .
    අර කොහෙවත් යන කැච් දෙකක් අරගෙන .
    ජැක්ස්ගෙ එකනම් අපරාදෙ ඩුබේ පකයත් කරුමෙට ලගටම ඇවිල්ලා හිටියනෙ ශික්

    archer උට්ටා උඩින් ආවනම් හරි බන්
    ඔව් සෑම් කරන් පොන්නයත් හෑව බෝල් කකා
    ------ Post added on Mar 5, 2026 at 10:59 PM