illustrator

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මට Illustrator අවුලක් නෑ එත් මන් වැඩිපුර ආසයි Photoshop එකේ වැඩ කරන්න.. ගොඩක් වෙලාවට ප්‍රින්ට් කරන artwork එකක් කරන්න ඕනේ වුනහම මන් Photoshop එකේ cmyk දාල තමයි කරලා යවන්නේ .. එතකොට ඔරිජිනල් එක යවන්නේ නෑ අර layers සේරම එකක් කරලනේ යවන්නේ , print කරන තැනට දුන්නම හැම එකාම වගේ කියනවා Photoshop එකේ කරපු නිසා artwork එකේ තියෙන කලර්ස් නෙවෙයි වදින්නේ වෙනස් වෙනවා කියල .. Illustrator එකේ කරා නං එහෙම වෙන්නේ නෑ ලු .. ඒ කිව්වේ මගේ art work එකේ කළු පාට තියෙනවා නං උන්ට කළු පාට ගහන්න අමාරුයි , එක්කෝ දම් , තැඹිලි හෝ ඔය වගේ පාටක් තමා පුළුවන් කියනවා ... මේකට හේතුව මොකක්ද ? මන් දැන් කරන්නේ ඔරිජිනල් ෆයිල් එක දාල යවනවා ඕන පුකක් කියල උන් එතකොට ඒක හදා ගන්නවා නේ ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157

    :eek::eek: bump
    cmyk pdf එකක් දීපන් බන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩේ එහෙමද ? මන් මෙච්චර කල් psd එකනේ දුන්නේ :eek: ලොකු බැනර් එකේ ඉදන් පොඩි ලීෆ්ලට් එකට දක්වා ඕක අදාලයි ද ? :nerd:
    මමනම් දෙන්නේ එහෙමයි බන්. :yes:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ලේයර්ස්....:yes:
    අද ලේයර්ස් ගැන කතා කරමු...
    විසිටින් කාර්ඩ් එකක් හදමු කිව්වත් මම හිතුව ලේයර්ස් ගැන ඉගනෙ ගෙන ඉන්න එක හොද වෙයි කියල...:eek:

    Window මෙනුවෙ Layers සබ් මෙනු එක තමා තියෙන තැන. Short key is F7:shocked:

    adult image sharing

    මේ Icon එක click කිරීමෙනුත් ලබා ගන්න පුලුවන්,
    Layers panel eka. මේ icon එක තියෙන තැන වෙනස්වෙනව ඔයාලගෙ Work-space එක මත.

    මම දැන් ඉන්නෙ Essentials එකේ. Essentials work-space එකේ මෙතන තමා තියෙන්නෙ layers icon eka.
    :rolleyes:

    adult image sharing

    හරි මේ තියෙන්නෙ Layers panel එක.:yes:

    upload gambar

    මම numbers පිලිවලට කියාගෙන යන්නම්.
    01 - visibility on off icon
    මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක පේන්න තියෙනවද එහෙම නැතිනම් අපිට අවශය නම් සගවා තියනවද යන්න තීරනය කිරීම.

    02 - lock unlock icon
    මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක Lock කරන්න අවශ‍ය නම් Lockකිරීමත් Unlock කිරීමත් කිරීම.
    ඒ කියන්නෙ Work space එක මත Layers පේන්න තිබුනට අපිට ඕනනම් Lock කරල තියෙන්න පුලුවන් කියන එක.

    03 - show and hide sub-layers icon.
    මේකෙන් වෙන්නෙ Layers තුල තියෙන සබ් ලේයර්ස්

    04 - Name
    ලේයර් එකෙ නම මේකෙන් පෙන්නනව. එවගේම නම මත double click කිරීමෙන් අපිට Layer එක rename කරගන්න පුලුවන්.
    Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්.ඒ මගින්ද නම වෙනස් කරගන්න පුලුවන්.

    05- Select All in Layer
    මේකෙන් වෙන්නෙ layer එක මත තියෙන සියලු Objectsඑකපාර Select කරගැනීම.

    06 - Create new sub Layer
    නව උප ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

    07 - Create New Layer
    නව ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

    08 - Delete Selection
    තෝරාතිබෙන සියලු ලේයර් මකා දැමීම මෙයින් සිදුවේ.

    09 - Advance settings menu
    මෙමෙ මෙනුව මගින් මෙනුවේ ඇති සියලුම වලට ලගාවීමට ඉඩ ලැබේ

    upload gambar

    නව Layers සෑදීම, උප ලේයර් සෑදීම, මකාදැමීම ETC.:)

    image hosting

    Layer Options
    :nerd::nerd:

    image hosting

    Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්. ඒ වගේම Advance settings menu මගිනුත් අපට අපි තොරාගෙන තියෙන ලේයරයට අදාල Layer options menu ලබාගන්න පුලුවන්.:)
    මෙමගින් ලේයරය select කල විට අපිට පෙනෙන වර්නය වෙනස් කිරීම, printable or non printable කිරීම වැනි දේ කිරීම කල හැකිය.

    Download links

    Project file :)
    https://drive.google.com/open?id=0B_20r322H5OJMHp0ZXIyeXJkUlE

    Layers tutorial Video
    :eek:
    https://drive.google.com/open?id=0B_20r322H5OJN2FOdnlHalVMRms :)
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ත්‍රෙඩ් එකේ අයිතිකාරයා තරහා වෙන එකක් නැතිවෙයි කියලා හිතලා දාන්නේ
    මචන් වැදගත් පොඩි පොඩි දේවල් ටිකක් දාපන්
    ගොඩක් course වල පවා කතා නොකරන පැති
    නැත්තම් ඉතින් හැම තැනම කියලා දෙන්නේ එකම තැටිය බන්
    උදාරනයක් දෙන්නම් මම

    මෙහෙම හිතපන්
    සමහරු දන්නේ නෑ සිංහල fonts italic කරගන්න
    ඒවා කියලා දීපන්
    උඹ කට්ට කාගෙන කරන වැඩේ වටිනවා
    මාත් පුලුවන් වෙලාවට වැඩ ටිකක් දාන්නම්

    හරි අපි වැඩෙත් එක්ක කරගෙන යමු. අපිට අහුනොවන පොඩි පොඩි තැන් ඔක්කොමත්...:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අහ්හ් එල එල එහෙනං මමයි මෙච්චර කල් වැරදියට දීල තියෙන්නේ :baffled:
    වැරද්දක් නෙමෙයි හැබැයි pdf දෙනකොට ඔය ෆොන්ට් කෙස් එහෙම එන්නේ නැහැ...

    photoshop ෆයිල් එක flatten කරනකොට ෆොන්ට් ටිකත් රාස්ටර් වෙනවා. print වෙනකොට ෆොන්ට් වල අර ශාර්ප් ගතියක් නැහැනේ. pdf එකක් කරනකොට ෆොන්ට් එක ඒකටම embed වෙනවද කොහෙද.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මට Illustrator අවුලක් නෑ එත් මන් වැඩිපුර ආසයි Photoshop එකේ වැඩ කරන්න.. ගොඩක් වෙලාවට ප්‍රින්ට් කරන artwork එකක් කරන්න ඕනේ වුනහම මන් Photoshop එකේ cmyk දාල තමයි කරලා යවන්නේ .. එතකොට ඔරිජිනල් එක යවන්නේ නෑ අර layers සේරම එකක් කරලනේ යවන්නේ , print කරන තැනට දුන්නම හැම එකාම වගේ කියනවා Photoshop එකේ කරපු නිසා artwork එකේ තියෙන කලර්ස් නෙවෙයි වදින්නේ වෙනස් වෙනවා කියල .. Illustrator එකේ කරා නං එහෙම වෙන්නේ නෑ ලු .. ඒ කිව්වේ මගේ art work එකේ කළු පාට තියෙනවා නං උන්ට කළු පාට ගහන්න අමාරුයි , එක්කෝ දම් , තැඹිලි හෝ ඔය වගේ පාටක් තමා පුළුවන් කියනවා ... මේකට හේතුව මොකක්ද ? මන් දැන් කරන්නේ ඔරිජිනල් ෆයිල් එක දාල යවනවා ඕන පුකක් කියල උන් එතකොට ඒක හදා ගන්නවා නේ ..

    උත්තරයක් දෙන්න කලින් කියපන් බලන්න
    උඹ කියන්නේ Digital Flex Printing ගැනද Offset Printing ගැනද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    වැරද්දක් නෙමෙයි හැබැයි pdf දෙනකොට ඔය ෆොන්ට් කෙස් එහෙම එන්නේ නැහැ...

    photoshop ෆයිල් එක flatten කරනකොට ෆොන්ට් ටිකත් රාස්ටර් වෙනවා. print වෙනකොට ෆොන්ට් වල අර ශාර්ප් ගතියක් නැහැනේ. pdf එකක් කරනකොට ෆොන්ට් එක ඒකටම embed වෙනවද කොහෙද.

    ආහ්හ් ඔව් ඒකත ඇත්ත තමා :yes:

    උත්තරයක් දෙන්න කලින් කියපන් බලන්න
    උඹ කියන්නේ Digital Flex Printing ගැනද Offset Printing ගැනද

    පෝස්ටර් ගහන්නේ offset නේ ? poster එකකට තමා ඔය කේස් එක ආවේ එත් දවසක් invitation වගයක් ගහන්න දුන්නමත් ඕක වුනා , invitation වගේ ඒවා offset ද ගහන්නේ digital print එකද දෙන්නේ ? මන් හිතන විදිහට offset වලදී තමා මොකද banner එහෙම ගහනකොට තාම ඔය කේස් එක ඇවිල්ල නෑ
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81

    මචන් පෝස්ටර් ලීෆ්ලට් වගේ ඒවගේ පොඩි අකුරැ 4කලර් වලින් තිබ්බොත් ප්‍රින්ට් කරන එකා අම්බ වහක් කන්න වෙනවා. අනික උබ කලු අකුරැ උනත් 100% කලු තියන්නෙ නැතිව 4කලර් තිබ්බොත් ගහන් බෑ. මොකද රෙජිස්ටර් අවුට් යනවා බොහෝ වෙලාවට. අනික මචන් .photoshop වල හදද්දි කලු අකුරැ වගේ ඒව ඕවර්ප්‍රීන්ට් කරන්න ඕන. .photoshop වල හදල ප්ලෑන් කරන්න ගත්තම බ්ලැක් overprint වෙන්නෙ නැහැ. ඔය වගේ කේස් ටිකක් තියනවා පොටෝවෙල ආර්ට් වර්ක් කලාම.. මම නම් ආර්ට්වර්ක් කරන්නෙම ඉලස්ට්‍රේටර් තමයි. උබත් පුරැදු වෙයන් මේ සෙට් වෙලා තියෙන්නෙ හොද නූලක්...
     
    • Like
    Reactions: RottenCOLT

    mata kiyanna deyak na wisthare kiyala tiyenawa methana..

    P.S : digital print jaathi 2i.
    Flex and Paper print.

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මචන් පෝස්ටර් ලීෆ්ලට් වගේ ඒවගේ පොඩි අකුරැ 4කලර් වලින් තිබ්බොත් ප්‍රින්ට් කරන එකා අම්බ වහක් කන්න වෙනවා. අනික උබ කලු අකුරැ උනත් 100% කලු තියන්නෙ නැතිව 4කලර් තිබ්බොත් ගහන් බෑ. මොකද රෙජිස්ටර් අවුට් යනවා බොහෝ වෙලාවට. අනික මචන් .photoshop වල හදද්දි කලු අකුරැ වගේ ඒව ඕවර්ප්‍රීන්ට් කරන්න ඕන. .photoshop වල හදල ප්ලෑන් කරන්න ගත්තම බ්ලැක් overprint වෙන්නෙ නැහැ. ඔය වගේ කේස් ටිකක් තියනවා පොටෝවෙල ආර්ට් වර්ක් කලාම.. මම නම් ආර්ට්වර්ක් කරන්නෙම ඉලස්ට්‍රේටර් තමයි. උබත් පුරැදු වෙයන් මේ සෙට් වෙලා තියෙන්නෙ හොද නූලක්...

    අඩේ එහෙමද , අකුරු වලට විතරද ඔය කේස් එක ? 100% තියේද නැද්ද කියල කොහොමද දැනගන්නේ ? ෆොටෝෂොප් වල කලර්ස් භාවිත වෙන විදිහයි ඉලස්ට්‍රේටර් එකේ කලර්ස් භාවිත වෙන විදිහයි ක්‍රම දෙකක් ද එතකොට :nerd: ඉලස්ට්‍රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා :yes: තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද :D

    mata kiyanna deyak na wisthare kiyala tiyenawa methana..

    P.S : digital print jaathi 2i.
    Flex and Paper print.

    :yes::yes::yes::yes::yes:

    අහ්හ් ... ෆ්ලෙක්ස් ප්‍රින්ටින් වල නං මේක වෙන්නේ නෑ කියල ෂුවර් , පේපර් ප්‍රින්ට් වලත් වෙනවාද දන්නේ නෑ :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මචන් පෝස්ටර් ලීෆ්ලට් වගේ ඒවගේ පොඩි අකුරැ 4කලර් වලින් තිබ්බොත් ප්‍රින්ට් කරන එකා අම්බ වහක් කන්න වෙනවා. අනික උබ කලු අකුරැ උනත් 100% කලු තියන්නෙ නැතිව 4කලර් තිබ්බොත් ගහන් බෑ. මොකද රෙජිස්ටර් අවුට් යනවා බොහෝ වෙලාවට. අනික මචන් .photoshop වල හදද්දි කලු අකුරැ වගේ ඒව ඕවර්ප්‍රීන්ට් කරන්න ඕන. .photoshop වල හදල ප්ලෑන් කරන්න ගත්තම බ්ලැක් overprint වෙන්නෙ නැහැ. ඔය වගේ කේස් ටිකක් තියනවා පොටෝවෙල ආර්ට් වර්ක් කලාම.. මම නම් ආර්ට්වර්ක් කරන්නෙම ඉලස්ට්‍රේටර් තමයි. උබත් පුරැදු වෙයන් මේ සෙට් වෙලා තියෙන්නෙ හොද නූලක්...
    පට්ට බන්. මේ දවස් ටිකේ ඉගෙන ගත්තු දේවල් ටිකනම් කියලා වැඩක් නැහැ. thanks. :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩේ එහෙමද , අකුරු වලට විතරද ඔය කේස් එක ? 100% තියේද නැද්ද කියල කොහොමද දැනගන්නේ ? ෆොටෝෂොප් වල කලර්ස් භාවිත වෙන විදිහයි ඉලස්ට්‍රේටර් එකේ කලර්ස් භාවිත වෙන විදිහයි ක්‍රම දෙකක් ද එතකොට :nerd: ඉලස්ට්‍රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා :yes: තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද :D
    :no: නැහැ බන්.
    එක මම කිව්වේ ඔය ෆොන්ට් මිසින්ග්/ශාර්ප් නැති ටෙක්ස්ට් වගේ කේස් යන හින්දා.
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    අඩෝව් වැඩ වැඩීයි බන් මේ ටිකේ.
    අහන ප්‍රස්නවලට උත්තර දෙන ඔකොටම ස්තුතියි...
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අඩේ එහෙමද , අකුරු වලට විතරද ඔය කේස් එක ? 100% තියේද නැද්ද කියල කොහොමද දැනගන්නේ ? ෆොටෝෂොප් වල කලර්ස් භාවිත වෙන විදිහයි ඉලස්ට්‍රේටර් එකේ කලර්ස් භාවිත වෙන විදිහයි ක්‍රම දෙකක් ද එතකොට :nerd: ඉලස්ට්‍රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා :yes: තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද :D

    අහ්හ් ... ෆ්ලෙක්ස් ප්‍රින්ටින් වල නං මේක වෙන්නේ නෑ කියල ෂුවර් , පේපර් ප්‍රින්ට් වලත් වෙනවාද දන්නේ නෑ :)

    photoshop walin artwork karala chanel walin balanna ona black over print and black letters