අඩේ එහෙමද , අකුරු වලට විතරද ඔය කේස් එක ? 100% තියේද නැද්ද කියල කොහොමද දැනගන්නේ ? ෆොටෝෂොප් වල කලර්ස් භාවිත වෙන විදිහයි ඉලස්ට්‍රේටර් එකේ කලර්ස් භාවිත වෙන විදිහයි ක්‍රම දෙකක් ද එතකොටඉලස්ට්රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා
තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද
![]()
අහ්හ් ... ෆ්ලෙක්ස් ප්‍රින්ටින් වල නං මේක වෙන්නේ නෑ කියල ෂුවර් , පේපර් ප්‍රින්ට් වලත් වෙනවාද දන්නේ නෑ![]()
උඹට අරූ කිව්ව එක තේරිලා නෑ බන්
මෙහෙමයි කේස් එක
උඹ Photshop වලින් leaflet එකක් හදලා දුන්නා කියලා හිතපන්කෝ
ඒකේ උඹ black එක 4 colour දාලා
එහෙම උනොත් seperation කරනකොට black colour කඩන්න බෑ තනි පාටකට
(කරන්න පුලුවන් අමාරුයි)
Black එක හැදනේනේ උඹේ artwrok එකේ විදියට පාට 4න්ම
කලු විතරක්ම තියෙනවා කියමුකෝ එකේ ඒත් overprint කරන්න බෑනේ
හිතපන්කෝ රතුපාට කොටුවක් උඩ කලු text එකක් තියෙනවා කියලා
එතකොට black text එක overprint කරන්න ඕන
නැත්තම් එතන සුදුපාට text එකක් දැම්මා වගේ ඉඩක් (reverse) හිටිනවා
උඹ PSD/ JPG එකක් දුන්නම මේවා කරගන්න බෑ seperation වලට
අනිත් එක digital paper කියන්නේ
4 colour out වෙලා වෙන එකක් නෙමෙයිනේ
(වැරදියට හිතන්න එපා digital paper printing එකත් offset වගේම තමයි
ඒත් රෙජිස්ටර් වෙනවා paper එකට automatically)
ඒත් ඒවගෙත් අවුල් වෙනවා දශමයක් හරි
පාට 4න්ම black එක තිබ්බම
ඒත් ලොකු අවුලක් වෙන්නේ නෑ උඹ PSD / JPG දුන්නට Digital paper printing වලදි
PS.
මෙන්න overprint එක
Overprint කලේ නැත්තම් නිල් පාට එකේ සුදු පැච් එකක් හිටිනවා
උඹ JPG / PSD දුන්නම මේවා කරගන්න බෑ
ඔහොම කොටු හිටිනවා black 4 colour තියෙන text overprint නොකර දුන්නම
Last edited:
ඉලස්ට්‍රේටර් එක පුරුදු වෙන්න ඕනේ තමා
තව පොඩි දෙයක් දැනගන්න ඕනේ අර උඩ RottenCOLT කිව්වා වගේ ෆොටෝෂොප් එකේ කරලා PDF කරලා දුන්නොත් ඔය අවුල මගහැර ගන්න පුලුවන්ද


නැහැ බන්.
දැන් තේරුනා ගොනාට වගේ .. 



