illustrator

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Obathumaaage chithra andiime hakiyaawa ehema kohomada ? Mage nan tikak aul , graphic karanakota samahara welaawata apita oluwe thiyena de sketch ekakata aragena design eka karanna thiyenawa nan supiri .. mata oya sketch eka gahana eka thamaa barima wade :baffled:

    drawing nam mahalokuwata ba machan.
    Eth ithin akuru ehema adinawa samahara welawata.
    Art director thamai sketch gahala denne office ekedi.
    api ekata tamai design karanne.
    Mata sketch ekak nathuwa karala purudu ban.
    A nisa mage wada waladi sketch gagaha inne na.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඇම්ඩො උබ ෆයිවර් කරනව නේද? ඔුඩර් නෑනෙ බං. මම අප්‍රත් මාස 2.5 ඹුඩර් 20 වගේ කලේ. වෙනද සතියට එකක් දෙකක් හරි ආවා. දැක් ඒකත් නෑ බ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇම්ඩො උබ ෆයිවර් කරනව නේද? ඔුඩර් නෑනෙ බං. මම අප්‍රත් මාස 2.5 ඹුඩර් 20 වගේ කලේ. වෙනද සතියට එකක් දෙකක් හරි ආවා. දැක් ඒකත් නෑ බ.

    අද ඊයේ නම් ටිකක් විතර අඩුයි වගේ
    දැන් නම් දවසකට orders 2ක් වගේ තමයි එන්නේ
    මම ට්‍රිපක් යන්න කියලා හෙට, vacation ඔන් කලා අද
    ඒත් ඉතින් සදුදා එන නිසා
    වැඩත් නැති නිසා vacation mode එක off කලා ආයෙමත්
    :P:P:P:P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අද ඊයේ නම් ටිකක් විතර අඩුයි වගේ
    දැන් නම් දවසකට orders 2ක් වගේ තමයි එන්නේ
    මම ට්‍රිපක් යන්න කියලා හෙට, vacation ඔන් කලා අද
    ඒත් ඉතින් සදුදා එන නිසා
    වැඩත් නැති නිසා vacation mode එක off කලා ආයෙමත්
    :P:P:P:P

    vacation mode demmama gig rating bahin nadda ban?
    anika vacation mod demmama ena orders walata mokada wenne :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    vacation mode demmama gig rating bahin nadda ban?
    anika vacation mod demmama ena orders walata mokada wenne :baffled:

    rating bahinne na ban
    Gig eka list eken ain wenawa.
    Vacation off kalama gig eka tiyena thanta enawa.

    Kaatawath orders ewanna ba vacation mode ekedi.
    eth unta msg karanna puluwan
    ehema msg karana unta custom order denawa dates wadipura daala.
    anith un gig eka save kaloth unta notification ekak enawa api vacation gihin awa kiyala..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    rating bahinne na ban
    Gig eka list eken ain wenawa.
    Vacation off kalama gig eka tiyena thanta enawa.

    Kaatawath orders ewanna ba vacation mode ekedi.
    eth unta msg karanna puluwan
    ehema msg karana unta custom order denawa dates wadipura daala.
    anith un gig eka save kaloth unta notification ekak enawa api vacation gihin awa kiyala..

    ela ela. ehenam awulak ne. :love::love:
    mage nam tawa ithin list wela ne :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Godak un kiyala denna kamathi na ban graphics ehema igena gani kiyala.
    Igena ganna ekata uwamanawa tiyenawa nam apen hari wena kaagen hari igena gannawa ban.
    ewata irisiya karala hari yanne na.
    Elakiriye innawa godak design karana un.
    Balapan a unata godak un danna deyak kiyanna wath idirpath wenne na uta wata igena gani kiyala..
    :baffled::baffled::baffled:
    එළකිරියේ මොක්ද්ද බන් මම ක්ලාස් යනකොට එකේ after effects උගන්වපු සර් කාරයා අමතර හොට් කි එකවත් කියලා නොදීපු එකෙක් බන්. ඌ අඩුම ගානේ කම්පුටරේ තියෙන ක්‍රැක් එකවත් දුන්නේ නැහැ කියපන්කො. :baffled::baffled: එහෙම ඩයල් තමා ඉන්නේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    එළකිරියේ මොක්ද්ද බන් මම ක්ලාස් යනකොට එකේ after effects උගන්වපු සර් කාරයා අමතර හොට් කි එකවත් කියලා නොදීපු එකෙක් බන්. ඌ අඩුම ගානේ කම්පුටරේ තියෙන ක්‍රැක් එකවත් දුන්නේ නැහැ කියපන්කො. :baffled::baffled: එහෙම ඩයල් තමා ඉන්නේ.

    තමන්ගේ බිස්නස් කඩන් වැටෙන් කියලනේ හිතන්නේ බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    .amda:20903309 said:
    drawing nam mahalokuwata ba machan.
    Eth ithin akuru ehema adinawa samahara welawata.
    Art director thamai sketch gahala denne office ekedi.
    api ekata tamai design karanne.
    Mata sketch ekak nathuwa karala purudu ban.
    A nisa mage wada waladi sketch gagaha inne na.

    Ade Ela Ela :love:

    Thread eka off topic yanawa wage , api nawathath illustrator wetha yomu wemu :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    drawing nam mahalokuwata ba machan.
    Eth ithin akuru ehema adinawa samahara welawata.
    Art director thamai sketch gahala denne office ekedi.
    api ekata tamai design karanne.
    Mata sketch ekak nathuwa karala purudu ban.
    A nisa mage wada waladi sketch gagaha inne na.
    පොඩි දෙයක්. :D
    මචන් කොහොමද සාමාන්යයෙන් එන වැඩක් උබලා කරන්නේ. ක්ලයන්ට් ආවහම creative brief එකක් එහෙම පුරවලාද වැඩ අල්ලන්නේ. ඊට පස්සේ art director වෙන්න ඕනා දේ කියනවද. :eek:
    උබලා ඔය mind mapping වගේ දේවලුත් කරනවද :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    පොඩි දෙයක්. :D
    මචන් කොහොමද සාමාන්යයෙන් එන වැඩක් උබලා කරන්නේ. ක්ලයන්ට් ආවහම creative brief එකක් එහෙම පුරවලාද වැඩ අල්ලන්නේ. ඊට පස්සේ art director වෙන්න ඕනා දේ කියනවද. :eek:
    උබලා ඔය mind mapping වගේ දේවලුත් කරනවද :rolleyes:

    na ban.
    Api godak email walin thamai ganudenu karanne.
    Loku wada enne art director haraha.
    ethakota ewa adala dena sketch ekata hadanawa.
    eth eka set une nathi unama sketch option ekakui
    Apita one widiyata tiyena artowork ekakui dekak denawa.
    Eken hoda eka select karanawa.
    Dan nam kaalekin sketch dunne na ban.
    Mata wade kiwwama mamama hithala karanawa.
    Customer ekka ganudenu karana eka lesi ban directorgen approve gannawata wada.
    sehenna change karanna wenawa.
    Eka eeta passe client change karanawa.
    Epa wenawa ithin...
    Job sheet ekak tiyenawa.