illustrator

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    ඔක්කොම මේකෙ ඉන්නෙ කොම්පීතර එක්ක බුදියන එව්වොනෙ. තෙිපිලට කොන්දෙ අමාරු, ඇසිස් රිදිලි, අත් රිදෙන එව්ව නැද්ද මට විතරද කොන්ද රිදෙන්නෙ
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Image Tracing in illustrator.

    ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල් මන්ස්, අම් ගොන ඉන්ට්‍රඩියිස් යූ දී Image Tracing in illustrator.. :yes::yes::yes:
    :shocked::shocked::shocked:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔක්කොම මේකෙ ඉන්නෙ කොම්පීතර එක්ක බුදියන එව්වොනෙ. තෙිපිලට කොන්දෙ අමාරු, ඇසිස් රිදිලි, අත් රිදෙන එව්ව නැද්ද මට විතරද කොන්ද රිදෙන්නෙ

    konda nam eccharama aulak na.
    Samahar welawata ridenawa
    es deka thamai case eka..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕක කටින් කියන්න අමාරුයි :P පොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව :) සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ :)


    @#$න්න උබල හරි නරක මිනිස්සු බන් කියල දෙනවයි කියල ඔහොමත් කියල දෙනවද? නැවකට තෑන්ක්ස් බං. පට්ට හොදට තේරුන බුක්මාර්ක් කර ගත්ත බරපතලව තිබ්බ ප්‍රශ්න දෙකක් මට. :)

    රෙප් දුන්න :):)

    තෑන්ක්ස් අගේයින් :love::love::love:

    කුණුහරුප කියන්න එපා මනුස්සයෝ..:lol: නිකමට හරි පොඩි එකෙක් ප්‍රශ්න ඇහුවොත් එහෙම කැත නැතුව ත්‍රෙඩ් එකේ ලින්ක් එක දෙන්න පුලුවන් වෙන්න එපැයි..:P

    මේහ් ඕකේ අර රවුම හදා ගන්න කලින් රතුපාට ත්‍රිකෝණේ හදා ගත්තේ කොහොමද..?:sorry:



     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේහ් ඕකේ අර රවුම හදා ගන්න කලින් රතුපාට ත්‍රිකෝණේ හදා ගත්තේ කොහොමද..?:sorry:
    ඒක මචන් ඉතින් කරන්න ක්‍රම ගොඩක් තියෙනව :yes::yes: ඒ වෙලාවට සෙට් වෙන එක කරල දාන්න :cool::cool:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒක මචන් ඉතින් කරන්න ක්‍රම ගොඩක් තියෙනව :yes::yes: ඒ වෙලාවට සෙට් වෙන එක කරල දාන්න :cool::cool:


    අඩේ බොහොම ස්තූතියි මචන්..:)
    මම ට්‍රයි කරපු විදිහවල් දැක්කනම් එහෙම වහ කන්න වෙන්නේ.. :lol:
    දැන් ඉතින් උඹටත් පාඩුවේ ඉන්න ලැබෙන එකක් නෑ.. මම ඒ තරමට ප්‍රශ්න අහයි..;)
    ගොඩක් ස්තූතියි හොඳේ...:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වදකාගාරයක්ද යකෝ. :shocked:

    හූනෝ එක්ක බෑ බං..:sorry: ලැප් එකේ වැඩ කරනකොට පී.සී. එක දවස් තුන හතරකට ඔන් කරන්නේ නෑ..;)
    එහෙම උනාම උන් ඒක අස්සේ වෙඩින් අරගෙන හනිමූන් ගිහින් බිත්තරත් දානවා මගෙන් අහන්නෙත් නැතුව..:frown: අන්තිමට ෆෑන් එක අස්සේ රිංගලා උනුත් කෙලෝගෙන මටත් කෙළෙව්වා.. රෙද්ද..:(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ


    හූනෝ එක්ක බෑ බං..:sorry: ලැප් එකේ වැඩ කරනකොට පී.සී. එක දවස් තුන හතරකට ඔන් කරන්නේ නෑ..;)
    එහෙම උනාම උන් ඒක අස්සේ වෙඩින් අරගෙන හනිමූන් ගිහින් බිත්තරත් දානවා මගෙන් අහන්නෙත් නැතුව..:frown: අන්තිමට ෆෑන් එක අස්සේ රිංගලා උනුත් කෙලෝගෙන මටත් කෙළෙව්වා.. රෙද්ද..:(

    යකෝ මුන් හනිමුනි ගියාම බිත්තරත් දානවද? ඹ්ක හූනන්ට රෙන්ට්අවුට් කරපන් :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ බොහොම ස්තූතියි මචන්..:)මම ට්‍රයි කරපු විදිහවල් දැක්කනම් එහෙම වහ කන්න වෙන්නේ.. :lol:දැන් ඉතින් උඹටත් පාඩුවේ ඉන්න ලැබෙන එකක් නෑ.. මම ඒ තරමට ප්‍රශ්න අහයි..;)ගොඩක් ස්තූතියි හොඳේ...:yes:
    එල එල මචන් දන්න දෙයක්නම් කොරල පෙන්නනම් :):) triangle එක හදන්න ඉතින් ක්‍රම ගොඩක් තියෙනව. ඔය ඔලුවට ආපු දෙකක් තුනක් තමා හිටන් :cool::cool: තව ක්‍රම ඇති ලේසි කට්ටිය දායි :yes::yes:




     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    එල එල මචන් දන්න දෙයක්නම් කොරල පෙන්නනම් :):) triangle එක හදන්න ඉතින් ක්‍රම ගොඩක් තියෙනව. ඔය ඔලුවට ආපු දෙකක් තුනක් තමා හිටන් :cool::cool: තව ක්‍රම ඇති ලේසි කට්ටිය දායි :yes::yes:


    මම 2011 දී Illustrator & Coral Draw වලින් ටිකක් වැඩ කලා බං..:) ඒත් දැන් මෙලෝ දෙයක් මතක නෑ.. මගේ ටියුට් ටික යාලුවෙක් ඉල්ල ගත්තා.. පස්සෙ බලනකොට ඒ යකා ගෙවලුත් අත ඇරලා ගිහින් කියන්නෙම නැතුව..:( මගේ නෝට් ටිකත් නෑ..:frown:
    මට අඩුම ගානේ වෙක්ට රාස්ට සීන් එකවත් මතක තිබුණේ නෑ ෆනෑන්ඩොගේ මුල් වීඩියෝ එක බලනකන්..:sorry:
    මේ ත්‍රෙඩ් එකෙන්වත් මුළ ඉඳලා ගොඩ දා ගන්න ඕනේ කොහොමහරි..:cool:
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Image trace in illustrator cc 2015:D:D

    කොහොම හරි ඊයෙ දවස ඇතුලත අප් කරන්න හිටියත් වැඩත් එක්ක කරගන්න බැරි උනා. ඔන්න අද දවසක් පරක්කුවෙලා උනත් ටියුට් එක දැන්මා..

    ඉමේජ් ට්‍රේසින් කියන්නෙ මොකක්ද?..
    ට්‍රේසින් කරනව කියන්නෙ යම් පිටපතක් ඒ ආකාරයෙන් වෙනත් මාදයයකට පිටපත් කර ගැනීම කියන්න පුලුවන්.
    ගූගල් උන්නාන්සෙන්ට අනුව..:shocked:
    In computer graphics, image tracing, raster-to-vector conversion or vectorization is the conversion of raster graphics into vector graphics.
    තමාලු ඉමේජ් ටේසින් කියන්නෙ..
    :eek::eek:
    හරි කොහොමද අපි ඉලස්ට්‍රේටර් වලින් ට්‍රේස් කරන්නෙ.


    ඉස්සල්ලාම අලුත් පිටුවක් හදාගන්න.

    image upload no registration
    http://postimg.org/image/kyt5oxx1h/

    File, place මගින් මම ලබා දී ඇති image එක art-board එකට ගන්න.
    image upload no registration
    http://s26.postimg.org/z6iudl9qh/02.png

    image Trace icon එක මත click කරන්න

    image upload no registration
    http://postimg.org/image/rf24f15l1/

    දැන් අපි initial render එක කරගෙන අවසන් අපිට දැන් තියෙන්නෙ මේ initial render එක හොදද නැතිද යන්න තීරනය කිරීමට.
    අපිට තවදුරටත් වෙනස් කරගැනීමට අවශ‍ය නම් Tracing option මෙනුව මතට යන්න.

    image upload no registration
    http://postimg.org/image/e0p1izyx1/

    Tracing option මෙනුව
    image upload no registration

    Advance options ලබා ගැනීම සදහා advance මත ක්ලික් කරන්න.:yes::yes:

    image upload no registration


    image upload no registration

    වඩාත් හොද output එකක් ලබා ගැනීම සදහා ලබාදී ඇති presets බාවිතා කරන්න.:yes::yes:

    මෙම Live vector object එක වෙක්ටර් object එකක් බවට පත්කර ගැනීම සදහා,
    expand (Object-expand)මත clickකරන්න.
    :cool:

    Project files සහ වීඩියෝව ලබාගැනීම සදහා පහත සබැදියන් බාවිතාකරන්න.;)

    Project files.
    https://drive.google.com/open?id=0B_20r322H5OJRS1UcE1XeWhXdG8

    Video-Image trace in illustrator cc 2015

    https://drive.google.com/open?id=0B_20r322H5OJcDc2RWpLQzJxMTQ
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Guide for easy access to lessons
    Introduction සදහා 05 වන පිටුව බලන්න...
    Introduction for interface සදහා 07hවන පිටුව බලන්න...
    How to make New Document සදහා 07 වන පිටුව බලන්න...
    New Document with our first work සදහා 14 වන පිටුව බලන්න
    Image tracing in illustrator සදහා 18 වන පිටුව බලන්න :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @fernando - ගොඩක් ස්තූතියි මචන් ටියුටෝරියල් එකට :yes::cool::cool:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Screen Print

    36375591-Sri-Lankan-Traditional-Hand-Made-Glitter-Canvas-Art-Of-Kandy-Esala-Procession-In-The-Sacred-Temple-O-Stock-Photo.jpg


    Mea wage pic. eakak siyaluma details samaga screen print kireema sadaha trace kara ganne kohomada

    :confused::confused::confused::confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    IMG]http://previews.123rf.com/images/saman527/saman5271502/saman527150200025/36375591-Sri-Lankan-Traditional-Hand-Made-Glitter-Canvas-Art-Of-Kandy-Esala-Procession-In-The-Sacred-Temple-O-Stock-Photo.jpg[/IMG]Mea wage pic. eakak siyaluma details samaga screen print kireema sadaha trace kara ganne kohomada :confused::confused::confused::confused:

    ඔහොමම ලයින්ස් හරියටම ගන්නවනම් මචන් මන් හිතන්නෙ ඉතින් ඕක මැනුවල්ම කරන්න වෙයි ට්‍රේස් කරනවට වඩා මන් හිතන්නෙ මචන්