illustrator

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Guide for easy access to lessons
    Introduction සදහා 05 වන පිටුව බලන්න...
    Introduction for interface සදහා 07hවන පිටුව බලන්න...
    How to make New Document සදහා 07 වන පිටුව බලන්න...
    New Document with our first work සදහා 14 වන පිටුව බලන්න...
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වැඩේ නවත්තලා නෑ නේද..?:cool:
    මගේ දුප්පත් ලැප් එකේ තියෙන්නෙ Illustrator CS2.:( ඊට එහා එකක් දා ගන්න අමාරුයි.. ඒ නිසා පොඩි පොඩි අවුල් ආවාම මම ඒව කියන්නේ CS2 මානසිකත්වයේ ඉඳගෙන..:sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    ado me adobe master collection ekada wena wenama thiyenne. aluthin gahana PC ekata tamai oni
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    වැඩේ නවත්තලා නෑ නේද..?:cool:
    මගේ දුප්පත් ලැප් එකේ තියෙන්නෙ Illustrator CS2.:( ඊට එහා එකක් දා ගන්න අමාරුයි.. ඒ නිසා පොඩි පොඩි අවුල් ආවාම මම ඒව කියන්නේ CS2 මානසිකත්වයේ ඉඳගෙන..:sorry:

    8k dela gattu used pc eke CS6 weda karanawa apuruwata
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    8k dela gattu used pc eke CS6 weda karanawa apuruwata

    මේ මගුළ ස්ටක් වෙනවා බං..:sorry: පී.සී එකේනම් ඕන රෙද්දක් දාගෙන වැඩ කරනව ගෙදරදි..:cool: ඒත් වෙලාවකට ඒකත් ටැට්ටරයක් යනවා වගේ සද්දයි හාඩ් එක රන් වෙනකොට.. :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    මේ මගුළ ස්ටක් වෙනවා බං..:sorry: පී.සී එකේනම් ඕන රෙද්දක් දාගෙන වැඩ කරනව ගෙදරදි..:cool: ඒත් වෙලාවකට ඒකත් ටැට්ටරයක් යනවා වගේ සද්දයි හාඩ් එක රන් වෙනකොට.. :rofl:

    ගාමුද පීසී එකක්. මටත් ඹිනි. යූස්ඩ් ගහන්න හිතන් ඉන්නෙ ගාමුද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump. godak watinawa.
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නා සේ මම කොරල් ‍ඩ්‍රෝ වලටම ඇලිල.. අලුතින් වැඩක් කරනවනන් කොරල්ම තමයි.. පරණ කරපු වැඩක් ඉලස්ට්‍රේ්ටර් තිබ්බොත් විතරක් ඒකෙම කරල දානවා..
    රෙප් + 16
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ගාමුද පීසී එකක්. මටත් ඹිනි. යූස්ඩ් ගහන්න හිතන් ඉන්නෙ ගාමුද

    ගෙදර තිබුණ එකත් යූස්ඩ් එකක් තමයි.. හැබැයි ඉතින් ඇද ඇද හරි වැඩ ගත්තා..:cool: ඒත් හූනෝ රිංගලා ෆෑන් එක අස්සේ මැරිල මට හෙන නඩුවක් සෙට් උනා..:angry: උන්ව කරකුට්ටං වෙලා කෑල්ලෙන් කෑල්ල කියහංකො එළියට ගත්තේ. නැට්ට වෙනම, කකුල් හතර වෙනම.. කඳ වෙනම.. හප්පෝ මටනම් එපා උනා..:baffled:

    ෆෑන් වඩ කරන්නෙ නැති නිසා ඕවර් හීට් වෙලා මොකක් හරි කෙං ගෙඩියක් වෙලාද කොහෙද බං..:sorry: මට හරියට බලන්න බැරි උනා ආයෙ ගලවලා.. දැනට දුප්පත් ලැප් එකෙන් දුවනවා..:sorry:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    ගෙදර තිබුණ එකත් යූස්ඩ් එකක් තමයි.. හැබැයි ඉතින් ඇද ඇද හරි වැඩ ගත්තා..:cool: ඒත් හූනෝ රිංගලා ෆෑන් එක අස්සේ මැරිල මට හෙන නඩුවක් සෙට් උනා..:angry: උන්ව කරකුට්ටං වෙලා කෑල්ලෙන් කෑල්ල කියහංකො එළියට ගත්තේ. නැට්ට වෙනම, කකුල් හතර වෙනම.. කඳ වෙනම.. හප්පෝ මටනම් එපා උනා..:baffled:

    ෆෑන් වඩ කරන්නෙ නැති නිසා ඕවර් හීට් වෙලා මොකක් හරි කෙං ගෙඩියක් වෙලාද කොහෙද බං..:sorry: මට හරියට බලන්න බැරි උනා ආයෙ ගලවලා.. දැනට දුප්පත් ලැප් එකෙන් දුවනවා..:sorry:

    වදකාගාරයක්ද යකෝ. :shocked: