illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    පට්ටයි යකූ :shocked::love::love:
    :love:
    රොට්න්කෝල්ට් නියමයි බන් ඒක පට්ට
    11.gif
     
    • Like
    Reactions: agrmrs

    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    අඩෝ මමත් මේ ඊයේ පෙරේදා දැන ගත්තු පොඩි දෙයක් දාන්නද ශේප් එකේ. :baffled: එක පට්ට වගේ හිතුන හින්දා දන්නේ. :rolleyes:
    මේක ඔය ai වලින් background එහෙම හදනකොට දාන්න පුළුවන් වෙයි.

    1. ආසා විදිහට artboard එකක් ගන්න. මම ඔන්න ඔහේ a4 එකක් ගන්නවා. :love:

    2. brush tool (b) එක සිලෙක්ට් කරලා brush panel එකත් open කරගන්න.

    3. brush panel එකේ දකුණු අත පැත්තෙන් බර්ගර් මෙනු අයිකන් එක කිල්ක් කරලා open brush library > artistic > artistic_watercolor click කරන්න.එතකොට තව මෙව්වා එකක් open වෙයි. :baffled:

    image.php


    4. ඒ ඕපන් උන watercolor brush වලින් එකක් select කරගන්න.මම 5 වෙනි එක සිලෙක්ට් කරා.

    image.php


    5.දැන් එකෙන් පොඩි පොඩි බ්‍රෂ් පාරවල් ටිකක් ඇද ගන්න ටිකක් random වෙන්න.බ්‍රෂ් සයිස් එක පොඩිනම් ලොකු කරගන්න ටිකක් මහත් වෙන්න ඕනා නිසා.

    image.php


    6. ඊට පස්සේ ඒ ඔක්කොම සිලෙක්ට් කරලා object > expand appearance කිලික් කරන්න. දැන් ඒ බ්‍රෂ් ස්ට්‍රෝක් ටික ඔබ්ජෙක්ට් වෙන්න ඇති.

    7.ඊට පස්සේ gradient panel එක open කරලා අර ඔක්කොම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරලා gradient එකක් දෙන්න.default black and white වෙන්න ඇති වැටෙන්න ඇත්තේ. කැමති පාට gradient එකක් දෙන්න.

    image.php

    image.php


    8. ඔන්න ඊට පස්සේ වැඩේ ඉවරයි කැමති විදිහට text අනිත් දේවල් දාලා රස කරගන්න. ඔකේ objects ටිකක් ඩිලීට්/ රොටේට් / ස්කෙල් කරලා එහෙම රැන්ඩම් කරගන්න.

    image.php


    the end :sorry:
    Super Bn
     
    • Like
    Reactions: Fernando100

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පැමිණීම හදා ගන්න පුතා අනාගතය බොද වෙන්න කලින් :dull:

    :lol::lol:
    භය කරන්න එපා දෙයියනේ.. මේ පිටිපස්සෙන් එන ගමන්..:dull:
    මම පිටිම පස්සෙ බංකුවේ ඉන්නේ.. ටිකක් හිමින් එන්නම්..:sorry:

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ


    :lol::lol:
    භය කරන්න එපා දෙයියනේ.. මේ පිටිපස්සෙන් එන ගමන්..:dull:
    මම පිටිම පස්සෙ බංකුවේ ඉන්නේ.. ටිකක් හිමින් එන්නම්..:sorry:


    ඔය ඉස්සරහා බංකුවට එන්න පුතා මට බයයි මං අහල තියනව බුද්දිමතුන් බිහි වෙන්නෙ පස්ස බංකුවෙන් කියල. එහෙම උනොත් අපිට මෙතන තැනක් නෑනෙ. එන්න ඉසරහට ආදරෙයි අහස තරම් :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඔය ඉස්සරහා බංකුවට එන්න පුතා මට බයයි මං අහල තියනව බුද්දිමතුන් බිහි වෙන්නෙ පස්ස බංකුවෙන් කියල. එහෙම උනොත් අපිට මෙතන තැනක් නෑනෙ. එන්න ඉසරහට ආදරෙයි අහස තරම් :rofl:

    :lol::lol: lol. :rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය ඉස්සරහා බංකුවට එන්න පුතා මට බයයි මං අහල තියනව බුද්දිමතුන් බිහි වෙන්නෙ පස්ස බංකුවෙන් කියල. එහෙම උනොත් අපිට මෙතන තැනක් නෑනෙ. එන්න ඉසරහට ආදරෙයි අහස තරම් :rofl:

    :lol::lol::lol::rofl:
    මේකටනම් මැරෙන්න හිනා ගියා.. :rofl:
    පොඩ්ඩක් ඉන්ඩෝ.. තාම 18 - 19 වෙනි පිටුවේ ඉමේජ් ට්‍රේසින් පාඩමේ ඉන්නේ.. agrmrs ගේ විසිටින් කාඩ් ආර්ට්වර්ක් එකත් බලන්න ඕනේ..:)
    http://www.elakiri.com/forum/member.php?u=77216