Lvy Bridge

Member
Aug 25, 2011
9
1
0
මචන්ලා, මට පොඩි help එකක් ඕනෑ. interview එකකට ගියාම ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න තමා tell me about yourself ? සහ salary ගැන.:no: මම හැමපාරම වගේ මේ ප්‍රශ්න දෙක නා ගන්නවා. :baffled: :baffled: මේකට නියම විදියට උත්තර දෙන්නේ කොහොමද කියලා elkiri කොල්ලන්ගෙ අදහස් කියමුද?
 

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
salary eka gana ahuwoth kiyapan.. Normally hambu wenne 12000 nam It's about 12000 but that is not important to me because this opportunity is more important than my salary kiyala..:rolleyes::D
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    salary eka gana ahuwoth kiyapan.. Normally hambu wenne 12000 nam It's about 12000 but that is not important to me because this opportunity is more important than my salary kiyala..:rolleyes::D
    thx ban mekata.

    ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා අහපු ප්‍රශ්නෙට.
    මගේ ගැන කියන්න කිව්වම:
    ඒක මචන් එක එකාගේ විදිහ අනුව තමයි බං. කරුමෙට අපි කියන එක අරූට හරි ගියේ නැත්නම් සොරි.
    නෝමලි ගොඩක් උන් එහෙම අහන්නේ අපේ පවුලේ විස්තර නෙමෙයි. ඒකනිසා උඹ පාසල් අධ්‍යාපනයේ ඉඳලා පිළිවෙලට කියාගෙන වරෙන්. ගත්ත සහතික ඩිග්‍රී ට්‍රේනින් හිටිය ඒවා කලින් එම්ප්ලෝයිමන්ට්ස් ඒ වගේ
    අධ්‍යාපනේ ගැන කියද්දි උඹට හයිලයිට් කරන්න පුලුවන් ඒවා හොඳට කියපන්. ඒ කියන්නේ ඒ ලෙවල් පාස් කියලා කියන්නේ නැතුව මම ඒ 3කින් පාස් කියනවා වගේ. කලින් වැඩ කරපු තැන් ගැන කියද්දි උඹ එතන මේන් චරිතයක් විදිහට වදින්න උන්ට කියපන්.
    ඒවට අමතරව උඹේ චරිත ලක්ෂණ බොරු දාලා කියපන්. හොඳ ටීම් ප්ලේයර් කෙනෙක්, ඉක්මනින් ඕන දෙයක් ඉගෙන ගන්න පුලුවන් ඒ වගේ ඒවා.

    සැලරි සීන් එක මචන් , අපි ලක්ෂයක් ඉල්ලුවත් උන් දෙන්නේ උන්ගේ ගාණක් තමයි. අර උඩ පොර කියලා තියෙන එක ගැලපෙනවා

    ගුඩ් ලක් විත් යුවර් නෙක්ස්ට් ඉන්ටර්වීව්.

    මම මේවා කිව්වට මම ගියපු හැම එකක්ම ෆේල් :(:rofl: