ISIS ඇමෙරිකාවට ගහයිද?

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    matath ewahanko video eka - Obama Matath kiwwa one unoth enna kiyala. Maath Ready pita inne ;):cool:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ලංකාවේ හමුදාව ලෝකේ අංක එකේ ත්‍රස්තවාදීන් පැරද්දුව එත් මෙචර දියුණු ඇමරිකාවට තාම බැරිඋනානේ මුන්ට ඩොටේ යන්නම ගහන්න :frown::frown:

    ISIS la issarahitiyanam (2wold war) bomba 2i danne buruthupitin yanna den american eunta manawahimikam case da koheda ehema karan neththe neththam siriyawa loke sithiyemen ain karai
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කයිය විතරයි ඔකුන්ගේත්
    අහින්සකයෝන්ගේ අතපය බෙල්ල කප කප ඉන්නවා කාලකන්නි
     

    thanujaka

    Well-known member
  • උන්ට උපරිම කරන්න පුළුවන් දේ ඉතිං තැන තැන බෝම්බ පුපුරවල පොඩි සෙල්ලමක් දාන එක විතරයි.
    මරාගෙන මැරෙන මොක්කු හරි එවයි.. එච්චර තමයි..
    එහෙම නැතුව ඉතිං උන් වෙන මොනවා කරන්නද බං..
    නිකං ඉල්ලගෙනම කෑමක් සෙට් කරගන්න යන්නේ උන්..
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    hangan inna paramanu okkoma tika ak para hamba ratawalata gahuwa nam iwarai nay. USA unta japan walata awa gahanna puluwan munta thamai. beri.:growl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එල එල..ISIS කට්ටිය හොඳ හෝටලේකින් කන්න තීරණය කරලා..බොහොම සන්තෝසයි..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    isis , taliban, al quaeda වලට වඩා ගොඩක් බලවත් මචන්. මුන් තෙල් බිස්නස් , කප්පම් වගේ ඒවා ගෙන් සල්ලි ගොඩක් හොයනවා. දැනට ඉන්න ඉන්න පෝසත්ම ටෙරාලා මුන්. බිම් ප්‍රමාණයෙන් සිරියාවෙන් බාගෙකුයි, ඉරාකෙ කෑල්ලකුයි තියෙනවා. ඇමරිකාවට අනික් උන් කරාට වඩා දෙයක් මුන් කරන්න ඉඩ තියෙනවා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    e unata bn 9/11 gahuwane americawata duwannama:sorry:

    මන් දන්නා විදියට නම් ඔය ඇටක් එක බින් ලාඩන් අයිය ගහපු එකක් නෙමෙයි උන් උන්ටම ගහ ගත්ත එකක් වගේ . පොඩ්ඩක් හොයල බලපන්කො යු ටුබ් එකේ

    :dull::dull::dull:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උන් සෑහෙන්න සල්ලි තියෙන සංවිධානයක් මචං. උන් ගාව nuclear warheads පවා ගෙනියන්න පුලුවන් Scud Missiles , Tomahawk Cruse Missiles පවා තියෙනවාලු. මේ ලඟදී උන් කෲස් මිසයිලයක් ගහලා තිබ්බා:baffled:





    අනික මුන් tanks වලට එහෙම ගහන්නෙම TOW Missiles වගේ සුපිරි බඩු වලින්. අර මැරතන් එකට ගැහුවේ අපි කඩල තම්බන ප්‍රෙෂර් කුකර් එකක් බෝම්බයක් කරලනේ. ඒකෙන් කීයක් මැරුනද. අනේ මංදා බං කොයි කොහේ යුද්ධ තිබ්බත් බැට කන්නේ අහිංසක මිනිස්සු

    article-2310200-19550381000005DC-270_470x570.jpg


    boston-bomb-attack.jpg
     
    Last edited: