වැල් බයිලා
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 May 22, 2015 #22 matath ewahanko video eka - Obama Matath kiwwa one unoth enna kiyala. Maath Ready pita inne
zooza12345 Well-known member Sep 5, 2009 2,070 253 83 colombo May 22, 2015 #24 robaiya said: ලංකාවේ හමුදාව ලෝකේ අංක එකේ ත්රස්තවාදීන් පැරද්දුව එත් මෙචර දියුණු ඇමරිකාවට තාම බැරිඋනානේ මුන්ට ඩොටේ යන්නම ගහන්න Click to expand... ISIS la issarahitiyanam (2wold war) bomba 2i danne buruthupitin yanna den american eunta manawahimikam case da koheda ehema karan neththe neththam siriyawa loke sithiyemen ain karai
robaiya said: ලංකාවේ හමුදාව ලෝකේ අංක එකේ ත්රස්තවාදීන් පැරද්දුව එත් මෙචර දියුණු ඇමරිකාවට තාම බැරිඋනානේ මුන්ට ඩොටේ යන්නම ගහන්න Click to expand... ISIS la issarahitiyanam (2wold war) bomba 2i danne buruthupitin yanna den american eunta manawahimikam case da koheda ehema karan neththe neththam siriyawa loke sithiyemen ain karai
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ May 22, 2015 #26 oya ISIS eka al quida ekatath wada sanwidaanaathmakailu quarterly reports hitan release karanawalu
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 22, 2015 #27 කයිය විතරයි ඔකුන්ගේත් අහින්සකයෝන්ගේ අතපය බෙල්ල කප කප ඉන්නවා කාලකන්නි
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර May 22, 2015 #28 උන්ට උපරිම කරන්න පුළුවන් දේ ඉතිං තැන තැන බෝම්බ පුපුරවල පොඩි සෙල්ලමක් දාන එක විතරයි. මරාගෙන මැරෙන මොක්කු හරි එවයි.. එච්චර තමයි.. එහෙම නැතුව ඉතිං උන් වෙන මොනවා කරන්නද බං.. නිකං ඉල්ලගෙනම කෑමක් සෙට් කරගන්න යන්නේ උන්..
උන්ට උපරිම කරන්න පුළුවන් දේ ඉතිං තැන තැන බෝම්බ පුපුරවල පොඩි සෙල්ලමක් දාන එක විතරයි. මරාගෙන මැරෙන මොක්කු හරි එවයි.. එච්චර තමයි.. එහෙම නැතුව ඉතිං උන් වෙන මොනවා කරන්නද බං.. නිකං ඉල්ලගෙනම කෑමක් සෙට් කරගන්න යන්නේ උන්..
G gihan500 Active member Feb 9, 2014 402 175 43 36 Colombo May 22, 2015 #29 hangan inna paramanu okkoma tika ak para hamba ratawalata gahuwa nam iwarai nay. USA unta japan walata awa gahanna puluwan munta thamai. beri.
hangan inna paramanu okkoma tika ak para hamba ratawalata gahuwa nam iwarai nay. USA unta japan walata awa gahanna puluwan munta thamai. beri.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක May 22, 2015 #30 ඉල්ලන් කන්නයි යන්නේ මුන්. මෝඩ හැත්ත
asanka99 Well-known member Apr 3, 2009 2,209 110 63 Gampaha May 22, 2015 #31 menna video eka https://archive.org/details/ISISWeWillBurnAmerica
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 May 22, 2015 #32 එල එල..ISIS කට්ටිය හොඳ හෝටලේකින් කන්න තීරණය කරලා..බොහොම සන්තෝසයි..
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land May 22, 2015 #33 isis , taliban, al quaeda වලට වඩා ගොඩක් බලවත් මචන්. මුන් තෙල් බිස්නස් , කප්පම් වගේ ඒවා ගෙන් සල්ලි ගොඩක් හොයනවා. දැනට ඉන්න ඉන්න පෝසත්ම ටෙරාලා මුන්. බිම් ප්‍රමාණයෙන් සිරියාවෙන් බාගෙකුයි, ඉරාකෙ කෑල්ලකුයි තියෙනවා. ඇමරිකාවට අනික් උන් කරාට වඩා දෙයක් මුන් කරන්න ඉඩ තියෙනවා
isis , taliban, al quaeda වලට වඩා ගොඩක් බලවත් මචන්. මුන් තෙල් බිස්නස් , කප්පම් වගේ ඒවා ගෙන් සල්ලි ගොඩක් හොයනවා. දැනට ඉන්න ඉන්න පෝසත්ම ටෙරාලා මුන්. බිම් ප්‍රමාණයෙන් සිරියාවෙන් බාගෙකුයි, ඉරාකෙ කෑල්ලකුයි තියෙනවා. ඇමරිකාවට අනික් උන් කරාට වඩා දෙයක් මුන් කරන්න ඉඩ තියෙනවා
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත May 22, 2015 #34 kaotic said: e unata bn 9/11 gahuwane americawata duwannama Click to expand... මන් දන්නා විදියට නම් ඔය ඇටක් එක බින් ලාඩන් අයිය ගහපු එකක් නෙමෙයි උන් උන්ටම ගහ ගත්ත එකක් වගේ . පොඩ්ඩක් හොයල බලපන්කො යු ටුබ් එකේ
kaotic said: e unata bn 9/11 gahuwane americawata duwannama Click to expand... මන් දන්නා විදියට නම් ඔය ඇටක් එක බින් ලාඩන් අයිය ගහපු එකක් නෙමෙයි උන් උන්ටම ගහ ගත්ත එකක් වගේ . පොඩ්ඩක් හොයල බලපන්කො යු ටුබ් එකේ
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 22, 2015 #35 Anti BBS said: ISIS එක ඇමරිකාවට ගහන්න හිතන්නවත් බැහැ. ISIS එකේ සෝබනේ විතරයි. Click to expand...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ May 22, 2015 #36 කුරානෙම කියෝලා ඔලුව මඥං වෙලා
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka May 22, 2015 #37 උන් සෑහෙන්න සල්ලි තියෙන සංවිධානයක් මචං. උන් ගාව nuclear warheads පවා ගෙනියන්න පුලුවන් Scud Missiles , Tomahawk Cruse Missiles පවා තියෙනවාලු. මේ ලඟදී උන් කෲස් මිසයිලයක් ගහලා තිබ්බා අනික මුන් tanks වලට එහෙම ගහන්නෙම TOW Missiles වගේ සුපිරි බඩු වලින්. අර මැරතන් එකට ගැහුවේ අපි කඩල තම්බන ප්‍රෙෂර් කුකර් එකක් බෝම්බයක් කරලනේ. ඒකෙන් කීයක් මැරුනද. අනේ මංදා බං කොයි කොහේ යුද්ධ තිබ්බත් බැට කන්නේ අහිංසක මිනිස්සු Last edited: May 22, 2015
උන් සෑහෙන්න සල්ලි තියෙන සංවිධානයක් මචං. උන් ගාව nuclear warheads පවා ගෙනියන්න පුලුවන් Scud Missiles , Tomahawk Cruse Missiles පවා තියෙනවාලු. මේ ලඟදී උන් කෲස් මිසයිලයක් ගහලා තිබ්බා අනික මුන් tanks වලට එහෙම ගහන්නෙම TOW Missiles වගේ සුපිරි බඩු වලින්. අර මැරතන් එකට ගැහුවේ අපි කඩල තම්බන ප්‍රෙෂර් කුකර් එකක් බෝම්බයක් කරලනේ. ඒකෙන් කීයක් මැරුනද. අනේ මංදා බං කොයි කොහේ යුද්ධ තිබ්බත් බැට කන්නේ අහිංසක මිනිස්සු
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka May 22, 2015 #38 රත්තරං;18383738 said: කුරානෙම කියෝලා ඔලුව මඥං වෙලා Click to expand... අනේ මංදා බං මුන් කරන්නේම මඥං වැඩ
රත්තරං;18383738 said: කුරානෙම කියෝලා ඔලුව මඥං වෙලා Click to expand... අනේ මංදා බං මුන් කරන්නේම මඥං වැඩ
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ May 22, 2015 #39 සිරියාවේ ඉන්නේ හරිම ලස්සන ගෑනු ලමයි.. ඒ ගොල්ලෝ පව්
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka May 22, 2015 #40 රත්තරං;18383782 said: සිරියාවේ ඉන්නේ හරිම ලස්සන ගෑනු ලමයි.. ඒ ගොල්ලෝ පව් Click to expand...