5G අම්බෝ ස්පීඩ් කියනව ඒත් පැකේජ් එක 36GB..විනාඩියෙන් වාෂ්ප වෙනව![]()
අර ගොන්නු ටිකක් බොරුවට data කපනව කිය කිය facebook එකේ group හදාගෙන දඟලපු වෙලාවෙ unlimited දෙන්න කියල කිව්වනං සමහරවිට පොඩි දෙයක් හරි වෙන්න තිබ්බ කියල හිතෙනව

5G අම්බෝ ස්පීඩ් කියනව ඒත් පැකේජ් එක 36GB..විනාඩියෙන් වාෂ්ප වෙනව![]()

හරි හරි දැක්ක...
එඩිට් කරා
උස්සල දාද්දි දාපු එකාට ක්‍රෙඩිට් දෙන්න ඉඟනගනිං අඩුම තරමේ රීපොස්ට් වත් දාපං![]()
අර ගොන්නු ටිකක් බොරුවට data කපනව කිය කිය facebook එකේ group හදාගෙන දඟලපු වෙලාවෙ unlimited දෙන්න කියල කිව්වනං සමහරවිට පොඩි දෙයක් හරි වෙන්න තිබ්බ කියල හිතෙනව
for sl
![]()

Unlimited නැතත් peak/off peak නැති කරානම් ඒකත් වටිනව..
1996 peak off peak awe data walata newe yaku calls walata. mun meka data walata apply kare kohomada

when i came here i was shocked that people pay for internet per GB![]()

1996 peak off peak awe data walata newe yaku calls walata. mun meka data walata apply kare kohomada

Dan call ganna eka adu karala data use karana nisalu. Habai panathe kiyanne call gana. SLT mara logic neda?![]()

වෙන රටකනං නඩු දාල මෙලහකට![]()
Off peak nathi kara kiyala e gb tika serama anytime den na bn hena podi ganak dei -_-
ausi wareng unlimited broadbandMehe nadu ahana un yatawenawalu ISP lage monopoly ekata. Customer nadu dammoth uge naduwa ahana ekath ISP ge paththata harilalu naduwe anthimata. Maara ratak neda?

36 gb ma denne naha ban , okun profit eka hoyanne kohomada ??36+36GB කරත් ඇති
Ow bn.. FUP ekata mokak hari karanna puluwan nam hodai.
64Kbps walin monawa karannada ada kale.