ISPලට ඩේටා එනිටයිම් දෙන්න බැරි හේතුව

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    5G අම්බෝ ස්පීඩ් කියනව ඒත් පැකේජ් එක 36GB..විනාඩියෙන් වාෂ්ප වෙනව :baffled:

    අර ගොන්නු ටිකක් බොරුවට data කපනව කිය කිය facebook එකේ group හදාගෙන දඟලපු වෙලාවෙ unlimited දෙන්න කියල කිව්වනං සමහරවිට පොඩි දෙයක් හරි වෙන්න තිබ්බ කියල හිතෙනව :nerd:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    හරි හරි දැක්ක...

    එඩිට් කරා :rofl:

    උස්සල දාද්දි දාපු එකාට ක්‍රෙඩිට් දෙන්න ඉඟනගනිං අඩුම තරමේ රීපොස්ට් වත් දාපං :rolleyes:

    ට්විටරෙන් ඉස්සුවේ. මම හිතන්නේ උත් උස්සපු එකක් වෙන්න ඕන
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර ගොන්නු ටිකක් බොරුවට data කපනව කිය කිය facebook එකේ group හදාගෙන දඟලපු වෙලාවෙ unlimited දෙන්න කියල කිව්වනං සමහරවිට පොඩි දෙයක් හරි වෙන්න තිබ්බ කියල හිතෙනව :nerd:

    Unlimited නැතත් peak/off peak නැති කරානම් ඒකත් වටිනව..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1996 peak off peak awe data walata newe yaku calls walata. mun meka data walata apply kare kohomada
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    1996 peak off peak awe data walata newe yaku calls walata. mun meka data walata apply kare kohomada

    Dan call ganna eka adu karala data use karana nisalu. Habai panathe kiyanne call gana. SLT mara logic neda?:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    වෙන රටකනං නඩු දාල මෙලහකට :rofl:

    Mehe nadu ahana un yatawenawalu ISP lage monopoly ekata. Customer nadu dammoth uge naduwa ahana ekath ISP ge paththata harilalu naduwe anthimata. Maara ratak neda?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    Mehe nadu ahana un yatawenawalu ISP lage monopoly ekata. Customer nadu dammoth uge naduwa ahana ekath ISP ge paththata harilalu naduwe anthimata. Maara ratak neda?
    ausi wareng unlimited broadband:P