IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    IT degree 1ක් කරල වැඩක් තියෙයිද?

    කැම්පස් පොතත් ඇවිල හින්ද දැං තීරණයක් ගන්න වෙනව.. ඉස්සරහට IT degree වලට ජොබ් තියෙයිද?? field එකේ ඉන්න පළපුරුදු අය පුලුවන් විදිහට උත්තර දෙන්න..

    UCSC / Kelaniya SE / MORA IT degree වලින් ඕන 1කට යන්න මං හිතාගෙන ඉන්නෙ.. SLIIT NSBM වගේ තව private වලින් out වෙන ගානයි ETCA ගිවිසුමයි හින්ද හින්ද job නැත්තටම නැති වෙයිද??

    IT පැත්තක දාල QS යන්නද?
    දැනට IT field එකේ ජොබ් කරන අයගෙන් advise 1ක් බලාපොරොත්තු වෙනව...

    ස්තූතියි ;)
     
    • Like
    Reactions: ijay and ^Buddhika^

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Oka download කරන්න විදිහක් නැත්ද බං

    UGC site එකේ බැලුව.. තාම පරණ පොත තියෙන්නෙ.. ඒත් අලුත් එකේ විස්තර තියන පොඩි pdf 1ක් නම් තිබ්බ
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    UGC site එකේ බැලුව.. තාම පරණ පොත තියෙන්නෙ.. ඒත් අලුත් එකේ විස්තර තියන පොඩි pdf 1ක් නම් තිබ්බ

    Link එක
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    it කරපු උන්ට අලුත් courses තියෙනවා බං

    මොනවද???
    අලුත් ඒව තිබ්බත් එකම.field 1නෙ බං... අලුත් courses වලින් තව ගොඩක් out වෙයි... එතකොට ජොබ්???
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    තාම ලංකාවේ IT jobs තියෙනවා මචං. පහුගිය අවුරුදු 4 එක්ක බැලුවම job market එකේ කිසිම අඩුවක් වෙලා නම් නැ.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    තාම ලංකාවේ IT jobs තියෙනවා මචං. පහුගිය අවුරුදු 4 එක්ක බැලුවම job market එකේ කිසිම අඩුවක් වෙලා නම් නැ.

    තව අවුරුදු 5-6කින් මොනව වෙයිද??
    a/l ඇනගන්න ගොඩක් උන් කරන්නෙ IT
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    තව අවුරුදු 5-6කින් මොනව වෙයිද??
    a/l ඇනගන්න ගොඩක් උන් කරන්නෙ IT

    මෙහෙමයි මචන්. IT degree ඒක ගොඩ දාගත්ත පලියට ජොබ් දෙන් නැ. තමන් වැඩ කරු නං ඉතින් ගේමක්ම නැ. දැන් IT degree කරන්නෙත් Computer ඒක ගැන මෙලෝ හරසක් දන් නැති එවුන්. සමහර IT degree ගහපු එවුන්ට පොඩිම දෙයක්වත් කරගන්ඩ බැ. ඔන්න ඕකයි තත්වේ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තව අවුරුදු 5-6කින් මොනව වෙයිද??
    a/l ඇනගන්න ගොඩක් උන් කරන්නෙ IT

    IT karanawa kiyana ekai........ IT degree ekak karala Job ekak karana kenek athare loku wenasak thiyenawa.....

    ---------------------------------------------------------------------

    hamotama IT karanna puluwan eth hamotama high salary rate ekak ekka... job offer wenne na......

    eka depend wenne talent eka matha..........

    ---------------------------------------------------------------------

    oya hithagena inna level eke aya nam IT industry eke na........ hodata educated ewun inne.....


    company ekakata hire karana kenawa wadak nathnam laksha ganan padi gewala thyaganne na.....​
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කරන්නම් වාලේ කරන්න එපා බන්. If you have the passion for it go for it, unless just don't :yes: